ජීවිතේ නෙමෙයි විශ්වයම බොරුවක් කියල මට හිතෙන්නෙ. අපි ඉපදෙනව ලමයි හදනව සත්තුත් එහෙමම කරනව. අපිව ප්රෝග්රෑම් කරල තියෙන්නෙ ඒ විදියට. අපි ළමයි හදන්න හේතු බැලුවොත් ,
ඇක්සිඩන්ට් වලින්,
පිරිමියෙක් නම් තමන්ගෙ පිරිමිකම පෙන්නන්න.
නැත්තම් වඳ ගෑනි, පො%%%ය කියල අහගන්න බැරි නිසා.
දරුවෙක් හදල හුරතල් කරන්න
ජාතිය පරපුර රකින්න. වයසට ගියාම තමන්ව බලාගන්න
තමාගෙ ජාන වලින් හැදෙන එවුන් මොනවගේද කියල බලාගන්න.
උඩ හැම හේතුවම ආත්මාර්ථකාමී හේතු. ඉපදීම දුකක් කිය කිය අපි තව දුක් පොදියකට උපත දෙනව. අපේම ආත්මාර්ථකාමී හේතුවකට.. අපි ඒ රාමුවෙන් පිට හිතන්නත් කැමති නෑ. අපිව ප්රෝග්රෑම් වෙලා තියෙන්නෙ ඒ විදියට. මේ ගැන හිතද්දී මට මතක්වෙන්නෙ Westworld. අපි ඉන්නෙ ලූප් එකක හිරවෙලා. වෙනස තියෙන්නෙ අපි බයෝකෙමිකල් මැෂින් එකක් කොන්ටම් පරිගණකපද්ධතියක් ඔළුවෙ හිරකරගත්ත. බිලියන ගානකින් එක්කෙනෙක් වෙනම විදියකට හිතල ළමයි නොහද හිටිය ත් ඒකත් අර ප්රෝග්රෑම් එකේම experience version එකක් වෙන්න පුළුවන්. මේ ලූප් එක බ්රේක් කරන්න එහෙම බෑ. පරිනිර්වාණය විතරයි විසඳුම. අපි එකෙක්ට උපත නොදුන්නත් ඒකා ගිහින් වෙන තැනක උපදීවි. ඒ නිසා පැල යන අතට මැස්ස ගහල තමන්ගෙ ශක්තිය වැඩි කරගෙන මේ ලූප් එක බ්රේක් කරානම් හරි

තනියම ඉන්නත් හිතයි...

karma shakthiyath ekka uppaththiya labanne. uba haduwe na kiyala thawa oni tharan minissu innawa. ehema nathath brahma lokwal wala ayusha wadi. maarga pala labapu ayath e lokawal wala innawa kiyala thamai kiyanne. mama lokuwata kiyanna tharan thama danne na. 