ජොගත් මන්වර්න ඉස්සර මතකද එක එක ස්ටේජ් වල නැගල "මගෙ අම්ම ඇයි මගෙ ප|යිය කපල කානුවට දැම්මෙ නැත්තෙ" (ආ "බෙල්ල" නේ
, වැරදුනා) වගේ ඒව කිය කිය මිනිස්සු ගොනාට අන්දන ලස්සන රගපෑමක් කලා.
මතකද සමොනලී පොන්සීකා ත් හොස්පිටල් එකට ගිහිල්ල වීඩියෝ කරන වෙලාවට විතරක් ලෙඩෙක් වගේ ඉඩල, අපිට රියල් ලයිෆ් නාට්ටියක් පෙන්නුව. එකෙක් හොරෙන් හොස්පිටල් බෙඩ් එක වීඩියෝ කරල මුන්ගෙ බොරු වැඩේ මාට්ටු උනා.
මිනිසුන් රැවටීම, රගපෑම ඉතා හොදින් දන්නා මේ වගේ කුප්ප කපටි නලු නිලියො ඔන්න මේ සැරේ අනුර් කුමාර් ගෙ පක්ශෙන් චන්දෙ ඉල්ලනව මේ සැරේ.
මුන් හිතන් ඉන්නෙ මේ මොකක් හරි එකක දෙකක රගපාල, පොඩ්ඩක් ස්ටේජ් නැග්ගම මිනිස්සු ප්‍රසිද්දියට චන්දෙ දෙයි කියල.
කලින් ආන්ඩු හැම එකටම පු|ක දීල දීල දැන් ඔන්න අනුර් කුමාර් ගෙ පක්සෙට සෙට් වෙලා
අනුර් කුමාර්ගෙ වටේ ඉන්න වට ප|ඩයො ටිකත් දැනගන්න ඕනෙ, හොද එකෙක්ට නොමිනේශන් දෙන්න. මේ වගේ කුපාඩි ගොබ්බයන්ට නැතුව
තව දුරටත් මේ වගේ ගොබ්බයො පාර්ලිමේන්තු යවන්නෙ නැතුව උගත් බුද්දිමත් අය පාර්ලිමේන්තු යවමු මේ සැරේ වත්.
නැත්තන් උබලට මේ සැරෙත් අරිනව මුන් ශුවර්.
---
බම්ප් කරන් යන්න

Last edited: