Questions ජුන්ඩා පොඩියි....

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මචං වක්සින් එක ගැහුවට පස්සේ මගේ ලිංගික අවයව ඉස්සර තරන් ඇක්ටිව් නැහැනේ.ඇකිලිලත් ගිහිං.බෙහෙත් ගන්න වෙයිද?මම මුලින් හිතුවේ ස්ට්‍රෙස් හන්දා කියලා...උබලට අවුලක් නැත්ද?
     
    • Haha
    Reactions: Xi Jinping

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ජුන්ඩා ලොකු කරගන්න විදිය දාලා තිබ්බ Thread එකක. පරන members ලා ඔක්කොම ඒ කාලේ ඒක බලල 9 inch කරගත්තා... search කරලා බලපන් හම්බෙයි. ලොකු දෙයක් කරන්න නෑ උනු වතුර ටිකක් දාලා හිටු කියලා අදින්නයි තියෙන්නේ. ;)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං වක්සින් එක ගැහුවට පස්සේ මගේ ලිංගික අවයව ඉස්සර තරන් ඇක්ටිව් නැහැනේ.ඇකිලිලත් ගිහිං.බෙහෙත් ගන්න වෙයිද?මම මුලින් හිතුවේ ස්ට්‍රෙස් හන්දා කියලා...උබලට අවුලක් නැත්ද?
    ආ ග්‍රීස් කරලා ඔයිල් එහෙම බලලා හොද කුබුරකට දාල හාල බලපන් ඉතින්. කාලයක් වැඩ ගත්තේ නැති උනාම ඕනේ නගුලක් ඕම තමා
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මචං වක්සින් එක ගැහුවට පස්සේ මගේ ලිංගික අවයව ඉස්සර තරන් ඇක්ටිව් නැහැනේ.ඇකිලිලත් ගිහිං.බෙහෙත් ගන්න වෙයිද?මම මුලින් හිතුවේ ස්ට්‍රෙස් හන්දා කියලා...උබලට අවුලක් නැත්ද?
    අපරාදෙ කවුරුවත් vaccine එක ජුන්ඩට ගහගෙන තිබුනේ නෑ ...
    උඹ එපා කිව්වෙ නැද්ද බ්ං
    අප රාදේ උබ කියන්න එපයි බන් අනික් එවින්ට වගේ උබෙත් අතට විදින්න කියලා 😂😂
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    4 wei vaccine ekak enawalu, eka gahuwama, owa kelin wela enawa kiyala thamai doctors la kiyanne