ජීවිතේ විඳිනවද?

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    මට හිතෙන්නේ අපේ ජිවිතය ඔය වගේ මලානික තත්වයකට පත් වෙලා තියෙන්නෙ තමන් නිසාමයි.හැම මොහොතකම තමන්ගේ තිරනය යටපත් කරගනිමින් සමාජයට බයේ ජිවත් වෙනවනම් හැමදාම් අබසරනයි.තමන් කරන දේ හරි කියලා හිතනවනම් ලොකයාට බම්බු ගහන්න කියලා තමන්ගේ ගමන යායුතුයි.එකට කාලේ අදාලම නැත මට හිතෙන විදිහට මිත්‍ර්‍යා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඔව් බන් එහෙම එවුන්ට, අනිත් කෙලවෙච්ච එවුන් කියන්නේ ඌට කිසි බරක් පතලක් නෑ කියල.
    අදාල නෑනෙ අපේ සැපේ අපි ඉන්නව අනිත් උන් සීරියස් අරන් නැටුව කියල අපි නටන්න ඕන නෑනෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ජීවිතේ විඳින්න පුලුවන් අතේ සල්ලි තියෙනම්, හිතුනු වෙලේක හිතුනු දිහාක යන්න වාහනයක් තියෙනම්. නැත්නම් ජීවිතේ ගොඩක් වෙලේට තියෙන්නෙ විඳවන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    ජීවිතේ විඳින්න පුලුවන් අතේ සල්ලි තියෙනම්, හිතුනු වෙලේක හිතුනු දිහාක යන්න වාහනයක් තියෙනම්. නැත්නම් ජීවිතේ ගොඩක් වෙලේට තියෙන්නෙ විඳවන්න.
    නෑ, ජීවිතේ විඳින්න පුළුවන් අතේ තියෙන සල්ලි ප්‍රමානෙට අවශ්‍යතා සහ වුවමනා ටික හදාගත්ත නම්.
     
    • Like
    Reactions: RoHA99

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නෑ, ජීවිතේ විඳින්න පුළුවන් අතේ තියෙන සල්ලි ප්‍රමානෙට අවශ්‍යතා සහ වුවමනා ටික හදාගත්ත නම්.
    ඒ උනාට ආස දෙයක් කන්න හිතුනම, කොහේ හරි ආස තැනක යන්න ඕනෙ උනාම ලිමිටේශන් එක වෙන්නෙත් සල්ලි බං. මංමේ කියන්නෙ මිනිස්සු පිනවන්න ජීවත්වීම නෙමෙයි බං. තමුන්ට සතුටුවෙන්න ජීවත් වීමෙදි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    ඒ උනාට ආස දෙයක් කන්න හිතුනම, කොහේ හරි ආස තැනක යන්න ඕනෙ උනාම ලිමිටේශන් එක වෙන්නෙත් සල්ලි බං. මංමේ කියන්නෙ මිනිස්සු පිනවන්න ජීවත්වීම නෙමෙයි බං. තමුන්ට සතුටුවෙන්න ජීවත් වීමෙදි
    ආසාවල් වල ලිමිට් එකක් නෑනේ. ඒ කියන්නේ සල්ලි කොච්චර ලැබුනත් ඇති වෙන්නේ නෑ. එතකොට ඉතින් සතුටක් නෑ.
     
    • Like
    Reactions: shameera89

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔය කිසි දෙයක් නොහිතා 8-5 වැඩ කරලත් ආතල් එකේ ඉන්න උනුත් ඉන්නව. සමහරු බොරුව complicate කරගන්නව හිතන්න ගිහින්.
    සිරා බං.. මං දන්න කපල් එකක් ඉන්නවා දෙන්නම රජයේ ජොබ්.ගෙවල් ළඟ වැඩ කරන්නේ. ළමයි දෙන්නෙක් හදාගෙන ලස්සනට ඉන්නවා.. 8 ට ගෙදරින් ගිහින්5 වෙනකොට ගෙදර දෙන්නම. අම්මයි තාත්තයි දෙන්නත් බලාගෙන පට්ට හැපි එකේ ඉන්නවා ..පොඩි කාර් එකක් තියෙනවා. සරල සතුටු ජීවිත. ලද දෙයින් උපරිම සතුටින් ජීවත් වෙනවා..🙏
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Lankawe unta nm sahenna depression bn
    buddhism thama okata main reason eka.christian ekek,muslim ekek balapan unta depression ne.podi kalema siyalu sanskarayo nasela sului dukai kivva gaman depression hedila.
    Matath oka therila thiyenawa ane manda bn.a unata buddagame kiyana ewa aththanee.buddagamen jeevithe widinna deyak ganne kohomada?buduhamuduruwo kiyala thiyenne widinna epa kiyalada?hamathissema anithya menehi kara kara dukin inna kiyalada???

    @AnuradhaRa ubata moko hithenne.uba christian welath ubata depression nee??
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මුල කියලා තියෙන කතාව නම් මම උඩින්ම පිළිගන්න දෙයක්. ගොඩක් දේවල් තීරණය වෙන්නේ අපි බලන කෝණය ,කණ්නාඩිය අනුව.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අපි ට තියෙන්නේ හැමදාම අදට වඩා හෙට හොඳ වෙයි කියල කන්සෙප්ට් එක බන්. අපි එකට මැරෙනකම් ම වැඩ කරනවා පොඩි පොඩි දේවල් වත් එන්ජෝයි කරන්න වත් වෙලාවක් නෑ

    වැඩේ කියන්නේ එකක් උඩ එකක් ආසාවල් ගොඩ නැගිලා ගැලවෙන්න විදිහක් නෑ ඉතින් සදා අනාතයි

    දැන් ගෙවන ජිවිතේ ෆුල් ෆන් හෙට කෙලවෙද්දෙන් කියල ජිවත් වෙන්න පුළුවන් ද හැමෝටම? ඒ කියන්නේ අනාගතය අදයි වගේ එකක්

    මම හිතනවා හැමෝටම එහෙම බෑ බන්.. ලැබිච්ච ඩදේ හොඳම දේ කියල හිතුවනම් හැබැයි මේ වගේ අලුතින් දේවල් මිනිස්සු හොයාගන්න එකකුත් නෑ... උන් සැටිස් නැති නිසා තමයි ඒ ඉන්වෙන්ෂන් එක කරලා තියෙන්නේ

    සතුට කියන්නේ මොකද ට ?
     
    අනාගතය අද වගේ ජීවත් වෙන්න ඕනෙ නම් dialog sim එකක් ගන්න ඕනා
     
    • Like
    Reactions: shameera89

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආසාවල් වල ලිමිට් එකක් නෑනේ. ඒ කියන්නේ සල්ලි කොච්චර ලැබුනත් ඇති වෙන්නේ නෑ. එතකොට ඉතින් සතුටක් නෑ.
    ආසාවල් වල ලිමිට් තියාගන්න පුලුවන් සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියෙද්දි බං. ලංකාවේ ගොඩකට වෙන්නෙ අනික් මිනිස්සු පිනවන්න ට්‍රයි කරන එක ඒකයි ලිමිට්ලස් යන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    ආසාවල් වල ලිමිට් තියාගන්න පුලුවන් සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියෙද්දි බං. ලංකාවේ ගොඩකට වෙන්නෙ අනික් මිනිස්සු පිනවන්න ට්‍රයි කරන එක ඒකයි ලිමිට්ලස් යන්නෙ.
    කෘතග්ජන මිනිස්සුන්ගේ එහෙම ආසාවල් වල ලිමිට් නෑනේ.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ANDUMAK GANNA GIYAAMA, RESTAURANT EKAKATA KANNA GIYAAMA GAANA GANA NOHITHA WIYADAM KARANNA PULUWANNAM UBA DIYUNU WECHCHA EKEK SARALAWAMA. SAMAHARU HITHANAWA 8-5 JOB 1 THAMA MULU LOKEMA KIYALA. 8-5 YAALUWO GANA WATAHENNA UNTA THAWA KAL YAI. E UNGE MANASA HADA GAHUNU HATI. E JEEWITHE WIDINA UN NEWI THIYENA WIDIYATA JEEWATH WENA UN. DADISSIYAKATA GANNA MINIMUM 10 LAKH SAVING 1K NATHNAM UMBA JEEWITHE WINDAWANA EKEK
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජීවිතේ විඳින්න පුලුවන් අතේ සල්ලි තියෙනම්, හිතුනු වෙලේක හිතුනු දිහාක යන්න වාහනයක් තියෙනම්. නැත්නම් ජීවිතේ ගොඩක් වෙලේට තියෙන්නෙ විඳවන්න.

    උබ හිතන්නෙ ඔය ටික කරගත්ත එවුන් ජීවිතේ විදිනවා කියලද. මට නම් හිතෙන්නෙ මිනිස්සු එක එක කටුක අත්දැකීම්වලට මුහුන දෙද්දි ඒ දේවල් එක්ක හිතත් ටික ටික රළු වෙනවා කියලා. එතකොට ඔය කියන විදිහට ගහකොළවල සුන්දර කම ඒ හිතට දැනෙන්නෙ නෑ, අමුතුවෙන් දනවන්නත් බෑ. නිකමට හිතහන් අවුරුදු තිස්පහ පැන්න ගොඩක් පිරිමින්ට අවංකව සතුටු වෙන්න තියෙන්නෙ ඩ්‍රින්ක් එකක් දාන එකයි, ගෑනියෙක් එක්ක ඉන්න එකයි වගේ සීමාසහිත දේවල් ටිකක් විතරයි නේද.