wedi thiyana ekata waradimak wela eha meha unot![]()
එහෙම වෙයි කියල තමා මචන් අතේ තියාගන්නෙ නැතුව ට්‍රයිපොඩ් එකක් එක්ක සෙට් කරල තියෙන්නෙ මං හිතන්නෙ. ගොඩක් වෙලාවට ට්‍රයිපොඩ් එකක හයිකරන ගන් එකක් නෙමේ ඔය මැෂින් ගන් එකක් හයිකරනව වගේ හයිකරල තියෙන්නෙ.

ඕක මචං ස්ටෑන්ඩ් ගන් එකක්. ඕකක් අතේ තියාගෙන වෙඩි තියන්න බැ.![]()


G3 එකක් නේද? ඒකනම් වැරදි කතාවක් මචන්.![]()
ආයෙත් බරටම පුහුනුව දෙන්න කාලේ ලං වේගෙන එන්නේ.ලංකව මේ යන විදිහට තව ගියොත්.
