ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    මොඩයො. අදිකරනයට අපහස කරන්න එප. දානව තොවත් බලු කුඩුවෙ. :lol::lol::lol: තො දන්නවද දැන් ෆොන්සෙකා හිරෙ දැම්මෙ මොක්ටද කියල? :angry::angry::angry:

    අධිකරණයේ ස්වාධ්න බාවයක් නැ බන් දැන් ගොඩක් කල් ඉදලා..අනිත් හැමදේටම වගෙ එකටත් දේශපාලනය රිංගලා..:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අධිකරණයේ ස්වාධ්න බාවයක් නැ බන් දැන් ගොඩක් කල් ඉදලා..අනිත් හැමදේටම වගෙ එකටත් දේශපාලනය රිංගලා..:(

    ඇත්ත බන්. එත් පොන්සෙක හිරෙ දන්න තරම් සාක්ශි තිබ්බනෙ :confused:
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    ඔව් ඔව්. එ අපෙ හිටපු හමුදාපති. උබලගෙ නෙමෙ. උබලගෙ පොන්සෙකා ද්‍රොහියෙක්නෙ බන්. උබලනෙ අපෙ හමුදාපතිගෙ මොලෙ නරක් කරල ද්‍රොහියෙක් කලෙ. පොන්න UNP කරායො

    Me kathawa nam aththa...Bala thanhawate UNP and JVP karapu wadete unte danmame paladeela
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්‍රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

    :yes::yes::yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    ඇත්ත බන්. එත් පොන්සෙක හිරෙ දන්න තරම් සාක්ශි තිබ්බනෙ :confused:

    තිබුනද? මම නම් හිතන්නේ නැ කියලා..ඔයට වඩා සාක්ෂි තියෙන නඩු කොච්චර නිතිපති විසින්ම අයින් කරගන්නේ..අධ්කරණ්යෙන්ම නිදහස් කරන්නේ..
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    President-Mahinda-met-President-Obama.jpg
    Shiranthi-Rajapakse-met-Michel-Obama.jpg

    obama kiyana deya mahinda ahanawa..aniwa..

    mahinda kawadaawath americavata yudda prakaasha karanne nehane..
    mahindata americawa tharaha karaganna kisima onakamak neha.
    ehema unoth badu banis..:P:P

    eka nisa obama lauwa meka mahindata kiyawala SF nidahas karagaththta mokada wenne???:angry:

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    මචං එතනට තල්ලු කලේ මේ අසාධාරණ පාලනයමයි.. උඹම හිතලා බලපන් මචං මේ රටේ නීතියවත්, අධිකරණයවත් තවදුරටත් සාධාරණව වැඩ කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? එහෙම උනාම මිනිස්සු මේ වගේ දේවල් වලින් හරි පිහිටක් බලාපොරොත්තු වෙනවා.. හිතපන් මේ උඹේ තාත්තා නම්.. මරාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද?

    Hame deteme Jathyanthareyete yana eka dan ape rate ledak wela..., Dan SF mahaththaya apeal court yanawa kiyala kiuwane...ehema kalame iwarene..., Thaman kamethi thinduwa labune na kiyala vivechana karane eka waredi neda?
    SF mahaththayete daduwam deela thiyane waredda hodete kiyawala balanne...ekate daduwam denne echchare nadu ahanne one na..., oyatath therai utube vid baluwama...,
    SF war eke success unate politics wale failed...eyame eka kiuwa,,,
    virain MR family eka diha nobala...awankawe rate gane hithala katha karanne balanne...
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    තිබුනද? මම නම් හිතන්නේ නැ කියලා..ඔයට වඩා සාක්ෂි තියෙන නඩු කොච්චර නිතිපති විසින්ම අයින් කරගන්නේ..අධ්කරණ්යෙන්ම නිදහස් කරන්නේ..

    true, habai,, waredi karana gaman thawa kenekute marene tharjene kaloth balaye thiyene kena nikan idi da? oya nam ehema iwasan innawade?
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    උබ ගැන දුකයි බන්..අත්සන් 25000 තිබුනාම උන් අපිට ඇවිත් බොම්බ දානවද බන්..උබ කොහෙද ඉන්නේ මහියංගනේ පැත්තේ කැලවකද..:P

    නෑ නෑ උන් අර ඉරාකෙට.... ඇෆ්ගනිස්තානෙට....ලිබියාවට කරාවගේ ආධාරදෙයි නේ....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    obama kiyana deya mahinda ahanawa..aniwa..

    mahinda kawadaawath americavata yudda prakaasha karanne nehane..
    mahindata americawa tharaha karaganna kisima onakamak neha.
    ehema unoth badu banis..:P:P
    eka nisa obama lauwa meka mahindata kiyawala SF nidahas karagaththta mokada wenne???:angry:

    ෂා...... මරු මොලේ....
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇත්ත බන්. එත් පොන්සෙක හිරෙ දන්න තරම් සාක්ශි තිබ්බනෙ :confused:

    ගොඩක් සාක්ෂි බොරු බන්, බලපන් ටිකක් තාර්කිකව හිතලා, මේ ත්‍රෙඩ් එකේ උඩින් දාලා තියෙන බොහොමයක් කමෙන්ට් පිලිගන්න පුළුවන් නේද බන්. මම මහින්ද විරෝධී නැහැ බන්, එත් මෙතන අසාධාරණයක් උනා එකයි තියෙන ප්‍රශ්නේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    උබලගෙ අන්ඩුවෙ උන්ගෙ එව පෙන්නෙ නද්ද උබට පෙන්නෙ නද්ද කරුනාල KPල ව එහෙම:lol::lol::baffled::baffled:
    එතකොට 1996 කොටින්ට බයේ රටෙන් පැනල ගිය දැන් අරක්ශක ලේකම් ගොට රටෙ ජනාදිපති මහින්ද බොරුසක්කි දිල දැන් ඇමෙරිකානු ශී ලංකා මොකද්ද මන්ද පට්ටමක් දරන ශවේද්‍රල තම ලොකුම විරයො අනෙ පලයන් අඩො යන්ඩ

    ශවේන්ද්‍ර කරපු වැ‍රැද්ද මොකද්ද කියපන්?:angry::angry::angry::angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ගොඩක් සාක්ෂි බොරු බන්, බලපන් ටිකක් තාර්කිකව හිතලා, මේ ත්‍රෙඩ් එකේ උඩින් දාලා තියෙන බොහොමයක් කමෙන්ට් පිලිගන්න පුළුවන් නේද බන්. මම මහින්ද විරෝධී නැහැ බන්, එත් මෙතන අසාධාරණයක් උනා එකයි තියෙන ප්‍රශ්නේ

    මොනාද බොරු සාක්ශි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    true, habai,, waredi karana gaman thawa kenekute marene tharjene kaloth balaye thiyene kena nikan idi da? oya nam ehema iwasan innawade?

    මරණ තර්ජන කලා..:confused:..බලය ලැබුනාහම එක නිවැරදිව භාව්තා කරන්න ඕන..සංවේදි නායකයෙක් කියලානේ කියන්නේ ඉතින් ඇයි පලිගන්නේ,.. :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දැන් මායන් කොලුවා පැය 24 රේම වැඩ නේද යකෝ හුජ්ජ කරන්නවත් දොට්ට පිලට යන්නේ නැද්ද
    එකෙන්ම තේරෙනවා එළකිරි එකට වෙලා ඉන්න මුට කොහෙන් හරි ගෙවනවා
    නැත්නම් මොන පු xx අමාරුවටද යකෝ මෙචචර ජෙනරාල්ට මද ගහ ගහ දවස ගෙවන්නේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ගොඩක් සාක්ෂි බොරු බන්, බලපන් ටිකක් තාර්කිකව හිතලා, මේ ත්‍රෙඩ් එකේ උඩින් දාලා තියෙන බොහොමයක් කමෙන්ට් පිලිගන්න පුළුවන් නේද බන්. මම මහින්ද විරෝධී නැහැ බන්, එත් මෙතන අසාධාරණයක් උනා එකයි තියෙන ප්‍රශ්නේ

    අනිවා! අසාධාරනයි බං.. ෆෙඩ්‍රිකා ජෑන්ස්ගේ බොරු සාක්ෂිය විතරක් පදනම් කරගෙන දුන්නේ තීන්දුව.. මේක 2/3 තීන්දුවක්.. ඒකෙන්ම තේරෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා.. ලොකු අසාධාරනයක් වුනා.. ඒකයි අපි ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් මායන් කොලුවා පැය 24 රේම වැඩ නේද යකෝ හුජ්ජ කරන්නවත් දොට්ට පිලට යන්නේ නැද්ද
    එකෙන්ම තේරෙනවා එළකිරි එකට වෙලා ඉන්න මුට කොහෙන් හරි ගෙවනවා
    නැත්නම් මොන පු xx අමාරුවටද යකෝ මෙචචර ජෙනරාල්ට මද ගහ ගහ දවස ගෙවන්නේ

    :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් මායන් කොලුවා පැය 24 රේම වැඩ නේද යකෝ හුජ්ජ කරන්නවත් දොට්ට පිලට යන්නේ නැද්ද
    එකෙන්ම තේරෙනවා එළකිරි එකට වෙලා ඉන්න මුට කොහෙන් හරි ගෙවනවා
    නැත්නම් මොන පු xx අමාරුවටද යකෝ මෙචචර ජෙනරාල්ට මද ගහ ගහ දවස ගෙවන්නේ

    :cool::cool::cool: අපි ගෙම්ක් පටන්ත්තොත් ඉතිර ඉවර කරලම තමා පස්සෙ බලන්නෙ :p , දැන් බලන්න මහින්දගෙ කොල්ලො ටික කෙලින් වෙල ආපු හැටි මම ගෙම පටන් ගත්තට පස්සෙ. දැන් ෆොන්සෙකගෙ කොල්ලො ස්ද්ද නැ. මහින්දගෙ කොල්ලො කඩු අරන් එලියට බැහැල ඉන්නෙ. beware :p

    sonic-classic.jpg
     
    Last edited: