ජීවිතයක් විඳිනවද විඳවනවද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ උඹ ලෝකය දකින විදිහ අනුව පුතා. උදේ ඇහැරිච්ච වෙලාවෙ ඉඳලා උඹ එළියට බැහැල බලද්දි උඹට එදිනෙදා පේන දේවල් දිහා ටිකක් උවමනාවෙන් බලපන්. උඹට පේන්නෙ උඹව උද්දීපනය නොකරන හෙන නාටු සීන්නම්, උඹට එළියට බැස්සාම පේන පළවෙනි ගහකොළ දිහා බලද්දි උඹට හෙන ත්රිල් එකක් දැනෙන්නැත්තන්, ඒක තමයි බං කනාටු සීන් කියන්නෙ.
ඒ උඹේ මනස පුරැදුවෙලා ඉන්න විදිය බං. මනසට උඹ, උඹේ එදිනෙදා දකින විඳින පරිසරය දීලා තියෙන ආතල් එක ඒ. උඹ ජීවිතේ විඳින්න නෙවෙයි ජීවිතේ ගෙවන්න, ගෙවලා ගෙවලා බැරිගැහුණම මැරිලා යන්ඩ, උඹටත් නොදැනීම උඹව ප්රෝග්රෑම් කරනවා උඹේ වටපිටාව. "ඔච්චර තමයි ජීවිතේ" කියනෙකත් මොළේට කාවද්දනවා ඒ ආතල් එක හෙමීට. හැබැයි පුතා, ඔය කෙලවිලා ඉන්නෙ ඈ. එකෙන්ම කෙලවිලා.
උඹ අර උඩ කිව්ව විදියට එදිනෙදා ජොබක් කරලා, ගේමක් ගහගෙන, සල්ලි කීයක්හරි හම්බ කරලා කාලා බීලා (සමහර #ත්තලා කන්නෙ බොන්නෙ අඳින්නෙත් නෑ ඕයි, අත්දැකීමෙන් කියන්නෙ), ඔහේ ඉන්න එකෙක්නම්, නිකමට ඔය වැඩ එහෙම ඉවරවෙච්චි වෙලාවක අයිනක් අල්ලගෙන (සිගරට් බොන එකෙක්/එකියක්නම් පත්තු කරගනින් එකක්) නිකමට හිතල බලහන් "මොන කෙහෙම්මලක්ද මේ මං කරන්නෙ?" කියලා. අන්න....ඔතනින් හිතන්න පටන්ගනින් දෙයියා
.
උඹ ජීවත් වෙන්නෙ ඇයි කියලයි, උඹ ජීවිතේ විඳිනවද ඇත්තටම, නැත්තන් කෙලවගෙන නන්නපෝල් සීන් එකේ ඔහේ විඳවනවද කියනෙක උඹටම තේරෙයි. අන්න ඒක තේරිච්ච දාට පහුවෙනිදා උදේම එළියට බහිද්දි, උඹත් එක්ක තරහවෙලා වගේ හිටපු කොළපාට ගස්වැල් ඇහැක් එහෙම ගහලා කියාවි "බඩු හරි ඈ" කියලා. මොකද උඹට උන්ව පේන්න ගන්නෙ, උන් එක්ක කතා කරන්න පටන්ගන්නෙ අන්න එදා ඉඳලා.
උඹලැයි ලියන මහත්තයා කීවෙ ඈ...........FB එකෙන් ඉස්සුවේ...
ලියන මහත්තය