අම්මට හුඩු! කවුද ඩෝ මගේ කිඹුල් බොක්කාට අපහාස කොරන්නේ........??
මේ කුප්ප ටැග් එක දාපු එකාටයි කියන්නේ.....! වහාම ඕක අයින් කඔරගනින්!! න්ත්නම් මේ මැඩියා නරක මිනිහයි කියන්ට එපා හරිය.......!!!
උඹ ඕවා ගනන් ගන්ඩ එපා කිඹුලා.....!මේ ලෝකේ හරිම කූරයි!
දරුණුයි!!
අමානුසිකයි!!!
උඹ ඕවා ගැන හිතන්නේ නැතුව හොඳට ඉගෙනගනින්!!!මේ රටට වැඩදායි පුරවැසියෙක් වෙයන්......!!!!!


හෆෙ අම්මා....
මේක දැක්කමයි මතක් උනේ
මමත් මේ මාසෙ 16 වෙනිදට මේකට ජොයින් වෙලා අවු 08.
මම මේකෙ මුලින්ම රෙජිස්ටර් උනේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න..
පස්සෙ ඉතින් සෑහෙන දේවල් මේකෙ ත්රෙඩ් වලින් ඉගෙන ගත්ත..
රෙප් නම් ඉල්ලලත් නෑ..
වැඩිය දීලත් නෑ බන්..
(ඒ උනාට ටිකක් දීල තියෙනව හරිද)










හෆොයි..මේ පගරනැට්ට ට මමද මුලින්ම රෙප් දීලා තියෙන්නේ.. නෙදකින්..අපරාදෙ මගේ රෙප් ටික..
දන්නවනන් ඒ දවස් වලට රෙප් කපල මූව බෑන් කරල දාන්න තිබ්බා.. අපරාදෙ...![]()


සහෝ.. ලොග් වෙලා අවුරුදු ගානට නෙමෙයි.. මේ සයිට් එකට වැඩක් තියෙන දෙයක් කරානන් රෙප් පවර් එක 20 නෙමෙයි 30 ක් විතර ලැබෙයි.. සහෝ ඉතින් සහෝට වැඩක් ඇති දෙයක් කරන්නෙත් නැහැ අපිට සයිට් එකට වැඩක් ඇති දෙයක් කරන්නෙත් නැහැ. ඉතින් කොහොමද සහෝ නිකන් ත්රෙඩ් බම්ප් කර කර ඉදල රෙප් පවර් 20 ක් විතර ගන්නේ...ඒක නම් ඇත්ත.තොගේ ඔය අවාසනාවන්ත එකවුන්ට් එකෙන් නැතුව, වාසනාවන්ත අතකින් රෙප් හම්බුනා නම්, මෙලහකට මගේ රෙප් පවර් 20ක් විතර වෙලා.මොනවා කරන්නද ඉතිං, කරුමේ තමා.![]()