ජීවිතේ ප්‍රථම වතාවට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පීස හට් එක ඔන්ලයින් ඕඩර් කෙරුවෙ
    ගිහින් ඉංග්‍රීසි වචන කියන්න ලැජ්ජයි බං
    Pizza hut eken mktd yko uber eats order keruwe...pizza hut eke delivery krn un podi ganayi gannet...anika winadi 15da koheda atulata enw
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    පීස හට් එක ඔන්ලයින් ඕඩර් කෙරුවෙ
    ගිහින් ඉංග්‍රීසි වචන කියන්න ලැජ්ජයි බං

    English oneda yako PizzaHut eketa yanna..Mona bambuwakda

    මට සොසේජ් ඩිලයිට් පීස් එකක් දෙන්න
    මීඩියම් සයිස් එකක්
    එහෙම කිව්වම හරිද?
    Pizzahut, Dominos, KFC, McDonalds. me ekakinwath kanna kadda danaganna one naha :cautious:.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions
    Pizza hut eken mktd yko uber eats order keruwe...pizza hut eke delivery krn un podi ganayi gannet...anika winadi 15da koheda atulata enw

    ඔව් බන්. 15-30 mins max.

    273781243_254187950227071_5588605510624280953_n.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට සොසේජ් ඩිලයිට් පීස් එකක් දෙන්න
    මීඩියම් සයිස් එකක්
    එහෙම කිව්වම හරිද?
    ලංකාවෙ ඉස්සර පීසා හට් එකකට මැක්ඩොනල්ඩ් එකකට ගිහාම අපිට තේරෙන්නෙත් නෑ උන් මොනවා අහනවද කියලා. පුළුවන් තරම් ඉක්මනට කියාගන කියාගන යනවා. දැන්නම් එහෙම නෑ ගමේ ගොඩේ සෙට් එකක් ඉන්නෙ. සුහඳව ඔර්ඩර් එක ගන්නවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    පීස එකක් ඕඩර් කරල ගෙදර 4 දෙනාම කෑව :) මට තමා වැඩි පංඟුව :lol:
    මෙන්න මේක

    CFNdvpf.jpg


    මොකක්ද බං මේ ටැක්ස් එක :oo:
    ඕඩර් කරල පැයක් විතර ගියා ගෙදරට ගෙනත් දෙන්න
    delivery fee eka Kilometers keeyakata da?