ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයෙ කියවල බලන්න්කො. මන් කිව්වෙ යුද්දෙ හොදට කලා කියල පමනයි. යුද්දෙ දිනන්න පුලුවන් උනෙ එක්කෙනෙක් නිසා නෙමෙයි. එවට ගොඩක් හෙතු තියනව. උබල බොරුවට දැන් පොන්සෙක වෙනුවෙන් කැගෙහුවට තොපි පොන්සෙකා යුද්ද කරන කාලෙ කොහෙද හිටියෙ? කාටද සප් කලෙ. පොඩ්ඩක් මතක් කරල බලහන්. :lol:

    උඹ UNP ඒකට බැන්නට මොකෝ උන් සටන් විරාමේ ගහපු නිසා තමයි ප්‍රභා කරුණා බෙදුනේ. එක ඔය යුද්දේ දිනන්න ලොකු හේතුවක් උනා. දැන් ඔය මහින්ද කිව්වට මම විතරයි යුද්දේ කරේ කියලා ඔය යුද්දෙට UNP, JVP වක්‍රව, ඍජුවම උදවු කරලා තියනවා. උඹ ඔය කොච්චර කිව්වත් මහින්ද ඔය සටන් විරාම කාලෙත් හිටියා යුද්ද කරන්නේ නැතුව. ඔය JVP කාරයෝ නිසා තමයි මහින්ද මාවිල් ආරු සොරොව්ව බේරගන්න එකෙන් යුද්දේ LTTE එකට ගේම දෙන්ඩ පටන් ගත්තේ. ඔය JVP කාරයෝ එදා UNP වගේ සද්ද නැතුව හිටියනං මහින්ද අද කරන යුද්දයක් නැහැ. දැන් කියන්ඩ එපා මම JVP කාරයෙක් කියලා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හමුදාපතිවරයා තමයි plan හදන්නේ පහරදෙන්න. ජෙනරල් ෆොන්සේකා තමයි ඒ වෙනකොට හමුදාපතිවරයා වෙලා හිටියේ.

    අනිත් ඒක ෆොන්සේකා එච්චර වැඩක් නැත්නම් මොකටද ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ආයිත් හමුදාපතිකම දුන්නේ ? ඔන්න ඔහේ නිකන්ම විශ්‍රාම යැව්වා නම් ඉවරයිනේ :lol:

    සුදුකොඩි කතාව ගැන නම් මම මුකුත් දන්නේ නැහැ. උඹ ෆොන්සේකා ගෙන හරි ආරක්ෂක ලේකම්තුමාගෙන් හරි අහල බලපන් ඒ ගැන

    අපි කිව්වෙ නැ පොන්සෙක හමුදාපති විදිහට අසාර්ටකයි කියල. එත් එයාට සාර්ටක වෙන්න පුලුවන් උනෙ මහින්දගෙ දෙශාපාලන නයකත්වය නිසා. :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ UNP ඒකට බැන්නට මොකෝ උන් සටන් විරාමේ ගහපු නිසා තමයි ප්‍රභා කරුණා බෙදුනේ. එක ඔය යුද්දේ දිනන්න ලොකු හේතුවක් උනා. දැන් ඔය මහින්ද කිව්වට මම විතරයි යුද්දේ කරේ කියලා ඔය යුද්දෙට UNP, JVP වක්‍රව, ඍජුවම උදවු කරලා තියනවා. උඹ ඔය කොච්චර කිව්වත් මහින්ද ඔය සටන් විරාම කාලෙත් හිටියා යුද්ද කරන්නේ නැතුව. ඔය JVP කාරයෝ නිසා තමයි මහින්ද මාවිල් ආරු සොරොව්ව බේරගන්න එකෙන් යුද්දේ LTTE එකට ගේම දෙන්ඩ පටන් ගත්තේ. ඔය JVP කාරයෝ එදා UNP වගේ සද්ද නැතුව හිටියනං මහින්ද අද කරන යුද්දයක් නැහැ. දැන් කියන්ඩ එපා මම JVP කාරයෙක් කියලා.

    agreed. JVP යම් යම් විදිහට යුද්දෙ දිනන්න උදව් උනා. මට මතකය් 2008 ද කොහෙද ආන්ඩුවට දිනන්න අමාරුවෙල තිබ්බ අයවැයකට විරුද්දව චන්දෙ නොදි අයින් වෙලා හිටිය JVP, eka e ayaweya dinanna help ekak una. එත් ඉත්න් unp nam යුද්දෙට හෙල්ප් කරපු හැටිනම් හරිම දුකයි. කිලිනොච්චි මැදවච්චි කතා කිය කිය මාර හෙල්ප් එකක් තමයි දුන්නෙ. :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mahinda kariyawa hireta yawanna one deyak karanawa api..

    mahindata dena ewun kata puka wahagena gihilla uuta deepan.. ponna hathikare..gon huththo, thopita molayak nathi kamata methana awith uuta puka dena kathaa kiyanna epa :D

    මොලයක් නැත්තෙ කාටද ක්යල ඔයගෙ පොස්ට් එක කියවන ඔන කෙනෙක්ට තෙරෙනව. :yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අපි කිව්වෙ නැ පොන්සෙක හමුදාපති විදිහට අසාර්ටකයි කියල. එත් එයාට සාර්ටක වෙන්න පුලුවන් උනෙ මහින්දගෙ දෙශාපාලන නයකත්වය නිසා. :yes:

    එකේ කිසි තර්කයක් නැහැ අනිවාර්යෙන්ම ඔව් :yes:

    මහින්දගේ දේශපාලන නායකත්වයත් සමග නිවැරදි ආකාරයට යුද්ධය මෙහෙයවා අන්තිමේදී යුද්ධය ඉවර කලා . එත උඹ අමතක කරන්න එපා. ජෙනරාල් ට බෝම්බ ගහපු වෙලාවේ මහින්දට වෙන කෙනෙක්ව අරගෙන යුද්ධය ඉවර කරන්න තිබුනනේ ? එහෙම කලේ නැත්තේ ෆොන්සේකාගේ දක්ෂතාවය ජනාධිපතිතුමා දන්නා නිසා.

    බෝම්බ වැදුණු වෙලාවේ ජෙනරාල්ට මේකෙන් අයින් වෙලා වෙන කෙනෙක්ට හමුදාපතිකම දෙන්න තිබුනනේ ? එහෙම කලේ නැත්තේ ජෙනරාල්ට මේ ප්‍රශ්නය ඉවරකරන්න ඇත්තටම ඕනකමක් තිබුන නිසයි.
    එහෙම කැපකිරීමක් කරපු මනුස්සයෙක්ව අද බල්ලෙක් වගේ හිරේ දාල තියන ඒක උඹ අනුමත කරනවද ?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    LTTE could not kill Gen, but the govt is doing that on instructions of KP. Govt has taken a bribe from KP, and this corrupt regime should not be encoraged to dance to the tune of KP. Where is KP , and has his accounts investigagted properly and if not why. Even gen's son in laws account was frozen by a court order. There is no such request for KP either here or abraod.
    Where is Kp's money and investigation in to kp's accounts will reveal his involvement in the war. Why is delay. This is another classic case fo Duminda, the govt do not want to investigate as it will reveal their hand with kp as well.
    gen should be relesed immediately.
    has any court in sl imprisoned any driver who recklessly killed pedastirn, they all get suspended sentence so why not gen if he is found guilty. This shows the duplicity of the judiciary. Why not imprison these pvt bus drivers who kill people on pedestrian crossings and even on the pavement , they either plead guilty or convicted and get suspended senctences.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    what the fuck.. they are completely out of their goddamn mind

    මොකද යකෝ තොපි ජෙනරාල් ව බේරගන්න එක එකාට පුක දෙන්න යන්නේ... ඒ තොපේ තියෙන කම්මැලි කමට නේ .. පුලුවන්නම් පාරට බැහැල ජෙනරාල්ගේ පැත්තට 50000 සෙනග එකතු කරගන්න පුලුවන්ද කියලා බලපන්කො...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකේ කිසි තර්කයක් නැහැ අනිවාර්යෙන්ම ඔව් :yes:

    මහින්දගේ දේශපාලන නායකත්වයත් සමග නිවැරදි ආකාරයට යුද්ධය මෙහෙයවා අන්තිමේදී යුද්ධය ඉවර කලා . එත උඹ අමතක කරන්න එපා. ජෙනරාල් ට බෝම්බ ගහපු වෙලාවේ මහින්දට වෙන කෙනෙක්ව අරගෙන යුද්ධය ඉවර කරන්න තිබුනනේ ? එහෙම කලේ නැත්තේ ෆොන්සේකාගේ දක්ෂතාවය ජනාධිපතිතුමා දන්නා නිසා.

    බෝම්බ වැදුණු වෙලාවේ ජෙනරාල්ට මේකෙන් අයින් වෙලා වෙන කෙනෙක්ට හමුදාපතිකම දෙන්න තිබුනනේ ? එහෙම කලේ නැත්තේ ජෙනරාල්ට මේ ප්‍රශ්නය ඉවරකරන්න ඇත්තටම ඕනකමක් තිබුන නිසයි.
    එහෙම කැපකිරීමක් කරපු මනුස්සයෙක්ව අද බල්ලෙක් වගේ හිරේ දාල තියන ඒක උඹ අනුමත කරනවද ?

    කිසි කතාවක් නැ. ෆොන්සෙකා හමුදාපති හැටියට වැඩෙ තිත්ටම දුන්න. එයාට එක පුලුවන් නිසානෙ UNP කාරයො ජානක පෙරෙරා දන්න කියද්දිත් මහින්දල ෆොන්සෙකට දුන්නෙ. එත් යුද්දෙන් පස්සෙ තමන්ගෙ පුද්ගලික තරහවල් නිස එවගෙන් පලිගන්න UNP ලනු කාල තම්යි පොන්සෙකා චන්දෙ ඉල්ලන්න අවෙ. එහෙම අවිත් එයා කරපු සුදු කොඩි කතා නිසා තම්යි අද එය හිරෙ ඉන්නෙ. no shame in that :)
     
    :yes::yes::yes: genaral wenuwen kegahana hemoma ewage deyakata enna kiwwot himita maaru wenwa. sure :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    අපි ගොඩක් අවාසනාවන්තයි නේද ? අපේ රටේ war එක ඉවර උනාම පිටින් බලන් ඉන්න අතරමැදි කට්ටිය එකතු වෙලා SL වල ඉන්න ගොඩක්ම වටිනා මිනිස්සු අතර ගැටුම් ඇති කලා. අපේ කට්ටියත් ඒවාට අහු උනා. මේ දෙගොල්ලෝ එකතු වෙලා අපී රට දිවුණු කලා නම් කොච්චර වටිනවද ? පිට ඉදන් බලන් ඉන්න පාදඩ බල්ලන්ට ඕනේ හැමදාම මෙහෙම ඇතුල කොටවල උන්ට වාසි ගන්න. අපේ උන් ඒ හැම උගුලටම අහු වෙනවා..

    :yes: :(
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    යකෝ මුන් අර ඔබාමා කියන තමාගේ රටේ ප්‍රශ්නවත් විසදගන්න බැරි පොන්න හුත්තගේ වෙබ්සයිට් එකේ ලැජ්ජා නැතුව දැම්මනේ මේක...:angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයෙත් නැව. ජස්ටින් not an american, he's from canada. දුකයි ඔයාලා ගැන :lol::lol::lol:

    අහ් එහෙමද? අනේ එහෙම අපි හුජ්ජ කොල්ලෝ ගැන දන්නේ නැහැ. ස්තුති කියලා දුන්නට. එතකොට කොටින්ට පුක දෙන කැනේඩියන් ජාතියට කැමති වගේ.:eek:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අහ් එහෙමද? අනේ එහෙම අපි හුජ්ජ කොල්ලෝ ගැන දන්නේ නැහැ. ස්තුති කියලා දුන්නට. එතකොට කොටින්ට පුක දෙන කැනේඩියන් ජාතියට කැමති වගේ.:eek:

    haha. දන්නෙ නැති දෙවල් කතා කරල තවත් නාන්න එපා :lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කිසි කතාවක් නැ. ෆොන්සෙකා හමුදාපති හැටියට වැඩෙ තිත්ටම දුන්න. එයාට එක පුලුවන් නිසානෙ UNP කාරයො ජානක පෙරෙරා දන්න කියද්දිත් මහින්දල ෆොන්සෙකට දුන්නෙ. එත් යුද්දෙන් පස්සෙ තමන්ගෙ පුද්ගලික තරහවල් නිස එවගෙන් පලිගන්න UNP ලනු කාල තම්යි පොන්සෙකා චන්දෙ ඉල්ලන්න අවෙ. එහෙම අවිත් එයා කරපු සුදු කොඩි කතා නිසා තම්යි අද එය හිරෙ ඉන්නෙ. no shame in that :)

    ෆොන්සේකකා කිව්ව සුදු කොඩි කතාවට ඔහොම දඬුවම් කරන්න පුළුවන් නම් හිටපු කොටි සංවිධානයේ නායකත්වය දැන් ඉන්නේ රජයේ භාරයේ කෝ නඩු ? ( මිනිහ හිටපු ගමන international magazine වලට සාකච්චාත් දෙනව :confused:)

    අරන්තලා භික්ෂු ඝාතනය ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියා කරපු අය ඉන්නවා එගොලන්ට කෝ නඩු ?

    ඔතන තියෙන්නේ සුදු කොඩි කතාව ගෙන ප්‍රශ්නයක් නෙමෙයි බන් , තමන් සමග එකට සිටි සගයා තමන්ට පිටුපා ගොස් දේශපාලනය කිරීමේ වරදට තමයි ජෙනරාල්තුමා ඔය දුක් විඳින්නේ
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එකේ කිසි තර්කයක් නැහැ අනිවාර්යෙන්ම ඔව් :yes:

    මහින්දගේ දේශපාලන නායකත්වයත් සමග නිවැරදි ආකාරයට යුද්ධය මෙහෙයවා අන්තිමේදී යුද්ධය ඉවර කලා . එත උඹ අමතක කරන්න එපා. ජෙනරාල් ට බෝම්බ ගහපු වෙලාවේ මහින්දට වෙන කෙනෙක්ව අරගෙන යුද්ධය ඉවර කරන්න තිබුනනේ ? එහෙම කලේ නැත්තේ ෆොන්සේකාගේ දක්ෂතාවය ජනාධිපතිතුමා දන්නා නිසා.

    බෝම්බ වැදුණු වෙලාවේ ජෙනරාල්ට මේකෙන් අයින් වෙලා වෙන කෙනෙක්ට හමුදාපතිකම දෙන්න තිබුනනේ ? එහෙම කලේ නැත්තේ ජෙනරාල්ට මේ ප්‍රශ්නය ඉවරකරන්න ඇත්තටම ඕනකමක් තිබුන නිසයි.
    එහෙම කැපකිරීමක් කරපු මනුස්සයෙක්ව අද බල්ලෙක් වගේ හිරේ දාල තියන ඒක උඹ අනුමත කරනවද ?

    හරි අන්න ඒවගේ ජෙනරලටත් යුතුකමක් තිබුණා රටේ පාලකයාට රට කරගෙන යන්න දෙන්න... නිකන් බල තණ්හාව පස්සේ යන්නේ නැතුව... ඒ විතරක් නෙවේ තව කටත් වැරැද්ද ගත්තා .. කට වරද්ද ගන්න පුද්ගලයෙකුට පුලුවන්ද මිනිහෝ රටක කරන්න... අර එකෙක් ඉන්නේ ඉරානයේ කට වරද්ද ගෙන ඉල්ලන් කන්න ලෑස්තිවෙලා ...
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හරි අන්න ඒවගේ ජෙනරලටත් යුතුකමක් තිබුණා රටේ පාලකයාට රට කරගෙන යන්න දෙන්න... නිකන් බල තණ්හාව පස්සේ යන්නේ නැතුව... ඒ විතරක් නෙවේ තව කටත් වැරැද්ද ගත්තා .. කට වරද්ද ගන්න පුද්ගලයෙකුට පුලුවන්ද මිනිහෝ රටක කරන්න... අර එකෙක් ඉන්නේ ඉරානයේ කට වරද්ද ගෙන ඉල්ලන් කන්න ලෑස්තිවෙලා ...

    ඇයි ජෙනරාල්ට රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන චන්දය ඉල්ලීමේ අයිතිය නැද්ද ?