ජූස් බාර් විහාරයේ පොඩි හනුමා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    images
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    🚨🚨🚨 ඌරගේ මාලු ඌරගෙ පිටේ තියල කපන්න පුලුවන් එකෙක් රේඩාර් එකට අහුවේගෙන එනව වගේ... බලමු බලමු 🚨🚨🚨
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    අතින් අරං තියාගෙන දැන් හෑලි ලියනවා.
    මහින්ද මහත්තයට නාමල් මහත්තයට එක එක ඒව කියද්දි මටත් හෙනට කේන්ති යනව බං. මොනව උනත් අපි ඒකාලෙ ඉදන් හොද ශ්‍රීලංකා කාරයනෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොනා උනත් මයින්ද මාත්තිය චාටර් වෙන්නෙ නැතුව ගේම ගැහුව . මූ නං සජිත්ගෙ මල්ලිද කොහෙද

    අතින් අරං තියාගෙන දැන් හෑලි ලියනවා.
    582555892_122224778222283518_4423986770839738448_n.jpg

    ------ Post added on Nov 19, 2025 at 9:21 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,339
    113
    මහින්ද මහත්තයට නාමල් මහත්තයට එක එක ඒව කියද්දි මටත් හෙනට කේන්ති යනව බං. මොනව උනත් අපි ඒකාලෙ ඉදන් හොද ශ්‍රීලංකා කාරයනෙ
    මොනා උනත් මයින්ද මාත්තිය චාටර් වෙන්නෙ නැතුව ගේම ගැහුව . මූ නං සජිත්ගෙ මල්ලිද කොහෙද

    582555892_122224778222283518_4423986770839738448_n.jpg

    ------ Post added on Nov 19, 2025 at 9:21 AM
    වටෙන් දෙන්න ගිහිං ඇමතියා. දැන් ඩොබිල ටික දමාගෙන හෝදනවා. 🤭🤭
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    වටෙන් දෙන්න ගිහිං ඇමතියා. දැන් ඩොබිල ටික දමාගෙන හෝදනවා. 🤭🤭
    ඔව් මහින්ද මහත්තයට කරන දේවල් දිට්ටධම්ම වේදනීයයි. ලපයට ලේසිවෙන එකක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,898
    113
    ආශ්චර්යමත් රටක
    Podi Hanuma 😂😂
    Owa meke daana epa yako Baiyyo kulappu wenawa!

    උබ කියන්න කලින්ම බයියො දෙතුන් දෙනෙක් කුලප්පු වෙලා 👆🏼😂

    සිලි බයියො පවා දැන් නෑමොලට වචනයක් කියපු ගමන් සෙනිකව කුලප්පු වෙනවා 🤭
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,339
    113
    ඔව් මහින්ද මහත්තයට කරන දේවල් දිට්ටධම්ම වේදනීයයි. ලපයට ලේසිවෙන එකක් නෑ
    159ක් තියෙන උන් කියන කතාද බං උබල ඔය කියෝ කියෝ යන්නේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    159ක් තියෙන උන් කියන කතාද බං උබල ඔය කියෝ කියෝ යන්නේ.
    මේ ස්ථානයේ පන්සලක් තිබුණා 2004 සුනාමියට කලින්....
    සුනාමියෙන් පැරණි පන්සලේ ධර්ම ශාලාව විනාශ උනාට පස්සේ මුහුදු වෙරලෙන් තරමක් ඈතට වෙන්න ආසන්න තැනක පන්සල නැවත ඉදිකලා....
    ඊටත් කාලෙකට පස්සේ මේ ස්ථානයේ " Dutch Bay " නමින් ජූස් බාර් එකක් ඉදිවුනා ....
    එහි හිමිකාරීත්වය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායිකා දීපානි ලියනගේට....
    පසුව මේ ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් අනතුරුව ඊට අදාල පාර්ශවය ප්‍රතිචාර නොදැක්වීම නිසා වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට ඒ ගැන දැනුම් දෙනවා....
    පොලිසිය මෙතනට එන්න පැය කීපයකට පෙර බුදු පිලිමයක් එතනට වඩම්මනවා....
    පොලිසිය සහ පාර්ශව කීපයක් අතර උණුසුම් වචන හුවමාරුවකින් පස්සේ බුදු පිලිමය පොලිසිය විසින් රැගෙන යනවා....
    ඒ අස්සේ විනාඩි ගානකින් බලංගොඩ කස්සප එතනට ඇවිල්ලා මාධ්‍යය සාකච්ඡාවක් තියල ජාතිය අනතුරේ කියලා ප්‍රකාශයක් කරනවා....
    මම දන්න තරමින් බලංගොඩ කස්සප මාර්ග ඵල ලාභී සෘද්ධි බලය ඇති භික්ෂුවක් නොවන නිසා එහෙම විනාඩි කීපයකින් එතනට ප්‍රාධූර්භූත වීම ගැන අදහසක් නෑ....
    ඊට පැය කීපයකට පස්සේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ නාමල් රාජපක්ෂව මුණ ගැහිලා ජාතිය අනතුරේ කියලා දැනුම් දුන්නට පස්සේ නාමල් උන්නාන්සේට දානේ බෙදනවා....
    නමකියන්න බැරි ගලගොඩ හාන්දුරුවෝ පහුවදා ත්‍රිකුණාමලේට ගිහිල්ලා කියනවා දිල්ලියෙත් බෝ#ම්#බ පිපිරුවා දැන් මෙහෙත් ආයේ එහෙම වෙන්න බැරි නෑ කියලා....
    මේ වගේ අහඹු සිදුවීම් වල මෙච්චර ලස්සනට අවස්ථා ගැලපීම් වෙන්නේ කොහොමද කියලා මට නම් අදහා ගන්න බැරුව මේ ඉන්නේ
    😁

    159 තියලා වාඩි වෙලා නෙ ඒ කියන්නේ. 🤦
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,098
    113
    එකමත් එක රටක
    පොඩි මයිනා ගේ පොලිසියද බන් ඇවිත් පිළිමේ උස්සන් ගියේ ??

    අනුරගේ පොලිසිය ද ආයිත් පිළිමේ වැඩම්මු වේ ??

    බිග් කුච්චන් 🤌
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    159ක් තියෙන උන් කියන කතාද බං උබල ඔය කියෝ කියෝ යන්නේ.
    මොන 159 ද
    මට මුකුත් නෑ බං
    මහින්ද මහත්තයට එක එක ඒව කියන උන්ව අල්ලගෙන පුකේ අරින්ඩ ඕන මං කියන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,339
    113
    මොන 159 ද
    මට මුකුත් නෑ බං
    මහින්ද මහත්තයට එක එක ඒව කියන උන්ව අල්ලගෙන පුකේ අරින්ඩ ඕන මං කියන්නෙ
    උබලට පුරුදු දෙයක් කරපං මගේ අවුලක් නෑ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    159 තියලා වාඩි වෙලා නෙ ඒ කියන්නේ. 🤦
    අනිත් උන්ටත් එන්න කියාං බං . තනියම හෝදන්නත් බෑනෙ සිවුරු කන්දක් ගෙනැල්ල බෑවහම . නෑමොලේ නම් සමහර විට අඩනවත් ඇති වැඩේ චාටර් උනා කියල :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,339
    113
    අනිත් උන්ටත් එන්න කියාං බං . තනියම හෝදන්නත් බෑනෙ සිවුරු කන්දක් ගෙනැල්ල බෑවහම . නෑමොලේ නම් සමහර විට අඩනවත් ඇති වැඩේ චාටර් උනා කියල :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඇමති නාමල්ගේ ඔඩර් වලට බුදු පිළිම වඩම්මනාවා ආයේ ජනාධිපති කිවාම පෙරහැරේ වඩම්මවනව. උබල මෙහෙ හෑලි ලියනවා.

    මොනවද ඕකේ හෝදන්න තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,898
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මහින්ද මහත්තයට කරන දේවල් දිට්ටධම්ම වේදනීයයි. ලපයට ලේසිවෙන එකක් නෑ

    බලපන් සිලි බයියන්ට ගියපු කලක්. හැංගිලා බයියන්ට කඩේ ගියපු එක දැන් එළිපිටම යන තැනට දැම්මා පොනිලා 🤭