ජීවිතේ තනිවෙච්ච මිනිස්සුන්ට මොනා වෙයිද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    ජීවිතේ බැඳීම් නැති තරමට පහසුයි.
    පුලුවන් කාලේ ආර්ථික අතින් ශක්තිමත් වෙලා ජීවිතේ අන්තිම කාලේ Assisted Living Facility එකකට යන එක තමයි මම කරන්නේ.
    oya kivvata ban naki wenakota mental strong gathiya yanawa,oya wage dekata mind eka prepare karaganna beriwenawa.dan idanma mentally taniyen inna purudu nattan naki wenakota kohomath be
     
    • Like
    Reactions: B.Chat

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    Mehenam retirement homes thiyanawa. Niwadu paduwe inna thiyenne.

    නමුත් කොච්චර ලමයි ගෑනු හිටියත් ඔය දේ වෙන්න පුලුවන් , හැබැයි අපි වයසට යනකොට හොද රොබෝට්ස්ලා ඉදීවි කියලා හිතෙනවා. ඇරත් සල්ලි තියේ නම් ස්විස්ටර්ලන්ඩ් වගේ දියුණු රටක විශ්‍රාම ජීවිතේ ගෙවන්න පුලිවන්.
    Keep dreaming. you cannot retire in those countries unless you have a steady income and residency in the country. Portugal or Spain might be a realistic option.
    However, I highly doubt if it is possible just with a passport from the arshiklands :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Mehenam retirement homes thiyanawa. Niwadu paduwe inna thiyenne.

    Keep dreaming. you cannot retire in those countries unless you have a steady income and residency in the country. Portugal or Spain might be a realistic option.
    However, I highly doubt if it is possible just with a passport from the arshiklands :rofl:
    thailand nan puluwan
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    අපෙත් ඉන්නවා .. කාලේ හෙන සීන් එකෙ ඉදලා තියෙන්නේ බැදලත් නෑ..රට එහම ගිහින් හොදට හම්බ කරලා ආවේ ඒ කාලේ.. දැන් 70ට කිට්ටුවයි..ජීවිතේ විදලා සල්ලී ඉවර කරගෙන..අපි තමයි සලකන්නේ අපි නැත්තන් ෆුල් අනාතයි..හිටපු ගෙදරත් නෑ දැන්.. එයා උනත් බැදලා හිටියනම් මෙහෙම වෙන් නෑ..ඒ නිසා අනිවා වයසට යද්දී..සලකන්න හරි නැතිවෙන්න හරි ලමයෙක් ඉන්නම ඕනේ.. සල්ලී තියෙනම් අවුලක් නෑ..ඒත් එවා වත් මැනෙජ් කරගන්න බැරිවෙන දවසක් එනවා..අවංක තමන්ට හිතවත් මොකෙක් හරි ඉන්න ඕනේ. එහම දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් තමන්ගෙම ලමයෙක්ගෙන් විතරයි හැබැයි.. නැත්තන් වැඩට එන උන් උබවත් මරලා සල්ලී ටිකත් අරන් මාරුවෙයි
     
    oya okoma probility ne ban.marala maru wei.lamai salakai etc.lamai salakanne nethi wenna puluwan.rata yanna puluwan.ubawa mahalu madamakata danna puluwan.lamai ubata kalin marenna puluwan.oya okoma probilities.salli dila balaganna eka daruwanta wada hodata salakanna puluwan
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මෙහෙමයි මචං මේක මගේ අත්දැකීමක්.. හොඳට සල්ලි තියෙන කාලේ හැමෝටම ඇත දිගෑරල වියදම් කරල උදව් කරගෙන ඉන්නකොට නෑදෑයෝ, යාලුවෝ උඹව කොයි වෙලෙත් උස්සල තියනවා, නිතරම බොරුවට හරි හිනාවෙලා සුහදශීලීබවක් පෙන්වනව... හැබැයි උඹට නැති කාලයක් ආවම උන්ගේ මූණුවල උඹත් එක්ක තිබ්බ හිනාව, සුහදශීලී බව නිකන්ම නැති වෙනවා..

    ඕක තමයි මචං ලෝක ස්වභාවය.. මිනිහෙක් මැරුණම උනත් ළඟම මිනිස්සු උනත් අඬන්නේ බොහොම ටික කාලයයි..

    ඒ හැටි මචං.. ඒක නිසා නිතරම සල්ලි අතේ ගැවසෙන විදියට වැඩ කරපන්!!
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    තනියෙම ඉන්න මිනිහෙක් නම් සල්ලි පෙන්නන එක ඩේන්ජරස්. ටිප් ඔෆ් දි අයිස් බෙර්ග් වගේ පේන්න ටිකක් තිබුනම ඇති .
    සල්ලි පෙන්නලා යාලුවො හදාගන්නෙ නැති තරමට හොදයි. හොදට සැපට ඉන්න ඕනේ නමුත් අනිත් උන්ට පෙන්නන එක පුලුවන් තරම් අඩු කරගෙන. නැත්නම් මළ වදයක්, ඒ වගේම ආරක්ශාවටත් කරදරයි.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    මෙහෙමයි මචං මේක මගේ අත්දැකීමක්.. හොඳට සල්ලි තියෙන කාලේ හැමෝටම ඇත දිගෑරල වියදම් කරල උදව් කරගෙන ඉන්නකොට නෑදෑයෝ, යාලුවෝ උඹව කොයි වෙලෙත් උස්සල තියනවා, නිතරම බොරුවට හරි හිනාවෙලා සුහදශීලීබවක් පෙන්වනව... හැබැයි උඹට නැති කාලයක් ආවම උන්ගේ මූණුවල උඹත් එක්ක තිබ්බ හිනාව, සුහදශීලී බව නිකන්ම නැති වෙනවා..

    ඕක තමයි මචං ලෝක ස්වභාවය.. මිනිහෙක් මැරුණම උනත් ළඟම මිනිස්සු උනත් අඬන්නේ බොහොම ටික කාලයයි..

    ඒ හැටි මචං.. ඒක නිසා නිතරම සල්ලි අතේ ගැවසෙන විදියට වැඩ කරපන්!!
    Meka nam 100% aththak bn...mn nam kiyanne oya salli bage thiyena unta serma loss wuna wage boru rangayak dala blapan.... :yes:
     
    • Like
    Reactions: B.Chat and adahasa

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අපෙත් ඉන්නවා .. කාලේ හෙන සීන් එකෙ ඉදලා තියෙන්නේ බැදලත් නෑ..රට එහම ගිහින් හොදට හම්බ කරලා ආවේ ඒ කාලේ.. දැන් 70ට කිට්ටුවයි..ජීවිතේ විදලා සල්ලී ඉවර කරගෙන..අපි තමයි සලකන්නේ අපි නැත්තන් ෆුල් අනාතයි..හිටපු ගෙදරත් නෑ දැන්.. එයා උනත් බැදලා හිටියනම් මෙහෙම වෙන් නෑ..ඒ නිසා අනිවා වයසට යද්දී..සලකන්න හරි නැතිවෙන්න හරි ලමයෙක් ඉන්නම ඕනේ.. සල්ලී තියෙනම් අවුලක් නෑ..ඒත් එවා වත් මැනෙජ් කරගන්න බැරිවෙන දවසක් එනවා..අවංක තමන්ට හිතවත් මොකෙක් හරි ඉන්න ඕනේ. එහම දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් තමන්ගෙම ලමයෙක්ගෙන් විතරයි හැබැයි.. නැත්තන් වැඩට එන උන් උබවත් මරලා සල්ලී ටිකත් අරන් මාරුවෙයි
    ජීවිතේ අන්තිම කාලේ සල්ලි තියෙන්නම ඕනේ ඉතුරු කරගෙන. ළමයි ගැන නම් බලාපොරොත්තු තියෙන එක බොරු වැඩක්.
    මම දන්න මිනිස්සු හිටියා සල්ලි හරි දේපල හරි ළඟ තියන් ඉන්නවා නම් ළමයි සලකයි කියලා හිතාගෙන අරුන්ට කැරට් අලේ පෙන්න පෙන්න. එක්කෝ දීලා ඉවරයක් කරන්න ඕනේ තමුන්ටත් දෙයක් තියාගෙන නැත්තම් නොදී ඉන්න ඕනේ.
    දෙමව්පියන්ගේ දේපල බලන් ඉන්න එක හෙන කාලකන්ණි තියරියක්. මම දන්න එකෙක් හිටියා ඌ ජීවිතේ කිසිම දෙයක් කරේ නෑ ගෙදරට සල්ලි තියෙනවා දේපල වතු පිටි ඔක්කොම ලැබෙනවා කියලා. අන්තිමට පොළී වැඩියෙන් දෙන නිසා උගේ තාත්තා දේපල විකුණලා ගෝල්ඩන් කී දාලා සල්ලි වැඩි හරියකට කෙල වෙලා. අරූ නන්නයි. ඌ අන්තිමට ගෙදරත් එක්කත් තරහා උනා.
    දරුවෝ දෙමව්පියන්ට සලකන්න ඕනේ තමයි හැබැයි එහෙමයි කියලා ඒ බලාපොරොත්තුවෙන් ළමයි හදන එක නම් අමු මෝඩ කමක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    අපෙත් ඉන්නවා .. කාලේ හෙන සීන් එකෙ ඉදලා තියෙන්නේ බැදලත් නෑ..රට එහම ගිහින් හොදට හම්බ කරලා ආවේ ඒ කාලේ.. දැන් 70ට කිට්ටුවයි..ජීවිතේ විදලා සල්ලී ඉවර කරගෙන..අපි තමයි සලකන්නේ අපි නැත්තන් ෆුල් අනාතයි..හිටපු ගෙදරත් නෑ දැන්.. එයා උනත් බැදලා හිටියනම් මෙහෙම වෙන් නෑ..ඒ නිසා අනිවා වයසට යද්දී..සලකන්න හරි නැතිවෙන්න හරි ලමයෙක් ඉන්නම ඕනේ.. සල්ලී තියෙනම් අවුලක් නෑ..ඒත් එවා වත් මැනෙජ් කරගන්න බැරිවෙන දවසක් එනවා..අවංක තමන්ට හිතවත් මොකෙක් හරි ඉන්න ඕනේ. එහම දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් තමන්ගෙම ලමයෙක්ගෙන් විතරයි හැබැයි.. නැත්තන් වැඩට එන උන් උබවත් මරලා සල්ලී ටිකත් අරන් මාරුවෙයි

    ඔය කියන මනුස්සයට හොඳ ඉඩම් දෙක තුනක් තිබිලා
    කාත් කවුරුවත් නැති නිසා උඹල බලාගන්න නිසා උඹලට ජීවිත බුක්තිය තියලා ඒවා ලියල දුන්නොත් මොකද කියන්නේ?
     
    • Like
    Reactions: B.Chat