ඇමරිකන්කාරයට මොනවත් කරන්න වෙන්නේ නෑ බං...මොලයක් නැති එවුන්ට කියලා වැඩක් නෑ...මුන්ගෙ ඇස් ඇරෙන්න වැඩි කල් යන එකක් නෑ..රට ගැන හැඟීමක් නැත් එවුන්...

ඔවුව මචන් මුන්ගෙ පරමිපරාවල වැරැද්ධ.මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේතුමාල,විර පුරන්අප්පුල රටවෙනුවෙන් යුධ වදිද්දි.එදත් සුද්දට රට,ජාතිය පාවල දිල ඒ උත්තමයන්ව සුද්ගෙ දන් ගෙඩියට දක්කන් ගිය හැතිකරයක් හිටියනේ.උන්ගේ ඒ කුනු ලේ පරමිපරාවල් අද දක්වාම එනව.අන්න උන් තමයි,එදා උන්ගෙ මිමුත්ත කරපු සුද්දාගෙ ලොවන එක අදත් කරන්ඩ හදන්නෙ.ඒකයි මුන්ට තමන්ගෙ රට,ජාතිය,ආගමට වැඩිය සුද්දගෙ ලොවන වටිනේ, වෙන දෙයක් නෙමේ.පජාති හැතිකරයක් මේකේ ඉන්නෙ.මේ තෙර්ඩ් එක දාපු එකා ගැන නමි කියලම වැඩක් නැ, දුකයි 


Last edited:








