ජීවිතේ වෙනස් වෙන විදිය

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඉස්සර පොඩිකාලෙ පට්ට විදියට කට්ටිය එක්ක කතාකරන්න ආසයි පවුලෙ මම විතරයි ඒනිසා වෙන්න ඇති ඒකාලෙ ඉදං මාව ගනන් ගත්තෙ නෑ කවුරුත් එහෙමට පට්ට දුකයි

    අවුරුදු ගානක් ඕම ගිහිං දැන් වැඩිය කතාරන්න ආස නෑ ඔහේ අයිනක් ගහං මගේ පාඩුවෙ ඉන්න තමා බලන්නෙ කවුරුහරි වැඩිය කතා කරත් මම එහෙමට කතාවට යන්නෙ නෑ මනොපාරක් හරි ඔහේ කරන වැඩක් කරං පොතක් පතක් කියෝගෙන ඉන්න තමා වැඩිපුරම බලන්නෙ නැත්තං ෆෝන් එකේ මොකක් හරි එකක් බලන එක.
    කිසි දේකට දුක් වෙලා වැඩක් නෑ වෙලාව අපරාදෙ. ඒකාලෙ නිකන් බොරුවට චේන් පන්න ගත්තෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය එක එකා ට ඕන දෙයක් නෙමේ. තමන්ට සතුටු වෙන්න පුලුවන් වැඩක් කරන්න.
    ඇග හදා ගන්න, වඩු වැඩ, වගාවක් කරන්න, වෙබ් සයිට් එකක් කරන්න වගේ දෙයක්. මම දන්නා අදුරන එකෙක් මල් වවනවා.
    උට මාරම නිදහසක්, මානසික සුවයක් තියෙන්නේ. මුලදී අපිත් විහිලු කලා. පස්සේ තමා අපිටත් තේරුනේ පොර අපිට වඩා සතුටින් අනිත් අයටත් උදවු කරන් ඉන්නවා කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්සර පොඩිකාලෙ පට්ට විදියට කට්ටිය එක්ක කතාකරන්න ආසයි පවුලෙ මම විතරයි ඒනිසා වෙන්න ඇති ඒකාලෙ ඉදං මාව ගනන් ගත්තෙ නෑ කවුරුත් එහෙමට පට්ට දුකයි

    අවුරුදු ගානක් ඕම ගිහිං දැන් වැඩිය කතාරන්න ආස නෑ ඔහේ අයිනක් ගහං මගේ පාඩුවෙ ඉන්න තමා බලන්නෙ කවුරුහරි වැඩිය කතා කරත් මම එහෙමට කතාවට යන්නෙ නෑ මනොපාරක් හරි ඔහේ කරන වැඩක් කරං පොතක් පතක් කියෝගෙන ඉන්න තමා වැඩිපුරම බලන්නෙ නැත්තං ෆෝන් එකේ මොකක් හරි එකක් බලන එක.
    කිසි දේකට දුක් වෙලා වැඩක් නෑ වෙලාව අපරාදෙ. ඒකාලෙ නිකන් බොරුවට චේන් පන්න ගත්තෙ

    ආ මේ depress වෙච්ච keyboard වීරයෙක්නේ ....මේක හොඳයි...ප්‍රයෝජනයකට ගන්න පුළුවන්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ආ මේ depress වෙච්ච keyboard වීරයෙක්නේ ....මේක හොඳයි...ප්‍රයෝජනයකට ගන්න පුළුවන්
    ඒ මොකෝ ඒ 🤣🤣 අනාත සිංහලු හොයල පුකේ අරින්නද 🤣

    @nicjosh83 කියපංං🤣🤣
    ඒ මොකෝ ඒ 🤣🤣 අනාත සිංහලු හොයල පුකේ අරින්නද
    ------ Post added on Apr 11, 2021 at 1:42 PM
     
    • Haha
    Reactions: kasun_kbp