ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,190
    24,033
    113
    mata ehma hithenne na bng :baffled: karume thama ekath
    එහෙම බොරු පොරොන්දු දීලා කෙල්ලො රවට්ටල උකන්න එපා. උකන්න විතරනන් ඕනෙ කෙලින් ඒක කියල කරපන්.
     
    • Like
    Reactions: johnferna678

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    මෙන්න මේක තමා බන් ඇත්ත. කම්ෆර්ට් සෝන් එකේ ඉන්නේ. ෆයිවර් වැඩ එද්දී එතනින් එහාට හිතන්නේ නෑ. ඒ වෙලාවට හම්බෙන තාවකාලික ආතල් එකේ ඉන්නවා. ඊට පස්සේ ඒකට කෙල වුනාම නැට්ට ගිනිගත්තා වගේ දුවනවා. මට අන්න ඒ කම්ෆර්ට් මයින්ඩ්සෙට් එක හදාගත්ත නම් මීට වඩා ඉස්සරහට ගිහිල්ලා. :(



    ෆයිවර් ඕඩර්ස් එද්දී තිබ්බ කම්ෆර්ටබල් ගතිය නැති වුන එක තමා ලොකුම අවුල මයේ හිතේ. :(
    ------ Post added on Oct 26, 2025 at 3:33 PM



    මොකක්ද මේකට උත්තරේ?
    ------ Post added on Oct 26, 2025 at 3:34 PM
    ඕකට උතත්රයක් නෑ හේසාන්
    උඹ ඉන්න ඉන්ඩස්ට්‍රිෙය් මට ලොකු අනාගතයක් පෙන් නෑ
    හැබැයි ඒ තියෙන පුංචි ඉඩෙත් නහුත තරඟයක් තියෙනවා
    මමත් කලේ උඹ කරපු වැඩ ටිකම තමයි
    හැබැයි 2024 මුලක් වෙද්දි මට තේරුණා මේක තවදුරටත් අල්ලන් ඉන්න බෑ කියලා
    මම කලේ ආණඩුවේ ජෙබයි ෆයිවරුයි

    උඹ ට්‍රැක මාරු කරපන්. ජිවිතේ පටන් ගනින්. දැන් නොකලොත් ඉස්සරහට උඹට කරන්න කාලයක් නෑ
    දැනටත් අම්බානෙක පරක්කුයි
    මොකද උඹට වඩා තරුණ ඒ වගේම කොලිෆයිඩ් එවුන් සිය දහස් ගාණක් පිටිපස්සෙන් ඉන්නවා
    කම්ෆට් සෝන් එකෙන් එලියට ඇවිත් රියල් වල්ඩ් එකේ අමු කුණාටුව මැද ජිවිතය කියන නැව පැදපන්

    කතාවක් තියේ නිසසල මුහුද කිසිදා දක්ෂ නැවියෙක් තැනුවේ නැත කියලා. උඹට ජය
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,989
    5,126
    113
    Pandora
    ඕන තරම් ඇති අර්ත් එකේනන් මුස්ලිම් බුර්කා දාලා තියෙන රටවල. (උනුත් වෙස්ටර්න් රටක කැම්පස් එහෙම යද්දි වෙන ඒවා එහෙම කැම්පස් එකක ඉන්න යාලුවෙක්ගෙන් අහල බලපන්කො).

    ලංකාවෙ අවුරුදු 25 ට වැඩි කෙල්ලො 5% ක් වත් ඉන්නවද බන් මෙලෝ රිලේෂන්ෂිප් එකක් තිබ්බෙ නැති. ඒක ඇස් පනාපිට පේන්න තියෙන දෙයක්නෙ. රිලේෂන්ෂිප් එකක් මාස 6ක් හරි තිබ්බනන් දැන් කාලෙ අඩුම කටට හරි දෙනව. ඕකත් obvious නෙ. ඒක හින්ද බොරුවට හිත රවට්ටගන් නැතුව ඉඳපන්.
    උඹලට ඔය සරල දේ තේරෙන් නෑ කියන්නෙ උඹලට හරි රිලේෂන්ෂිප් එකක් තිබිලම නැති වෙන්න ඕනෙ. එහෙම තිබ්බනන් උඹලට රිලේෂන්ෂිප් එකක් ඇතුලෙ dynamics ටිකයි කෙල්ලොන්ගෙ මොලේ වැඩ කරන විදිහයි තේරෙන්න ඕනෙ.

    කොල්ලොන්ටයි කෙල්ලො හොයාගන්න බැරි. කෙල්ලොන්ට අද එකයි හෙට එකයි හෙට රෑට වෙන එකයි ඕනෙ කියල හිතුනත් ඒකට serve කරන්න බලන් කොල්ලො පෝලිම් ගැහිල ඉන්නව. අවුරුදු 90 සීයා කෙනෙක්ගෙ ඉඳන් 16 පොඩි කොල්ල වෙනකන් ඕන එකෙක් ලෑස්තියි කෙල්ලෙක් open උන ගමන් රිංගගන්න. ඒක නිසා අවුරුදු 25-30 වෙලා sexual feelings අඩු වේගෙන යන්න පටන් ගන්න වයස වෙනකනුත් උන් කිසි දෙයක් නොකර උඹලට පතිවත පූජා කරන්න බලන් ඉන්නව කියල හිතන් ඉන්නව නන් උඹල අමු මෝඩයි. වටේම ගිහින් පොදු දේපල වගේ කෙල්ලො අතින්වත් අල්ලල නෑ කියල රවට්ටගෙන බඳින්නෙ උඹල වගේ උන්ව තමයි.
    මේකට හොද reply එකක් දාන්න හිතෙනවා නමුත් මගේ වෙලාව අපරාදේ. එක දෙයක් කියන්නම් උබ කියලා තියෙනවා "කොල්ලොන්ටයි කෙල්ලො හොයාගන්න බැරි" කියලා. ඔව් මෙලෝ වැඩකට නැති තමන්ටම කියලා කිසි දෙයක් නැති එකෙක්ටනම් අමාරු ඇති. සමහරවිට උබත් ඒ වගේ එකෙක් වෙන්න ඇති. එකනේ එහෙම හිතන්නේ. තව දෙයක් උබ කියනවා වගේ කෙල්ලෙක්ට කොල්ලෙක් සෙට් කරගන්න එක ලෝකු දෙයක් නෙවේ. නමුත් උබ හිතනවද මොලේ තියෙන කෙල්ලෙක් එහෙම දකින දකින එකත් එක්ක යලුවෙයි කියලා, බඩුවක් ඇරුනම. අනික ලංකාවේ වගේ රටක කෙල්ලෝ කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ marry කරන්න බලාගෙනම. ඉතින් ගොඩක් කෙල්ලෝ බයයි ආතල් අරන් මාරුවෙයි කියලා.
    උබ දන්නා රෙද්දක් නෑ මචං.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,254
    4,991
    113
    Abyss
    කොහෙද හුත්තො වර්ජින් කෙල්ලො ඉන්නෙ? උඹට අවුරුදු 20 ක් වගේනන් චාන්ස් එකක් තියෙනව. 25 පැනල නන් දැන් වර්ජින් කෙල්ලො හම්බෙන් නෑ. කරන්න පුලුවන් ඔක්කොම ඒවා කරගෙන vaginal sex විතරක් නොකර ඉඳපු එකක් තමයි උපරිම. එහෙම උන් ඉතින් ඇවිල්ල අතින් විතරයි ඇල්ලුවෙ කිවුවම උඹල අහු වෙනව.

    මෝඩ වෙන්නැතුව බන් ඔය වර්ජින් කෙල්ලො හෙවිල්ල අත ඇරල දාපන්. එහෙම උන් නෑ.
    පට්ට හොඳ කරුණාවන්ත මොලේ තියෙන කෙල්ලෙක් හොයාගනින් එච්චරයි වටින්නෙ.
    කලින් සෙක්ස් කරල තිබ්බ කියල මොන ප්‍රශ්නයක්ද බන් කොල්ල ඇවිල්ල උඹට පුකේ අරින් නෑනෙ.
    අනික වර්ජින් නෑ කියන්නෙ අවුලක් නැතුව සෙක්ස් කරන්නත් පුලුවන් උඹලට.
    ------ Post added on Oct 26, 2025 at 11:02 PM
    ow. mage kalin kella mageth ekka ekata innakota
    18 wath sampurna naa.

    genz ekee virginity hoyanawa kiyanne nam
    amaaru wadak
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,435
    12,555
    113
    Ohio, USA
    AKx5w7m.jpeg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    Hto Udemy එකේ UI UX සයිඩ් එකේ කෝස් ටිකක් කරලා තනියම ප්‍රොජෙක්ට් දෙක තුනක් කරලා ඒටිකත් දාලා CV Update කරලා UI UX Side එකෙන් පලයන්කො ඉස්සරහට. උබට මං මේක කලිනුත් කියලා ඇති.

    ඒ වගේම මේකෙ අනිත් උනුත් කියලා තියනවා වගේ වහාම ඔය ගුලෙන් එලියට වරෙන්. නැත්තං තව අවුරුදු 5කින් අනුරාධ පාර්ට් 2 වෙන්න වෙන්නෙ කම්ෆර්ට් සෝන් එකේ ලැගන් ඉදලා
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    ඔන්ලයින් ජොබ්ස් කියන ඒවා හරිම වේගෙන් වෙනස් වෙනවා.ඒ වේගෙට අපිට දේවල් ඉගෙන ගන්න අමාරුයි. ඒක දෙවෙනි ඉන්කම් එකක් විදිහට හිතලා වෙන එකක් ගැන හිතන එක තමයි හොදයි. උබට කරන්න අතේ පයේ රස්සාවක් හොයාගනින්කෝ. ඩිලිවරි හරි සේල්ස් වගේ එකකට කිසිම කොලිෆිකේශන් එකක් ඕනි නෑ, ඔක දෙවෙනු එකට කරපන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,295
    1
    2,541
    113
    වෙන උන් වගේ මුල ඉඳන්ම 8 - 5 ජොබ් එකක් කළා නම් මේ මුකුත් නෑ. පුදුම අමාරුවක්නේ තිබ්බේ තමන්ගේ දෙයක් කරන්න කියල. අන්තිමේ තමන්ගේ කියල කිසිම දෙයක් කරගත්තේ නෑනේ. සල්ලි ටිකක් ගැවසෙනකොට ආ හරි දැන් ස්ටේබල් කියල හිතෙනවා. ඒත් ඇත්තටම අන්තිමේ බලද්දී උදේ හවස වැඩට යන උන් අපිට වඩා ඉස්ස්සරහින්. අද ඉතුරු ඩිප්රේෂන් විතරයි. ආපස්සට යන්න පුළුවන් නම් වෙන උන් වගේම ආයේ 8 - 5 ජොබ් එකකට යනවා. එහෙම ගියා නම් වෙන උන් වගේම කසාදයක් බැඳලා දැන් ළමයෙකුත් හදාගෙන. දැන් සල්ලිත් නෑ පවුල් ජීවිතෙකුත් නෑ. හිස් ජීවිතයක් විතරයි අන්තිමේ ඉතුරු. :(
    8 - 5 වැඩ කරන අපි හිතනවා තමන්ගේ දෙයක් කරගන්න තිබුණා නම් කියලා, ඒක නිසා වැටෙන්න එපා බං, තනියෙන් ඉදලා කල්පනා කරද්දී තව ඔලුව අවුල් වෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    උබට ඔය වෙලා තියෙන්නේ ගෙදර ඇතුලට හිර වෙලා ඉන්න එක

    8*5 ජොබ් එකක් හොයාගෙන අඩුම අවුරුදු දෙකක් හරි කරපං

    එහෙමත් නැතිනම් Town එක පැත්තෙන් කඩ කෑල්ලක් අරගෙන Business එකක් පටන් ගනීන්

    ඔන්ලයින් වැඩි වෙලාවක් ඉන්න එපා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,592
    113
    Somewhere in this world


    මගෙ යාලුවෙක් ඉන්නව කරන්න වැඩ නැති දවසට බයික් එක අරං ගිහිං ටව්න් එකට වෙලා බිස්නස් දිහා බලන් ඉන්නව කඩවල් වලට යන මිනිස්සු එද්දි අරන් එන බඩු මොනවද වගේ ඒව බලන් ඉන්නව ඉදල බිස්නස් පටන් ගන්නව එක එක කෙලවෙනව ආයි පටන් ගන්නව එහෙම ගේමක් ගහනව මුකුත්ම නැති දවසට ඌ ඩිලිවරි දුවනව
    උගෙ රන් වෙන බිස්නස් තියෙනව ඒත් ඌ දුවනව ඒවගේ වෙයන්
    ------ Post added on Oct 27, 2025 at 8:44 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,943
    68,366
    113
    උබනම් මහා negative හුත්තෙක්. මන් උබව ignore කරලා දාලා තිබ්බා කාලයක්. වැදගත් reply එකක් දාලා තිබිලා දැකලා අයින් කරේ :baffled:
    Negative kuyala gannath puluwan reality kiyala gannath puluwan ube choice rka
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,890
    21,237
    113
    adala nene
    හුත්තෝ මේ. උබට කෙලින් කියන්නම් පකේ මොටිවේෂන් ටෝක්සි නැතිව.

    උබට ගෙදර ඉදන් කරන වැඩක් කර කර ඉන්න ඕනෙනම් නුල් නොදා ඉදපන්. හැම එකාටම එහෙම ඒවා හම්බෙන්නේ නැහැ.
    උබට ජොබක් සෙට්කරපු ගමන් අහන්නේ ගෙදර ඉදන් කරන්න පුළුවන් කියලා. ගෙදර ඉදන් ළමයි හදපන් එහෙනම්.
    මම දැනුවත්ව උබට මේකේ උන් ජොබ් හොයලා දෙන්න ට්‍රයි කරා හැබැයි උබ නෙමේ එලියට ආවේ.

    දැන් මෙතන බඩුවක් වගේ නුලක් දාගෙන මේකේ උන්ගේ සුන්දර මොටිවේෂන් වදන් අහන්න එපා. උබව ඔතනින් එලියට ගන්න මම එදා ඉදන් ට්‍රයි කරා. උබට කළුතර හරි පානදුර හරි ජොබක් සෙට් කරන්න හදනකොටත් උබ බෑමයි කියුවා.

    දැන්වත් එලියට වරෙන්. ඇවිත් වෙස බඩුව වගේ මේකේ අඩන එක නවත්තාපන්. දැන්වත් ගේමක් ගහපන් ඔය ගුලෙන් එලියට ඇවිත්. මගෙත් 30 පැන්නා, මම බැන්දේ නැහැ කියලා වැලලෙන්නේ නැහැ මේකේ. උබට ඔක්කොටම වැඩ තව්වකට ඔබන්න ඕනනේ

    අපේ එකේ උබ ඒද්දි ඈහුවේ ගෙදර ඉදන් කරන්න බැරිද කියලා. මතකනෙ තොට

    මම උඩ කියපු දේවල් වැරදිද කියලා මුන්ටික කිරියේ උන්ට කියලා දෙයි @Solo Rider @PHBhagya @Kalegana
    me huttata ohoma kiyala madi