ජීවිත කාලෙටම අහපු සුපිරිම Nonstop එක

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    ජීවිත කාලෙටම අහපු සුපිරිම Nonstop එක

    මේ තියෙන්නේ මන් අහපු Nonstop වලින් හොදම එක. ඒක පට්ටයි.:love::love:

    >> TRACK 01 - DOWNLOAD

    >> TRACK 02 - DOWNLOAD

    >>PLAY ON SOUNDCLOUD<<

    දැන් Super Star Band එක නැද්ද බං? :(
    ඇයි බන් දැන් තියෙන බෑන්ඩ් මේ වගේ Nonstop හදන්නේ නැත්තේ? :(
    :no::no::no::no::no::no:

    Download කරලා Original Quality එකෙන්ම මුල ඉදන් ඉවර වෙනකල්ම අහපල්ලා...
    උබල ගාව තියෙන මේ wage පට්ට ewa දාපල්ලා. ජය.
    :love::rofl:

    :rolleyes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුපර්ස්ටාර් මහින්දගෙ පළවෙනි නන්ස්ටොප් එක තමයි ඒ කාලෙ ඔය නන්ස්ටොප් රැල්ල පටන් ගත්තෙ..
    ඒක සුපිරියටම තිබ්බා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුපර්ස්ටාර් උන්ගේ තව පට්ට නස්ටොප් එකක් තිබ්බා
    මේක නෙමෙයි නම මතක නැහැ
    94 කාලෙ ආවෙ, පට්ට සිංදු කලෙක්ශන් එකක් තිබ්බා,
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ප්‍රොමිසස් ලගෙ සෙට් එකම හොදයි,9ක් තියෙනවා,
    purple range- 123
    රූකාන්තගෙ nonstop
    කපුගේ-සනත්nonstop
    අමිල් තරන්ග nonstop

    අහපන්
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පෝරිසාදයා;24781939 said:
    ප්‍රොමිසස් ලගෙ සෙට් එකම හොදයි,9ක් තියෙනවා,
    purple range- 123
    රූකාන්තගෙ nonstop
    කපුගේ-සනත්nonstop
    අමිල් තරන්ග nonstop

    අහපන්

    දාපන්කො බන් අගේ නොකර
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පෝරිසාදයා;24781939 said:
    ප්‍රොමිසස් ලගෙ සෙට් එකම හොදයි,9ක් තියෙනවා,
    purple range- 123
    රූකාන්තගෙ nonstop
    කපුගේ-සනත්nonstop
    අමිල් තරන්ග nonstop

    අහපන්

    :yes::yes::yes:
    :cool::cool::cool::cool: