ජීවිතේ හොදම හරිය කෙල වෙනවා

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඔන්න ඔතන තමා වැරදුනේ. ගොඩක් නෙගෙටිව් වෙන්නෙ ඔය වගේ ගොන් ස්ටේට්මන්ට්ස් නිසා තමා. මොකක්ද මහන්සි වෙලා වැඩ කරනවා කියන්නේ?? මට දන්න එකෙක් පැහැදිලි කරපන් කට්ට කාලා මහන්සි වෙලා වැඩ කරලා සල්ලී හොයන විදියක් උදාහරණයක් එක්ක...මහන්සි වෙන්න ඕනම නෑ සල්ලි හොයන්න.
    මම නම් පට්ට විරුද්දයි එක එකාගේ ජීවිත කතාවල දෙන පොරටෝක් වලට කට්ට කෑවයි අරකයි මේකයි කියලා...
    පොඩි කාලේ දුප්පත් වෙලා ඉන්න ඇති දුප්පත් වෙලා ඉන්න එක කට්ටක් නෙමයි. මොකද හැම එකාම පොඩි කාලේ ඉදන් මහන්සි වෙනවා ඉගෙන ගන්න. දුප්පත් එකාගේ මොලේ කැපෑසිටියයි පෝසත් එකාගේ කෑපෑසිටියයි වෙනස් වෙන්න පුලුවන්.
    Ehenan itn uba nkn hitpn.. 😁
    Mn itn Wada karala ganak hoyanawa. Nkn salli ena karamayk na mata tawa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔහොම හිතලනං හරියන්නෙ නෑ මචෝ...
    පණ කෙන්ද රැකගෙන,
    රට යන ආරෙට අනුවර්ථනය වෙලා, හිමිහිට වැඩටික කරගන්න. වයස් සීමාවල් ඔලුවෙ දාගෙන නිකං තැවෙන්න එපා.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඔන්න ඔතන තමා වැරදුනේ. ගොඩක් නෙගෙටිව් වෙන්නෙ ඔය වගේ ගොන් ස්ටේට්මන්ට්ස් නිසා තමා. මොකක්ද මහන්සි වෙලා වැඩ කරනවා කියන්නේ?? මට දන්න එකෙක් පැහැදිලි කරපන් කට්ට කාලා මහන්සි වෙලා වැඩ කරලා සල්ලී හොයන විදියක් උදාහරණයක් එක්ක...මහන්සි වෙන්න ඕනම නෑ සල්ලි හොයන්න.
    මම නම් පට්ට විරුද්දයි එක එකාගේ ජීවිත කතාවල දෙන පොරටෝක් වලට කට්ට කෑවයි අරකයි මේකයි කියලා...
    පොඩි කාලේ දුප්පත් වෙලා ඉන්න ඇති දුප්පත් වෙලා ඉන්න එක කට්ටක් නෙමයි. මොකද හැම එකාම පොඩි කාලේ ඉදන් මහන්සි වෙනවා ඉගෙන ගන්න. දුප්පත් එකාගේ මොලේ කැපෑසිටියයි පෝසත් එකාගේ කෑපෑසිටියයි වෙනස් වෙන්න පුලුවන්.
    සිරා කතාව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    25 - 30 මේක තමා ජීවිතේ හොදම හරිය..
    මටනං කෙළම වෙලා තියෙන්නේ රටේ තත්වේ එක්ක බලද්දි .. මන් ප්ලේන් කරපු ඔක්කොම මේ යන විදියට ඉෂ්ට කරන්න අමාරු වෙයි..
    බඩූ මිල පට්ට ගානක් වෙනවා .. කාර් එක මේන්ටයින් කරනෙක ඉඳිරියේධ් අමාරුයි .. කසාද බඳින්න ඉන්නේ ඊළග ඇරුද්දේ 😐

    දැන් ආණ්ඩුව යන විධිය දැක්කම ඉතිරි කරපු සල්ලිවලටත් කෙල වෙයි වගේ , ජොබ් එක මොනවා වෙයිද සුවර් නෑ ... 😤😤
    කසාද බඳින්න ඉන්නේ ඊළග ඇරුද්දේ :rolleyes:
     
    • Haha
    Reactions: ComanMan

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    1620377587621.jpg
     
    • Like
    Reactions: ComanMan and NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ආ 25 - 30 ද බන් ජීවිතේ හොදම හරිය. එහෙනන් අවුලක් නැ තව අවුරුද්දකින් තමා මට හරියන්නෙ. මන් බැලුව දිගටම කෙල වෙන්නෙ ඇයි කියලා :P
     
    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    උබලට මේ මොකද ? වෙලා තියෙන්නෙ,, රට මේ යන් විදිහට 10 years ගියත් වැටෙන්නෙ නැහැ
     
    • Love
    Reactions: ComanMan

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Hodama hariya kiyala jevithe deyak na ban, ahema baluwoth hodama hariya gedarin kala bella athal eke school giyapu hariya, Job ekak karagena kasadekuth banda kiyanne ithin ethanin ehata athi hodak na, salli vitharai....puluwan tharam labena hama vinadiyema athal eke inna balapan, puluwantharam thamange jevithe sathutin thiyanna balanna, eka ekage yatath wada kanneth nthuwa thamange deyak karanna try ekak diyan...
     
    • Love
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Hodama hariya kiyala jevithe deyak na ban, ahema baluwoth hodama hariya gedarin kala bella athal eke school giyapu hariya, Job ekak karagena kasadekuth banda kiyanne ithin ethanin ehata athi hodak na, salli vitharai....puluwan tharam labena hama vinadiyema athal eke inna balapan, puluwantharam thamange jevithe sathutin thiyanna balanna, eka ekage yatath wada kanneth nthuwa thamange deyak karanna try ekak diyan...
    Kisi plan ekak ganna beriva inne economy eka stable nethi nisa