Umbala wage posh unta owa ganak na, api wage unta ekat oluwata karadarayak. Eka serayak man KFC gihin ala badapuwa denna kiyala un mata polime indiddima hina unaEnglish oneda yako PizzaHut eketa yanna..Mona bambuwakda
Umbala wage posh unta owa ganak na, api wage unta ekat oluwata karadarayak. Eka serayak man KFC gihin ala badapuwa denna kiyala un mata polime indiddima hina unaEnglish oneda yako PizzaHut eketa yanna..Mona bambuwakda
Ane Palayan bung yannaUmbala wage posh unta owa ganak na, api wage unta ekat oluwata karadarayak. Eka serayak man KFC gihin ala badapuwa denna kiyala un mata polime indiddima hina una
පීස හට් එක ඔන්ලයින් ඕඩර් කෙරුවෙ
ගිහින් ඉංග්‍රීසි වචන කියන්න ලැජ්ජයි බං
order karanna Engiris one na. Heluwen wananna 
Pizza hut eken mktd yko uber eats order keruwe...pizza hut eke delivery krn un podi ganayi gannet...anika winadi 15da koheda atulata enwපීස හට් එක ඔන්ලයින් ඕඩර් කෙරුවෙ
ගිහින් ඉංග්‍රීසි වචන කියන්න ලැජ්ජයි බං
වන් පීසාස් ෆෝ කපුටාස්.. අයි මීන් තට්ටස් කුකුලාස්..?පීස හට් එක ඔන්ලයින් ඕඩර් කෙරුවෙ
ගිහින් ඉංග්‍රීසි වචන කියන්න ලැජ්ජයි බං
පීස හට් එක ඔන්ලයින් ඕඩර් කෙරුවෙ
ගිහින් ඉංග්‍රීසි වචන කියන්න ලැජ්ජයි බං
English oneda yako PizzaHut eketa yanna..Mona bambuwakda
Pizzahut, Dominos, KFC, McDonalds. me ekakinwath kanna kadda danaganna one nahaමට සොසේජ් ඩිලයිට් පීස් එකක් දෙන්න
මීඩියම් සයිස් එකක්
එහෙම කිව්වම හරිද?
මීගමුවෙ කොළඹ පාර පීස හට් එකෙන් ඔඩර් කෙරුවෙkohenda meka gatte?
Pizza hut eken mktd yko uber eats order keruwe...pizza hut eke delivery krn un podi ganayi gannet...anika winadi 15da koheda atulata enw
ලංකාවෙ ඉස්සර පීසා හට් එකකට මැක්ඩොනල්ඩ් එකකට ගිහාම අපිට තේරෙන්නෙත් නෑ උන් මොනවා අහනවද කියලා. පුළුවන් තරම් ඉක්මනට කියාගන කියාගන යනවා. දැන්නම් එහෙම නෑ ගමේ ගොඩේ සෙට් එකක් ඉන්නෙ. සුහඳව ඔර්ඩර් එක ගන්නවා.මට සොසේජ් ඩිලයිට් පීස් එකක් දෙන්න
මීඩියම් සයිස් එකක්
එහෙම කිව්වම හරිද?
මීගමුවෙ කොළඹ පාර පීස හට් එකෙන් ඔඩර් කෙරුවෙ
දැවෙන ප්රශ්න...pizza hut eke ewa uber eats eken deliver kare mokada?![]()
delivery fee eka Kilometers keeyakata da?පීස එකක් ඕඩර් කරල ගෙදර 4 දෙනාම කෑවමට තමා වැඩි පංඟුව
මෙන්න මේක
![]()
මොකක්ද බං මේ ටැක්ස් එක
ඕඩර් කරල පැයක් විතර ගියා ගෙදරට ගෙනත් දෙන්න