SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000
175
TOTAL SIGNATURES ON THIS PETITION
24,825
සරත් ෆොන්සේකා මහත්මයා වෙනුවෙන්
25000 වෙනි සිග් එක ගැහුවෙ මම . hirashgeff EK RoX
![]()
kattiyata godak mahansith athi fake hadala![]()




kattiyata godak mahansith athi fake hadala![]()



සරත් ෆොන්සේකා මහත්මයා වෙනුවෙන්
25000 වෙනි සිග් එක ගැහුවෙ මම . hirashgeff EK RoX
![]()
එලz.. 
![]()
යුතුකම් ඉටු කල ඔබ සැමට බොහොම ස්තුතියි!
මෙම ත්රෙඩ් එක මඩ ගසමින්, නොයෙක් අවලාද කියමින් හෝ බම්ප් කරමින් තවත් අයට මෙය නෙත ගැටීමට සැලැස්වූ අපගේ විරුද්ධ මත දරන සහෝදරයින්ටද අපේ ස්තුතිය!
එකාවන්ව, සැලසුම් සහගතව, සුදුස්සාට සුදුසු තැන දෙමින්, නිර්භීත තීරණ ගනිමින්, අතිශය අවංක භාවයකින් යුතුව 30 වසරක යුද්ධය ජයගත් සරත් ෆොන්සේකා විරුවා සමග එක්ව, මේ රට ඒකාධිපති පාලනයෙන් මුදවාගෙන, නාස්තිය, දූෂනය, අවනීතිය අතුගා දමා සැමට සාමකාමීව ජීවත් විය හැකි, රටක් බවට පත් කරමු..
ඒ සඳහාද ඔබගේ මෙවන් කැපවීමක් සහ ශක්තියක් ලබාදෙනු ඇතැයි උදෙක්ම බලාපොරොත්තු වෙමු!
ජය වේවා!





මෙන්න රියල් බුවා කෝ උගේ මුඩුක්කු ඵකේ සෙට් එකkattiyata godak mahansith athi fake hadala![]()