මහින්ද මහත්තයට නාමල් මහත්තයට එක එක ඒව කියද්දි මටත් හෙනට කේන්ති යනව බං. මොනව උනත් අපි ඒකාලෙ ඉදන් හොද ශ්‍රීලංකා කාරයනෙඅතින් අරං තියාගෙන දැන් හෑලි ලියනවා.
අතින් අරං තියාගෙන දැන් හෑලි ලියනවා.
මහින්ද මහත්තයට නාමල් මහත්තයට එක එක ඒව කියද්දි මටත් හෙනට කේන්ති යනව බං. මොනව උනත් අපි ඒකාලෙ ඉදන් හොද ශ්‍රීලංකා කාරයනෙ
වටෙන් දෙන්න ගිහිං ඇමතියා. දැන් ඩොබිල ටික දමාගෙන හෝදනවා.මොනා උනත් මයින්ද මාත්තිය චාටර් වෙන්නෙ නැතුව ගේම ගැහුව . මූ නං සජිත්ගෙ මල්ලිද කොහෙද
![]()
------ Post added on Nov 19, 2025 at 9:21 AM
ඔව් මහින්ද මහත්තයට කරන දේවල් දිට්ටධම්ම වේදනීයයි. ලපයට ලේසිවෙන එකක් නෑවටෙන් දෙන්න ගිහිං ඇමතියා. දැන් ඩොබිල ටික දමාගෙන හෝදනවා.![]()
Podi Hanuma
Owa meke daana epa yako Baiyyo kulappu wenawa!
159ක් තියෙන උන් කියන කතාද බං උබල ඔය කියෝ කියෝ යන්නේ.ඔව් මහින්ද මහත්තයට කරන දේවල් දිට්ටධම්ම වේදනීයයි. ලපයට ලේසිවෙන එකක් නෑ
මේ ස්ථානයේ පන්සලක් තිබුණා 2004 සුනාමියට කලින්....159ක් තියෙන උන් කියන කතාද බං උබල ඔය කියෝ කියෝ යන්නේ.
159 තියලා වාඩි වෙලා නෙ ඒ කියන්නේ.මේ ස්ථානයේ පන්සලක් තිබුණා 2004 සුනාමියට කලින්....
සුනාමියෙන් පැරණි පන්සලේ ධර්ම ශාලාව විනාශ උනාට පස්සේ මුහුදු වෙරලෙන් තරමක් ඈතට වෙන්න ආසන්න තැනක පන්සල නැවත ඉදිකලා....
ඊටත් කාලෙකට පස්සේ මේ ස්ථානයේ " Dutch Bay " නමින් ජූස් බාර් එකක් ඉදිවුනා ....
එහි හිමිකාරීත්වය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායිකා දීපානි ලියනගේට....
පසුව මේ ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් අනතුරුව ඊට අදාල පාර්ශවය ප්‍රතිචාර නොදැක්වීම නිසා වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට ඒ ගැන දැනුම් දෙනවා....
පොලිසිය මෙතනට එන්න පැය කීපයකට පෙර බුදු පිලිමයක් එතනට වඩම්මනවා....
පොලිසිය සහ පාර්ශව කීපයක් අතර උණුසුම් වචන හුවමාරුවකින් පස්සේ බුදු පිලිමය පොලිසිය විසින් රැගෙන යනවා....
ඒ අස්සේ විනාඩි ගානකින් බලංගොඩ කස්සප එතනට ඇවිල්ලා මාධ්‍යය සාකච්ඡාවක් තියල ජාතිය අනතුරේ කියලා ප්‍රකාශයක් කරනවා....
මම දන්න තරමින් බලංගොඩ කස්සප මාර්ග ඵල ලාභී සෘද්ධි බලය ඇති භික්ෂුවක් නොවන නිසා එහෙම විනාඩි කීපයකින් එතනට ප්‍රාධූර්භූත වීම ගැන අදහසක් නෑ....
ඊට පැය කීපයකට පස්සේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ නාමල් රාජපක්ෂව මුණ ගැහිලා ජාතිය අනතුරේ කියලා දැනුම් දුන්නට පස්සේ නාමල් උන්නාන්සේට දානේ බෙදනවා....
නමකියන්න බැරි ගලගොඩ හාන්දුරුවෝ පහුවදා ත්රිකුණාමලේට ගිහිල්ලා කියනවා දිල්ලියෙත් බෝ#ම්#බ පිපිරුවා දැන් මෙහෙත් ආයේ එහෙම වෙන්න බැරි නෑ කියලා....
මේ වගේ අහඹු සිදුවීම් වල මෙච්චර ලස්සනට අවස්ථා ගැලපීම් වෙන්නේ කොහොමද කියලා මට නම් අදහා ගන්න බැරුව මේ ඉන්නේ![]()
![]()
මොන 159 ද159ක් තියෙන උන් කියන කතාද බං උබල ඔය කියෝ කියෝ යන්නේ.
උබලට පුරුදු දෙයක් කරපං මගේ අවුලක් නෑ.මොන 159 ද
මට මුකුත් නෑ බං
මහින්ද මහත්තයට එක එක ඒව කියන උන්ව අල්ලගෙන පුකේ අරින්ඩ ඕන මං කියන්නෙ
අනිත් උන්ටත් එන්න කියාං බං . තනියම හෝදන්නත් බෑනෙ සිවුරු කන්දක් ගෙනැල්ල බෑවහම . නෑමොලේ නම් සමහර විට අඩනවත් ඇති වැඩේ චාටර් උනා කියල159 තියලා වාඩි වෙලා නෙ ඒ කියන්නේ.![]()
ඇමති නාමල්ගේ ඔඩර් වලට බුදු පිළිම වඩම්මනාවා ආයේ ජනාධිපති කිවාම පෙරහැරේ වඩම්මවනව. උබල මෙහෙ හෑලි ලියනවා.අනිත් උන්ටත් එන්න කියාං බං . තනියම හෝදන්නත් බෑනෙ සිවුරු කන්දක් ගෙනැල්ල බෑවහම . නෑමොලේ නම් සමහර විට අඩනවත් ඇති වැඩේ චාටර් උනා කියල![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔව් මහින්ද මහත්තයට කරන දේවල් දිට්ටධම්ම වේදනීයයි. ලපයට ලේසිවෙන එකක් නෑ