ජීවිතේ මුල් වථාවට අද කලා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ජීවිතේ මුල් වථාවට අද කලා

    හැමදාම කඩෙන් කාලා එපා වෙලා ඉන්නේ
    හිතට පිට් එක අරන් පොකට් එකට සල්ලි අරන්
    ගෑස් ලිපක්
    රයිසිකුකර් එකක්
    අරන් අද සෙට් වුනා ගේමට

    අම්මෝ වැඩේ හිතුව තරම් අමාරු නෑ

    හා හා පුරා කියලා ඉව්වා ඉවිල්ලක්

    සම්බා බත් එකයි සොයා මීට් ඩෙවල් එකයි

    තාම කාලා බැලුවේ නෑ
     
    • Like
    Reactions: Bravo-02

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    whxui.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොහොමත් උයපු එක විසි කරන්න යැ කාපන් කාපන් :lol::lol::lol::lol::lol:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    යකෝ රයිස් කුකර් එකකුත් තියෙන්නේ. ගේමක් නැතුව උයාගෙන කන්ඩ පුලුවන්නෙ. කඩ වලින් ගිනි ගණන් දීල ජරාව කන්නේ නැතුව මලු දෙකයි බතයි උයන් කාපන්කො.
    සාක්කුවටත් ලේසියි .... පර්ස් එකටත් වාසියි ..... බඩටත් හොඳයි ......
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඕක කාලා ඉවර වෙලා කෝකටත් කියලා ගස් ලබ්බක් කාපන්:rofl:
    ගස් ලබු වල විද්‍යාත්මක නාමෙන් ඒකෙ වාසිය තේරෙනවනෙ:cool:

    "බොගේනියා බුරුලේනියා
    "

    :lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    යකෝ රයිස් කුකර් එකකුත් තියෙන්නේ. ගේමක් නැතුව උයාගෙන කන්ඩ පුලුවන්නෙ. කඩ වලින් ගිනි ගණන් දීල ජරාව කන්නේ නැතුව මලු දෙකයි බතයි උයන් කාපන්කො.
    සාක්කුවටත් ලේසියි .... පර්ස් එකටත් වාසියි ..... බඩටත් හොඳයි ......

    අපේ නෝනටත් මම හැමදාම ඔහොම කියනවා බන්..:sorry::sorry::sorry::sorry::lol::lol::lol::lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    ඕක කාලා ඉවර වෙලා කෝකටත් කියලා ගස් ලබ්බක් කාපන්:rofl:
    ගස් ලබු වල විද්‍යාත්මක නාමෙන් ඒකෙ වාසිය තේරෙනවනෙ:cool:

    "බොගේනියා බුරුලේනියා
    "

    :lol::lol:

    0002031f.gif