ජීවිතේ පට්ට ඒකාකාරී බන්...

chathu4742

Well-known member
  • ජීවිතේ පට්ට ඒකාකාරී බන්...

    හැම දාම එකම දේ කරල...එකම Routine එකට වැඩ කරල එපා වෙලා වෙනසක් හොයන උන් නැද්ද? අපි වෙනස් උනා නම්...මොකක් හරි Interesting දෙයක් තිබ්බ නම් කරන්න කියල හිතෙන.....වෙනසක් ඕන මොකක්ම හරි කියල හිතෙන උන් උඹලගෙ අදහස් ටිකක් කියපල්ලා...:):)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Money ekathu karala masekata parak rata or tour ekak yanna.man nan taniyen nuwaraeliye wage yanawa kohen hari kellek ussan idala enawa.
     
    janish05656

    Well-known member
  • මචන්,,මම මේ ලගකදි ඉදන් මාසෙකට 2ක් කොහෙ හරි යනවා...
    අවම එක පාරක් හරි..මේ සතියේ අනුරදපුර යන්න ඉන්නෙ..
    කරනවා නන් මෙන්න පොඩ්ඩක්..
    1. ගෝ කර්ටින් පාරක් පලයන්, පට්ට අතල්.
    2. පේන් බෝල්,,කියලා වැඩක් නෑ.
    3. රාෆ්ටින්..ඕකනන් ඉක්මනට පලයන්..අර ඩෑම් එකෙන් පස්සෙ නැති වෙයි කියනවා..
    4. හයිකින් පාරක්
    5. කැලේකට පැනපන්..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචන්,,මම මේ ලගකදි ඉදන් මාසෙකට 2ක් කොහෙ හරි යනවා...

    :yes::yes:
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මම නම් හෙලිකොප්ටරයක් එලවනවා සෙනසුරාදා ඉරිදා පාට් ටයිම්
     
    chathu4742

    Well-known member
  • ඉන්න කෙල්ලත් පට්ට කම්මැලී බන්...අලුත්..සීන් මුකුත් වෙන්නෙ නෑ...මට දැන් හිතිලා තියෙන්නෙ...කෙල්ලට වෙන කොල්ලෙක් වගේ චැට් කරන්න ...ඒතරම් මට කම්මැලී....:sorry::sorry:

    කොහෙවත් යන්න වත් නෑ බන් වැඩ වලට හිර උනාම...:sorry::sorry:
     
    chathu4742

    Well-known member
  • මචන්,,මම මේ ලගකදි ඉදන් මාසෙකට 2ක් කොහෙ හරි යනවා...
    අවම එක පාරක් හරි..මේ සතියේ අනුරදපුර යන්න ඉන්නෙ..
    කරනවා නන් මෙන්න පොඩ්ඩක්..
    1. ගෝ කර්ටින් පාරක් පලයන්, පට්ට අතල්.
    2. පේන් බෝල්,,කියලා වැඩක් නෑ.
    3. රාෆ්ටින්..ඕකනන් ඉක්මනට පලයන්..අර ඩෑම් එකෙන් පස්සෙ නැති වෙයි කියනවා..
    4. හයිකින් පාරක්
    5. කැලේකට පැනපන්..

    ඔව්වා කරන්න ආසයි බන්...මම නම් Rafting ගියා දෙතුන් පාරක්..දැන් වෙලාවක් නෑ බන්...අපි මේ වගකීම් වලින් බැඳිලා වැඩි ද මන්දා බන්:sorry::sorry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉන්න කෙල්ලත් පට්ට කම්මැලී බන්...අලුත්..සීන් මුකුත් වෙන්නෙ නෑ...මට දැන් හිතිලා තියෙන්නෙ...කෙල්ලට වෙන කොල්ලෙක් වගේ චැට් කරන්න ...ඒතරම් මට කම්මැලී....:sorry::sorry:

    කොහෙවත් යන්න වත් නෑ බන් වැඩ වලට හිර උනාම...:sorry::sorry:

    Gym yanna reta.etakoya oya routine case eka nethi wela yanawa.age stress eka wediy ekai oya.dan ithin ekatath welawa ne kiyapanko.anik eka thama meditation karanna hodata.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ඉන්න කෙල්ලත් පට්ට කම්මැලී බන්...අලුත්..සීන් මුකුත් වෙන්නෙ නෑ...මට දැන් හිතිලා තියෙන්නෙ...කෙල්ලට වෙන කොල්ලෙක් වගේ චැට් කරන්න ...ඒතරම් මට කම්මැලී....:sorry::sorry:

    කොහෙවත් යන්න වත් නෑ බන් වැඩ වලට හිර උනාම...:sorry::sorry:

    ඉක්මනට කෙල්ලව බැඳල ළමයි හදපන්. එක එක කාලෙට එක එක සෙල්ලම් බලන්න පුලුවන්. කිසිම ඒකාකාරී බවක් නෑ.
     
    chathu4742

    Well-known member
  • ඉක්මනට කෙල්ලව බැඳල ළමයි හදපන්. එක එක කාලෙට එක එක සෙල්ලම් බලන්න පුලුවන්. කිසිම ඒකාකාරී බවක් නෑ.

    යකෝ ...ම...තව කල් ඕන ඕවට:eek:.... හදිස්සි වෙලා නිකන් ඉල්ලන් කන්න ඕන නෑ බන්:P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    මචන්,,මම මේ ලගකදි ඉදන් මාසෙකට 2ක් කොහෙ හරි යනවා...
    අවම එක පාරක් හරි..මේ සතියේ අනුරදපුර යන්න ඉන්නෙ..
    කරනවා නන් මෙන්න පොඩ්ඩක්..
    1. ගෝ කර්ටින් පාරක් පලයන්, පට්ට අතල්.
    2. පේන් බෝල්,,කියලා වැඩක් නෑ.
    3. රාෆ්ටින්..ඕකනන් ඉක්මනට පලයන්..අර ඩෑම් එකෙන් පස්සෙ නැති වෙයි කියනවා..
    4. හයිකින් පාරක්
    5. කැලේකට පැනපන්..

    :love::love::love:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    මටත් එකක් සෙට් කරපංකෝ

    :lol: