ජූලියා_විජේසිංහ

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    ජූලියා_විජේසිංහ

    4-28.jpg



    ලාංකීය උරුමය ගැන ලොවටම කියන්න පුංචි කෞතුකාගාරයක් තැනූ සුරූපිනිය තුටු කඳුළු වගුරමින් කී කතාව!



    ඇය නමින් ජූලියා විජේසිංහයි.

    උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වුවද ඇය ශ්‍රී ලාංකීක සංස්කෘතියට සහ සිංහලකමට දක්වන්නේ දැඩි ඇල්මකි.

    මේ නිසාම ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට පසුගියදා ඇය කටයුතු කළාය.

    සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේ දක්නට ලැබෙයි.

    කෞතුකාගාරය ආරම්භ කිරීමට සිය දෙමව්පියන්ගෙන් ලද සහය අගය කරන ජූලියා වසර ගණනක් තිස්සේ කෞතුකාරයට අවශ්‍ය දෑ එකතු කර තිබේ.

    ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමන කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙකි.

    ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සර්වාගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදය මැද කෞතුකාරය විවෘත වූ අයුරු සහ ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.





    17629884_125309474674737_85145806371109276_n.jpg


    18121703_141545826384435_7283745362159467408_o.jpg


    17523448_130877930784558_5587627520329388631_n.jpg
    [/IMG]

    17522631_115874948951523_2394122024171615308_n.jpg


    18221713_143642756174742_3762981170692508902_n.jpg


    Neth Gossip

    දයාබර නැගනියේ උඹ ගැන ඇත්තේ අසීමිත ආඩම්බරයක් සතුටක්. රට ආගම ලෝකයා ඉදිරියට ගෙනියීම වෙනුවෙන් මේ කරන කැපවීම අනර්ඝයි අප්‍රමානයි. මේ වගේ දේවල් වලින් තව තවත් ඉදිරියට යන්න ඔබට තෙරුවන් සරණින් දහිරිය ශක්තිය ලැබෙන්න කියලා එක සිතින් ප්‍රාත්ථනා කරනවා.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක අවුරුදු 45 පැනපු ගැහැනියක් කලානම් ඔච්චර අගය කරයි ද අම්මපා අපේ උන්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    ඩේටා ගියත් කමක් නෑ මචන් වීඩියෝ එක පොඩ්ඩක් බලපන්. මොන තරම් කැප කිරීමක් කරලා තියෙනවාද කියලා තේරෙනවා. ලේසි පහසු දෙයක් නෙවෙයි ඇමරිකාව වගේ රටක මේ වගේ දෙයක් කරන්න. ඊටත් කෙල්ලෙක්