ජීවිතේ විඳිනවද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ජීවිතයක් විඳිනවද විඳවනවද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ උඹ ලෝකය දකින විදිහ අනුව පුතා. උදේ ඇහැරිච්ච වෙලාවෙ ඉඳලා උඹ එළියට බැහැල බලද්දි උඹට එදිනෙදා පේන දේවල් දිහා ටිකක් උවමනාවෙන් බලපන්. උඹට පේන්නෙ උඹව උද්දීපනය නොකරන හෙන නාටු සීන්නම්, උඹට එළියට බැස්සාම පේන පළවෙනි ගහකොළ දිහා බලද්දි උඹට හෙන ත්‍රිල් එකක් දැනෙන්නැත්තන්, ඒක තමයි බං කනාටු සීන් කියන්නෙ.

    ඒ උඹේ මනස පුරැදුවෙලා ඉන්න විදිය බං. මනසට උඹ, උඹේ එදිනෙදා දකින විඳින පරිසරය දීලා තියෙන ආතල් එක ඒ. උඹ ජීවිතේ විඳින්න නෙවෙයි ජීවිතේ ගෙවන්න, ගෙවලා ගෙවලා බැරිගැහුණම මැරිලා යන්ඩ, උඹටත් නොදැනීම උඹව ප්රෝග්රෑම් කරනවා උඹේ වටපිටාව. "ඔච්චර තමයි ජීවිතේ" කියනෙකත් මොළේට කාවද්දනවා ඒ ආතල් එක හෙමීට. හැබැයි පුතා, ඔය කෙලවිලා ඉන්නෙ ඈ. එකෙන්ම කෙලවිලා.

    උඹ අර උඩ කිව්ව විදියට එදිනෙදා ජොබක් කරලා, ගේමක් ගහගෙන, සල්ලි කීයක්හරි හම්බ කරලා කාලා බීලා (සමහර #ත්තලා කන්නෙ බොන්නෙ අඳින්නෙත් නෑ ඕයි, අත්දැකීමෙන් කියන්නෙ), ඔහේ ඉන්න එකෙක්නම්, නිකමට ඔය වැඩ එහෙම ඉවරවෙච්චි වෙලාවක අයිනක් අල්ලගෙන (සිගරට් බොන එකෙක්/එකියක්නම් පත්තු කරගනින් එකක්) නිකමට හිතල බලහන් "මොන කෙහෙම්මලක්ද මේ මං කරන්නෙ?" කියලා. අන්න....ඔතනින් හිතන්න පටන්ගනින් දෙයියා🙏.

    උඹ ජීවත් වෙන්නෙ ඇයි කියලයි, උඹ ජීවිතේ විඳිනවද ඇත්තටම, නැත්තන් කෙලවගෙන නන්නපෝල් සීන් එකේ ඔහේ විඳවනවද කියනෙක උඹටම තේරෙයි. අන්න ඒක තේරිච්ච දාට පහුවෙනිදා උදේම එළියට බහිද්දි, උඹත් එක්ක තරහවෙලා වගේ හිටපු කොළපාට ගස්වැල් ඇහැක් එහෙම ගහලා කියාවි "බඩු හරි ඈ" කියලා. මොකද උඹට උන්ව පේන්න ගන්නෙ, උන් එක්ක කතා කරන්න පටන්ගන්නෙ අන්න එදා ඉඳලා.

    උඹලැයි ලියන මහත්තයා කීවෙ ඈ...........FB එකෙන් ඉස්සුවේ...
    ලියන මහත්තය
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සල්ලි තියෙන්න ඕන ජීවිතේ විදින්න,
    එහෙම නැත්තන් ආරන්‍යයකට ගිහින් භාවනා කරන්න ඕන.

    එහෙම නැතිව ඔහොම හිතෙනවා කියන එකෙන් තේරෙන්නෙ ඩිප්‍රෙෂන් හැදෙනින ලගයි කියන එක.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    හැමදේම එහෙමයි. මම ජොබට යනව උදේම ගිහින් මට තිය්න ටික 12ට වගේ ඉවර කරනව. කරල මම ඉගනගන්න වැඩටික කරනව සැපේ හිතන්න එපා කිසි දෙයක් සැහැල්ලුවෙන් කරන්න තියෙන්නෙ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ekenma api hamadeyak dihama balana wdyen thama bn eka tirane wenne
    සල්ලි තියෙන්න ඕන ජීවිතේ විදින්න,
    එහෙම නැත්තන් ආරන්‍යයකට ගිහින් භාවනා කරන්න ඕන.

    එහෙම නැතිව ඔහොම හිතෙනවා කියන එකෙන් තේරෙන්නෙ ඩිප්‍රෙෂන් හැදෙනින ලගයි කියන එක.
    හැමදේම එහෙමයි. මම ජොබට යනව උදේම ගිහින් මට තිය්න ටික 12ට වගේ ඉවර කරනව. කරල මම ඉගනගන්න වැඩටික කරනව සැපේ හිතන්න එපා කිසි දෙයක් සැහැල්ලුවෙන් කරන්න තියෙන්නෙ


    අපි අපේම මනසෙ වහල්ලු නෙ යකො බලද්දි, සමහර දේවල් වලින් බලද්දි එහෙම හිතෙනව
    අපේ මනස ට්‍රෙන් වෙලා තියෙන්නේම ඒ විදිහට
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඩිරින්ක් එක දාද්දි තමයි ඔක හොදට ඔලුවා යන්නේ..
     
    • Like
    Reactions: shameera89

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපි අපේම මනසෙ වහල්ලු නෙ යකො බලද්දි, සමහර දේවල් වලින් බලද්දි එහෙම හිතෙනව
    අපේ මනස ට්‍රෙන් වෙලා තියෙන්නේම ඒ විදිහට

    sirama kathawa bn ekanm
     
    • Like
    Reactions: shameera89

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    ඔය කිසි දෙයක් නොහිතා 8-5 වැඩ කරලත් ආතල් එකේ ඉන්න උනුත් ඉන්නව. සමහරු බොරුව complicate කරගන්නව හිතන්න ගිහින්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,080
    67,401
    113
    Oya kivvata okoma lamai hadala bottuwata ahuwenawa 70 penala tamai life eka gena aye herila balala hitanne.etakota life eka gihilla
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඔය කිසි දෙයක් නොහිතා 8-5 වැඩ කරලත් ආතල් එකේ ඉන්න උනුත් ඉන්නව. සමහරු බොරුව complicate කරගන්නව හිතන්න ගිහින්.
    ඔව් බන් එහෙම එවුන්ට, අනිත් කෙලවෙච්ච එවුන් කියන්නේ ඌට කිසි බරක් පතලක් නෑ කියල.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Depression thiyenavanan jivithe vidinna ba mata ekale vune oka salli tikak thibbata
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    buddhism thama okata main reason eka.christian ekek,muslim ekek balapan unta depression ne.podi kalema siyalu sanskarayo nasela sului dukai kivva gaman depression hedila.
    හරියට ඉගෙන ගත්ත කෙනෙක් දහම ගැන, ඔය කතාව වලංගු නෑ මන් හිතන්නේ බන්
    මොකද දුක කියන්නේ මොකක් කියල අඳුරගෙන සතුටින් ඉන්න ක්‍රමයක් නේ දේශනා කරේ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,080
    67,401
    113
    හරියට ඉගෙන ගත්ත කෙනෙක් දහම ගැන, ඔය කතාව වලංගු නෑ මන් හිතන්නේ බන්
    මොකද දුක කියන්නේ මොකක් කියල අඳුරගෙන සතුටින් ඉන්න ක්‍රමයක් නේ දේශනා කරේ...

    godak unta terenne nane eka.mulinma araka kivva gaman eda idan energy ivarai.future ekak nane
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    godak unta terenne nane eka.mulinma araka kivva gaman eda idan energy ivarai.future ekak nane
    ඔව් ඒව නම් සමාජගත කරල තියෙන ඒවෑ ප්‍රශ්න, වැල්ලෙ මාලීගා හැදුවත්, මාලිගාව හදල තියෙන්නේ වැල්ලේ කොයි මොහොතෙ හරි වැනිශ් වෙන්න පුලුවන් කියන එක ඔලුවේ නෑ අපේ
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම නම් විජ්ජ ඉල්ලන ආතල් දීදී බඩු යව යව ඉන්නවා හැමදාම ෆන් එකේ