ජුවානිස් මාමා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ජුවානිස් මාමා උදේ පාන්දර හන්දියේ කඩේ ට ගොස් බීඩියක් බොන ගමන් කියන කතා රාජ්‍ය පාළනයේදි නොකල යුතුය.

    182131403_10158801546300485_7613123298261950131_n.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජුවානිස් මාමා ගහට මූ...ත්‍රා කරයි
    මූ...ත්‍රා දිගේ ඒකා යා..ත්‍රා.. කරයි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෝටා සූම් මීටිමක් ගත්තා කියමුකෝ. මම හිතන්නේ සුදේව ලොක්කා වෙන්න ඇති කියන්න ඇත්තේ අර විදියට නිවුස් එක ගහමු කියලා. :giggle:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගෝටා සූම් මීටිමක් ගත්තා කියමුකෝ. මම හිතන්නේ සුදේව ලොක්කා වෙන්න ඇති කියන්න ඇත්තේ අර විදියට නිවුස් එක ගහමු කියලා. :giggle:
    මුන් තනිකරම කරන්න හැදුවෙ ගොන් බූරු බය්යන්ට පොර ටෝක් එකක් දෙන්න උදේම .

    මම නම් උදේ news වලට කියනකොට ම දැනගත්ත දවල් වෙන කොට නාගන්නව කියලා...
    මුන් ඔක්කොම එකයි දන්න ලබ්බක් නෑ .


    අපිත් නිකන් අර ගොන් ලුන්ඩියන් කාරයෝ ගානට වැටෙනවා


    මහ ලොකු ඇමරිකන් පුරවැසියා 😂
     
    • Haha
    Reactions: KuKu KoKa