ජීවිතේ_අමාරු_කාල
ජීවිතේ අමාරු කාල හැමෝටම එනවා, අද මම කල්පනා කරා අතේ සල්ලි තියෙනකොට සහ නැති වෙනකොට ඒක ජීවිතේ සතුටට බලපාන්නේ කොහොමද කියල.
සල්ලි තියෙනකොට
සල්ලි නැතිවෙනකොට
සල්ලි වලට සතුට ගන්න බැරිද කියලත් හිතෙනවා, මොකද සල්ලි තිබුන කාලෙදිවත් මට මානසික සැහැල්ලුව දැනිල නැති නිසා.
මොන දේ කරත්, සල්ලි කොච්චර තිබුනත් හැමෝම අන්තිමේ බලාපොරොත්තු වෙන්නේ හිතේ සතුට නේද?
මොකද හැමෝම වලපල්ලට යන මිනිස්සු, නමුත් පරණ මයිනර් කාර් එකක වාඩි වෙලා අඬනවට වඩා BMW කාර් එකක වාඩිවෙලා අඬන එක සැපයි කියලත් හිතෙනවා.
මේ ගැන උඹලගේ අදහස් ලියන්න මෙතන
ජීවිතේ අමාරු කාල හැමෝටම එනවා, අද මම කල්පනා කරා අතේ සල්ලි තියෙනකොට සහ නැති වෙනකොට ඒක ජීවිතේ සතුටට බලපාන්නේ කොහොමද කියල.
සල්ලි තියෙනකොට
- ඕනෑම ආස කරන කෑමක් මිළදී ගන්න පුළුවන්
- හිතේ දුකක් නැතුව වාහනේට පෙට්‍රල් ගහගන්න පුළුවන්
- ඇඳුම් ගන්න පුළුවන්
- කැමති තැනකින් බෙහෙත් ගන්න පුළුවන්
- SPA යන එකෙක්ටනම් ඒවට යන්නත් පුළුවන්
- මත්පැන් පාවිච්චි කරන කෙනෙක්ට ඒවත් පුළුවන්
- ට්‍රිප් යන්න පුළුවන්
සල්ලි නැතිවෙනකොට
- පොල්සම්බෝලයි බතුයි කරවලයි රසට හදල කන්න පුළුවන්
- වාහනේට පෙට්‍රල් ගහන්න අමාරුයි, ගෙදරට වෙලා TV එක බලන්න පුළුවන්
- ඇඳුම් ගන්න අමාරුයි, ලස්සන Music අහන්න පුළුවන්
- රජයේ ඉස්පිරිතාලෙකින්බෙ හෙත් ගන්න පුළුවන්
- SPA යන්න බැහැ, වැලක් බලන්න පුළුවන්
- මත්පැන් පාවිච්චි කරන්න අමාරුයි, Meditation කරන්න පුළුවන්
- ට්‍රිප් යන්න අමාරුයි, පන්සලකට, මුහුදු වෙරළකට යන්න පුළුවන්