ජෙනරල්ගේ රැස්වීම් වලට සෙනග අද්දන්නේ නැති

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ජෙනරල්ගේ රැස්වීම් වලට සෙනග අද්දන්නේ නැති

අනේ මගේ කට ....මේ බස් වලට ගහපු එක නම් මම පිලිගන්නෙත් නැහැ. ඒත් බන් උබල ගහන්නේ බේගල් කියලනම් මේවායින් ඔප්පු වෙනවා. හොදට බලපන් ඇල්පිටියේ රැස්වීමට කරන්දෙනියේ ඉදලා බස් 10 කින් සෙනග ඇද්දාලු..................


busaj.jpg