ජෙගත් මන්වර්න - දේශපාලන නලුවෙක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,743
    5,975
    113
    ජොගත් මන්වර්න ඉස්සර මතකද එක එක ස්ටේජ් වල නැගල "මගෙ අම්ම ඇයි මගෙ ප|යිය කපල කානුවට දැම්මෙ නැත්තෙ" (ආ "බෙල්ල" නේ 😌, වැරදුනා) වගේ ඒව කිය කිය මිනිස්සු ගොනාට අන්දන ලස්සන රගපෑමක් කලා.

    මතකද සමොනලී පොන්සීකා ත් හොස්පිටල් එකට ගිහිල්ල වීඩියෝ කරන වෙලාවට විතරක් ලෙඩෙක් වගේ ඉඩල, අපිට රියල් ලයිෆ් නාට්ටියක් පෙන්නුව. එකෙක් හොරෙන් හොස්පිටල් බෙඩ් එක වීඩියෝ කරල මුන්ගෙ බොරු වැඩේ මාට්ටු උනා.

    මිනිසුන් රැවටීම, රගපෑම ඉතා හොදින් දන්නා මේ වගේ කුප්ප කපටි නලු නිලියො ඔන්න මේ සැරේ අනුර් කුමාර් ගෙ පක්ශෙන් චන්දෙ ඉල්ලනව මේ සැරේ.

    මුන් හිතන් ඉන්නෙ මේ මොකක් හරි එකක දෙකක රගපාල, පොඩ්ඩක් ස්ටේජ් නැග්ගම මිනිස්සු ප්‍රසිද්දියට චන්දෙ දෙයි කියල.

    කලින් ආන්ඩු හැම එකටම පු|ක දීල දීල දැන් ඔන්න අනුර් කුමාර් ගෙ පක්සෙට සෙට් වෙලා 😂

    අනුර් කුමාර්ගෙ වටේ ඉන්න වට ප|ඩයො ටිකත් දැනගන්න ඕනෙ, හොද එකෙක්ට නොමිනේශන් දෙන්න. මේ වගේ කුපාඩි ගොබ්බයන්ට නැතුව 🤬

    තව දුරටත් මේ වගේ ගොබ්බයො පාර්ලිමේන්තු යවන්නෙ නැතුව උගත් බුද්දිමත් අය පාර්ලිමේන්තු යවමු මේ සැරේ වත්. 🤬 නැත්තන් උබලට මේ සැරෙත් අරිනව මුන් ශුවර්.

    ---
    බම්ප් කරන් යන්න
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    උන්ට නොමිනේශන් නොදී ඉන්න දැනගන්න ඕන මාලිමාවෙන්. කඩේ ගියා කියලා හරියන්නේ නැහැ. දැන් මිනිස්සු මාලිමාවෙන් පොල් ලෙල්ලක් දැම්මත් ජන්දේ දෙනවා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,743
    5,975
    113
    list damme un unata akamathi kenekta chande denawada nadda kiyana eka thiranaya karanne chande dena minissu

    උපේඑස්සා ස්වර්නොමාලි වගේ ගොන් ගොබ්බ නිලි කබ්බියොත් දේශපාලනේට ආවෙ එහෙම තමයි. මෙලෝ මගුලක් දන්නෙ නැති මල හෝන්තු සල්ලි ගරන්න ආව. මිනිස්සු මෝඩ වෙලා චන්දෙ දෙනව.

    කුප්ප කුපාඩියොන්ට නොමිනේශන් නොදී ඉන්න ආන්ඩු දැනගන්න ඕනෙ
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මාලිමාවට දුන්නු උන්ට කියන්නෙ, ඕනෙම පක්ශෙක හොද උන් වගේම ගොබ්බ හොරු රැලකුත් ඉන්නවා. මුන් කලින් අලුත් පරපුරක් කියල බෝඩ් එකක් ගහගෙන අලුත් පරපුරේ මොල හෝදලා කුනු දාන්න දත කාපු උන් ටිකක්. මුන්ව පාර් ලිමේන්තු යවන්න තරම් මෝඩ වෙන්න එපා. හැම පක්ශෙකින්ම හොද ඉතිහාසයක්, අනාගතයක් දකින උන් විතරක් යවන්න. උබ මාලිමාවට නම්, මාලිමාවෙන් දෙන්න එකෙක් නැත්නම් වෙන පක්ශෙකින් හරි හොද මිනිහෙක් යවන්න.
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    උන්ට නොමිනේශන් නොදී ඉන්න දැනගන්න ඕන මාලිමාවෙන්. කඩේ ගියා කියලා හරියන්නේ නැහැ. දැන් මිනිස්සු මාලිමාවෙන් පොල් ලෙල්ලක් දැම්මත් ජන්දේ දෙනවා.
    Man hitanne na ban laksha 56k gani kiyala. Kisi go ekak na ne.
    Anika anith paksha wela area eken ekek illana nisa ජනාධිපති warane wage nemai. Lagama hithawathata chande dena sambawithawa wadi