ඉස්සර පොඩිකාලෙ පට්ට විදියට කට්ටිය එක්ක කතාකරන්න ආසයි පවුලෙ මම විතරයි ඒනිසා වෙන්න ඇති ඒකාලෙ ඉදං මාව ගනන් ගත්තෙ නෑ කවුරුත් එහෙමට පට්ට දුකයි
අවුරුදු ගානක් ඕම ගිහිං දැන් වැඩිය කතාරන්න ආස නෑ ඔහේ අයිනක් ගහං මගේ පාඩුවෙ ඉන්න තමා බලන්නෙ කවුරුහරි වැඩිය කතා කරත් මම එහෙමට කතාවට යන්නෙ නෑ මනොපාරක් හරි ඔහේ කරන වැඩක් කරං පොතක් පතක් කියෝගෙන ඉන්න තමා වැඩිපුරම බලන්නෙ නැත්තං ෆෝන් එකේ මොකක් හරි එකක් බලන එක.
කිසි දේකට දුක් වෙලා වැඩක් නෑ වෙලාව අපරාදෙ. ඒකාලෙ නිකන් බොරුවට චේන් පන්න ගත්තෙ