ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    25000 ගැහුවේ මම

    සරත් ෆොන්සේකා මහත්මයා වෙනුවෙන්
    25000 වෙනි සිග් එක ගැහුවෙ මම . hirashgeff EK RoX

    Capture.PNG
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    r

    යුතුකම් ඉටු කල ඔබ සැමට බොහොම ස්තුතියි!

    මෙම ත්‍රෙඩ් එක මඩ ගසමින්, නොයෙක් අවලාද කියමින් හෝ බම්ප් කරමින් තවත් අයට මෙය නෙත ගැටීමට සැලැස්වූ අපගේ විරුද්ධ මත දරන සහෝදරයින්ටද අපේ ස්තුතිය!
    එකාවන්ව, සැලසුම් සහගතව, සුදුස්සාට සුදුසු තැන දෙමින්, නිර්භීත තීරණ ගනිමින්, අතිශය අවංක භාවයකින් යුතුව 30 වසරක යුද්ධය ජයගත් සරත් ෆොන්සේකා විරුවා සමග එක්ව, මේ රට ඒකාධිපති පාලනයෙන් මුදවාගෙන, නාස්තිය, දූෂනය, අවනීතිය අතුගා දමා සැමට සාමකාමීව ජීවත් විය හැකි, රටක් බවට පත් කරමු..
    ඒ සඳහාද ඔබගේ මෙවන් කැපවීමක් සහ ශක්තියක් ලබාදෙනු ඇතැයි උදෙක්ම බලාපොරොත්තු වෙමු!
    ජය වේවා!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    සරත් ෆොන්සේකා මහත්මයා වෙනුවෙන්
    25000 වෙනි සිග් එක ගැහුවෙ මම . hirashgeff EK RoX

    Capture.PNG

    කල් යල් බලා වැඩේ ගානට දිලා..:P එලz.. ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    r

    යුතුකම් ඉටු කල ඔබ සැමට බොහොම ස්තුතියි!

    මෙම ත්‍රෙඩ් එක මඩ ගසමින්, නොයෙක් අවලාද කියමින් හෝ බම්ප් කරමින් තවත් අයට මෙය නෙත ගැටීමට සැලැස්වූ අපගේ විරුද්ධ මත දරන සහෝදරයින්ටද අපේ ස්තුතිය!
    එකාවන්ව, සැලසුම් සහගතව, සුදුස්සාට සුදුසු තැන දෙමින්, නිර්භීත තීරණ ගනිමින්, අතිශය අවංක භාවයකින් යුතුව 30 වසරක යුද්ධය ජයගත් සරත් ෆොන්සේකා විරුවා සමග එක්ව, මේ රට ඒකාධිපති පාලනයෙන් මුදවාගෙන, නාස්තිය, දූෂනය, අවනීතිය අතුගා දමා සැමට සාමකාමීව ජීවත් විය හැකි, රටක් බවට පත් කරමු..
    ඒ සඳහාද ඔබගේ මෙවන් කැපවීමක් සහ ශක්තියක් ලබාදෙනු ඇතැයි උදෙක්ම බලාපොරොත්තු වෙමු!
    ජය වේවා!
    :yes::yes::yes::yes::yes: