ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ෆොන්සේකකා කිව්ව සුදු කොඩි කතාවට ඔහොම දඬුවම් කරන්න පුළුවන් නම් හිටපු කොටි සංවිධානයේ නායකත්වය දැන් ඉන්නේ රජයේ භාරයේ කෝ නඩු ? ( මිනිහ හිටපු ගමන international magazine වලට සාකච්චාත් දෙනව :confused:)

    අරන්තලා භික්ෂු ඝාතනය ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියා කරපු අය ඉන්නවා එගොලන්ට කෝ නඩු ?

    ඔතන තියෙන්නේ සුදු කොඩි කතාව ගෙන ප්‍රශ්නයක් නෙමෙයි බන් , තමන් සමග එකට සිටි සගයා තමන්ට පිටුපා ගොස් දේශපාලනය කිරීමේ වරදට තමයි ජෙනරාල්තුමා ඔය දුක් විඳින්නේ

    මමනම් හිතන විද්හට කරුනලා, කෙපි ල. දුමින්දල mervin ලා බල්ලො වගෙ මැරෙන්න ඔන, කරුනලාව කෙපි ලව තියන් ඉන්නෙ ජාත්යන්තරයෙන් එන presure එක්කට මුහුන දෙන්න කියන්නෙ. එත් ඔය හරි. අච්චර මිනුස්සු මරපු කරුනල. කුඩුකාර දුමින්දල. කෙපි ලටත් කවදහර් බලු දඩුවම් දෙන්න ඔන. එත් එ එකක්වත් නිස ෆොන්සෙකට සමාව දෙන්න බැ. ෆොන්සෙක න්දහස් කරන්නවත් එයා ද්‍රොහ්යෙක් නෙමෙ කියන්නවත් ඔය එකක්වත් සාදක නෙමෙ/
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කියපන්කො ඉතින් අහපු දේට?:rofl:

    අය්යො මොකක්ද ප්‍රශ්නෙ? ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරෙ ඔයා ගවම තියනවනෙ. ඔයා srilankan1 කියලා දාගෙන හිටියට srilankawe hemotama කැමති නැ නෙද? ජනදිපතිට බල්ලෙක් කියල නෙද කියන්නෙ? එයාට පොඩ්ඩක්වත් කැමති නැ නෙද? ඉත්න් මන් beiber ge pic ekak demmai kiyala එකෙ තෙරුම මම canadawe kotinta support kiyana eka neme. අයෙත් දුකයි ඔයගෙ තර්ක ගැන. :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747

    poddak hari molayak thiyena ona ekekta therenawa meka pawudgalika paliganimak kiyala machan. :growl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    poddak hari molayak thiyena ona ekekta therenawa meka pawudgalika paliganimak kiyala machan. :growl:

    මහින්දට පොන්සෙකා එක්ක තරහක් ඇති. එත් ෆොන්සෙකව හිරෙ දාන්න තරම් වරදක් එයා කරල තියනව. එක ඔන උසාවියක ඔප්පු කරන්න සාක්ශි මහින්දල ගාව තියනව. සො එතකොට ඔයාල ඔය කියන පුද්ගලික පලිගැනිම් කතා ඔක්කොම අවලංගුයි.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඇයි ජෙනරාල්ට රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන චන්දය ඉල්ලීමේ අයිතිය නැද්ද ?

    තියෙනවා තියෙනවා ..කව්ද කිව්වේ නැහැ කියලා.. එත් කන්න දීපු ඇත හපකන්න හොද නැහැ..කලගුණ සැලකීම , සදාචාරය ,පක්ෂපාතිත්වය, කියන දේවල් මිනිහෙකුගේ තියෙන්න ඕනේ.. අද වෙලා තියෙන්නේ ජෙනරාල් ඕවට පිටුපාපු නිසා.. මහින්දත් ඔයා වගේ දේවල් ජෙනරාල්ට කරන්නේ නැහැ.. නැත්නම් මහින්ද සදාචාරාත්මකව බැලුවොත් ජෙනරාල්ව නිදහස් කරන්න ඕනේ.. එත් ජෙනරාල්ගේ ඒවා තිබුණු නැති හින්දා, ජෙනරලුත් මිත්‍රත්වය අමතක කරලා තමාගේ අයිතිවාසිකම් සහ නිතිය ගැන හිතල කටයුතු කරොපු හින්දා තමයි මහින්දත් අපහු ඒ දේම ජෙනරාල්ටත් කරන්නේ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මමනම් හිතන විද්හට කරුනලා, කෙපි ල. දුමින්දල mervin ලා බල්ලො වගෙ මැරෙන්න ඔන, කරුනලාව කෙපි ලව තියන් ඉන්නෙ ජාත්යන්තරයෙන් එන presure එක්කට මුහුන දෙන්න කියන්නෙ. එත් ඔය හරි. අච්චර මිනුස්සු මරපු කරුනල. කුඩුකාර දුමින්දල. කෙපි ලටත් කවදහර් බලු දඩුවම් දෙන්න ඔන. එත් එ එකක්වත් නිස ෆොන්සෙකට සමාව දෙන්න බැ. ෆොන්සෙක න්දහස් කරන්නවත් එයා ද්‍රොහ්යෙක් නෙමෙ කියන්නවත් ඔය එකක්වත් සාදක නෙමෙ/

    ඒක මාර කතාවක්නේ බන් . මිනිහ කොච්චර වැරදි කලත් ජාත්‍යන්තරයෙන් එන පිඩනයට මුහුණ දෙන්න කියල KP ව හොඳට තියාගෙන ඉන්නවා . මිනීමැරුම් නඩු වලට විත්තිකාරයන්ට සමාව ලැබෙනවා එත් රට වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරපු නායකයෙක්ට සමාව දෙන්න බැහැ ? ෆොන්සේකා ද්‍රෝහියෙක් ? :rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තියෙනවා තියෙනවා ..කව්ද කිව්වේ නැහැ කියලා.. එත් කන්න දීපු ඇත හපකන්න හොද නැහැ..කලගුණ සැලකීම , සදාචාරය ,පක්ෂපාතිත්වය, කියන දේවල් මිනිහෙකුගේ තියෙන්න ඕනේ.. අද වෙලා තියෙන්නේ ජෙනරාල් ඕවට පිටුපාපු නිසා.. මහින්දත් ඔයා වගේ දේවල් ජෙනරාල්ට කරන්නේ නැහැ.. නැත්නම් මහින්ද සදාචාරාත්මකව බැලුවොත් ජෙනරාල්ව නිදහස් කරන්න ඕනේ.. එත් ජෙනරාල්ගේ ඒවා තිබුණු නැති හින්දා, ජෙනරලුත් මිත්‍රත්වය අමතක කරලා තමාගේ අයිතිවාසිකම් සහ නිතිය ගැන හිතල කටයුතු කරොපු හින්දා තමයි මහින්දත් අපහු ඒ දේම ජෙනරාල්ටත් කරන්නේ..

    and එව කරන්නෙ නිත්යානු කුල විදිහට. සාක්ශි ඇතුව. මහින්දට පලිගන්නවනම් පල්ගන්න අවස්තාවක් ලබදුන්නෙත් ෆොන්සෙකාගෙ මොඩ කටම තමා. :yes:
     
    කන්න දීපු අත හපාකෑමක් නෙමෙයි බන් එතන උනේ. මිත්‍රයෝ දෙන්නෙක් සහයෝගයෙන් වැඩ කළා අන්තිමට දෙන්න තරහ උනා. දැන් එකිනෙකාගෙන් පලිගන්න හදනවා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒක මාර කතාවක්නේ බන් . මිනිහ කොච්චර වැරදි කලත් ජාත්‍යන්තරයෙන් එන පිඩනයට මුහුණ දෙන්න කියල KP ව හොඳට තියාගෙන ඉන්නවා . මිනීමැරුම් නඩු වලට විත්තිකාරයන්ට සමාව ලැබෙනවා එත් රට වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරපු නායකයෙක්ට සමාව දෙන්න බැහැ ? ෆොන්සේකා ද්‍රෝහියෙක් ? :rofl::rofl:

    සමාව දෙන්නෙ කොහොමද ඉතින් මෙයාව එලියට දැම්මම තවත් රටට ද්‍රොහිකම්නෙ කරන්නෙ. අනික ෆොන්සෙකා සමවක් ඉල්ලුවෙත් නැනෙ. :baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අය්යො මොකක්ද ප්‍රශ්නෙ? ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරෙ ඔයා ගවම තියනවනෙ. ඔයා srilankan1 කියලා දාගෙන හිටියට srilankawe hemotama කැමති නැ නෙද? ජනදිපතිට බල්ලෙක් කියල නෙද කියන්නෙ? එයාට පොඩ්ඩක්වත් කැමති නැ නෙද? ඉත්න් මන් beiber ge pic ekak demmai kiyala එකෙ තෙරුම මම canadawe kotinta support kiyana eka neme. අයෙත් දුකයි ඔයගෙ තර්ක ගැන. :lol:

    හා හා මල්ලි. ඔයා මේ වගේ කතා වලට තාම මුහුකුරා ගිහින් මදි. ලැජ්ජ හිතුණා නේද? මම මහින්දගේ කැමති දේට වඩා අකමැති දේවල් ගොඩක් තියනවා. මම ලංකාවේ සාමාන්‍ය මිනිහට වෙන අසාදාරනය ගැන තමයි කතා කරන්නේ කවදත්. එක ඉතින් මගේ පරණ පොස්ට් වලින් බලාගනින්. මොකද මහින්ද දැන් කොහොමත් මහින්දට ඕනේ ඕනේ මිනිස්සුන්ට විතරනේ සලකන්නේ. උම්බමනේ කිව්වේ හොරාට මිනිමරුවට තැන දෙනවා කියලා. ඔන්න ඕකට තමයි මම මහින්දට අකමැති. රජ පවුල සැප විඳින්නේ අපි දුක් මහන්සියෙන් හම්බු කරලා උන්ට ගෙවන බදු වලින්. තව එකක්. මම කොහෙවත් අපේ ජනාදිපති තුමාට උඹ ඔය කියන නම කියලා නැහැ. එක වහාම ඉල්ලා අස් කරගනින්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කන්න දීපු අත හපාකෑමක් නෙමෙයි බන් එතන උනේ. මිත්‍රයෝ දෙන්නෙක් සහයෝගයෙන් වැඩ කළා අන්තිමට දෙන්න තරහ උනා. දැන් එකිනෙකාගෙන් පලිගන්න හදනවා

    ඔව්. එහෙම තරහ වෙල එවගෙන් පලිගන්න තමයි පොන්සෙකා චන්දෙ ඉල්ලන්න ආවෙ. එ ඇවිත් මහින්දට කෙලින්නම් කියල සුදු කොඩි කතා කියල බලෙන්ම නා ගත්තෙ. පොන්සෙකාට උනෙ බලතන්හවෙන් ඔලුව ඉදිමිච්ච එක.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    and එව කරන්නෙ නිත්යානු කුල විදිහට. සාක්ශි ඇතුව. මහින්දට පලිගන්නවනම් පල්ගන්න අවස්තාවක් ලබදුන්නෙත් ෆොන්සෙකාගෙ මොඩ කටම තමා. :yes:

    ඔව .. මුන් මහින්දගෙන් සදාචාරාත්මක නිදහසක් බලාපොරොත්තු වෙනවා... එත් ජෙනරාල් ඔය කියන ගතිගුණ අමතක කරපු කොට මහින්දයා කොහොමද තවත් කොන්ද පණනැති බුරුවෙක්‌ වගේ ජෙනරාල්ට සමව දෙන්නේ... ඉල්ලුවොත් සමාව දෙන එක වෙනම දෙයක්..
     
    • Like
    Reactions: Mayan19

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    මහින්දට පොන්සෙකා එක්ක තරහක් ඇති. එත් ෆොන්සෙකව හිරෙ දාන්න තරම් වරදක් එයා කරල තියනව. එක ඔන උසාවියක ඔප්පු කරන්න සාක්ශි මහින්දල ගාව තියනව. සො එතකොට ඔයාල ඔය කියන පුද්ගලික පලිගැනිම් කතා ඔක්කොම අවලංගුයි.

    koheda ban awalangu wenne :lol: mekai seen eka oya anik ewun(Maravin,duminda,karuna.....etc and list foes on and on :baffled: ) karapuwa ona usawiyaka oppu karannat evidence thiyenawa ne,but mona usawiye wat ewwa wibahaga karanne na ne.Only me case eka witharane mechchara uda dagena natala anthimata hire demme.Piligannawa Fonseka karapu wade waradi kiyala,also I'm not a Fonseka supporter.(was a MR supporter a year ago-but after all the crazy bat shit happening with MR and his thugs in cabinet no more,MR is gone blind with power :baffled: no one left to oppose him :angry: )But me karapu wade waradi ban.Dan bariwelawat me thinduwa denna kalin Fonseka konda naman anduwata join una nam ada hireth na naduth na mukut na uuth hena fun eke innawane.ehema kale nathi hinda ne dan mehe karala thiyenne.ubata meka therennet nattam tikak kalekata deshapalana seen eken ain wela mole wardanaya karaganin.mokada me rata ta mechchara kela wela thiyenne hama ekama thamanta hondai kiyala hithagatta pata kannadi dagena tamai politics diha balanne and chande denne.mona prajathnthrawade da :dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    සමාව දෙන්නෙ කොහොමද ඉතින් මෙයාව එලියට දැම්මම තවත් රටට ද්‍රොහිකම්නෙ කරන්නෙ. අනික ෆොන්සෙකා සමවක් ඉල්ලුවෙත් නැනෙ. :baffled:

    සමාව ඉල්ලන්ඩ මොකක්ද බන් කරපු වැරැද්ද?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හා හා මල්ලි. ඔයා මේ වගේ කතා වලට තාම මුහුකුරා ගිහින් මදි. ලැජ්ජ හිතුණා නේද? මම මහින්දගේ කැමති දේට වඩා අකමැති දේවල් ගොඩක් තියනවා. මම ලංකාවේ සාමාන්‍ය මිනිහට වෙන අසාදාරනය ගැන තමයි කතා කරන්නේ කවදත්. එක ඉතින් මගේ පරණ පොස්ට් වලින් බලාගනින්. මොකද මහින්ද දැන් කොහොමත් මහින්දට ඕනේ ඕනේ මිනිස්සුන්ට විතරනේ සලකන්නේ. උම්බමනේ කිව්වේ හොරාට මිනිමරුවට තැන දෙනවා කියලා. ඔන්න ඕකට තමයි මම මහින්දට අකමැති. රජ පවුල සැප විඳින්නේ අපි දුක් මහන්සියෙන් හම්බු කරලා උන්ට ගෙවන බදු වලින්. තව එකක්. මම කොහෙවත් අපේ ජනාදිපති තුමාට උඹ ඔය කියන නම කියලා නැහැ. එක වහාම ඉල්ලා අස් කරගනින්.

    හරි ඔයා කියල නැත්තම් එක හරි. එත් ඔයා biber ගැන ගෙනාපු තර්කෙ ගැන තව මොනා හරි කියන්න තියනවද? :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සමාව ඉල්ලන්ඩ මොකක්ද බන් කරපු වැරැද්ද?

    එකම තැනනැ ඔයාල කැරකෙන්නෙ.කරුනලාට සමාව දෙන්න පුලුවන්නම් ඇයි පොන්සෙකාට බැරි කියල අහනව. සාමව දෙන්න ඉල්ලන්න එපයි කිව්වම මොකක්ද කරපු වැරද්ද අහනව. :rolleyes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    කන්න දීපු අත හපාකෑමක් නෙමෙයි බන් එතන උනේ. මිත්‍රයෝ දෙන්නෙක් සහයෝගයෙන් වැඩ කළා අන්තිමට දෙන්න තරහ උනා. දැන් එකිනෙකාගෙන් පලිගන්න හදනවා

    හරි තරහ උනේ ඇයි.. ජෙනරාල්ගේ බල ලොබිත්වය නිසා නෙවේද? අරව ඉල්ලනවා මේවා ඉල්ලනවා.. පුළුවන් ඒවා දුන්නනේ.. විශ්‍රාම යවන්නේ නැතුව මාණ්ඩලික ප්‍රදාන තනතුරත් දුන්නා... නෑ ...ජෙනරාල්ට ඕනේ උනේ මිට වඩා වැඩි යමක් .... එකයි බල තණ්හාව කියන්නේ... ඔය ඉන්නේ අනිත් හමුදාපති වරුන් දෙදෙනා ලස්සනට..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    and එව කරන්නෙ නිත්යානු කුල විදිහට. සාක්ශි ඇතුව. මහින්දට පලිගන්නවනම් පල්ගන්න අවස්තාවක් ලබදුන්නෙත් ෆොන්සෙකාගෙ මොඩ කටම තමා. :yes:

    කලින් උඹලට හොඳ නැති උන sunday leader එක බොරු කියන පත්තරේ අන්තිමට ඇත්ත උනා නේද? අනේ උඹල වගේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි තරහ උනේ ඇයි.. ජෙනරාල්ගේ බල ලොබිත්වය නිසා නෙවේද? අරව ඉල්ලනවා මේවා ඉල්ලනවා.. පුළුවන් ඒවා දුන්නනේ.. විශ්‍රාම යවන්නේ නැතුව මාණ්ඩලික ප්‍රදාන තනතුරත් දුන්නා... නෑ ...ජෙනරාල්ට ඕනේ උනේ මිට වඩා වැඩි යමක් .... එකයි බල තණ්හාව කියන්නේ... ඔය ඉන්නේ අනිත් හමුදාපති වරුන් දෙදෙනා ලස්සනට..

    එතකොට මහින්ද බලේට කෑදර නැද්ද? තව දික් කරගත්තේ? :eek: