ජීවිතේ පට්ට ඒකාකාරී බන්...
හැම දාම එකම දේ කරල...එකම Routine එකට වැඩ කරල එපා වෙලා වෙනසක් හොයන උන් නැද්ද? අපි වෙනස් උනා නම්...මොකක් හරි Interesting දෙයක් තිබ්බ නම් කරන්න කියල හිතෙන.....වෙනසක් ඕන මොකක්ම හරි කියල හිතෙන උන් උඹලගෙ අදහස් ටිකක් කියපල්ලා...

.... හදිස්සි වෙලා නිකන් ඉල්ලන් කන්න ඕන නෑ බන්