මොඩයො. අදිකරනයට අපහස කරන්න එප. දානව තොවත් බලු කුඩුවෙ.තො දන්නවද දැන් ෆොන්සෙකා හිරෙ දැම්මෙ මොක්ටද කියල?
![]()
අධිකරණයේ ස්වාධ්න බාවයක් නැ බන් දැන් ගොඩක් කල් ඉදලා..අනිත් හැමදේටම වගෙ එකටත් දේශපාලනය රිංගලා..

මොඩයො. අදිකරනයට අපහස කරන්න එප. දානව තොවත් බලු කුඩුවෙ.තො දන්නවද දැන් ෆොන්සෙකා හිරෙ දැම්මෙ මොක්ටද කියල?
![]()

අධිකරණයේ ස්වාධ්න බාවයක් නැ බන් දැන් ගොඩක් කල් ඉදලා..අනිත් හැමදේටම වගෙ එකටත් දේශපාලනය රිංගලා..![]()

ඔව් ඔව්. එ අපෙ හිටපු හමුදාපති. උබලගෙ නෙමෙ. උබලගෙ පොන්සෙකා ද්රොහියෙක්නෙ බන්. උබලනෙ අපෙ හමුදාපතිගෙ මොලෙ නරක් කරල ද්රොහියෙක් කලෙ. පොන්න UNP කරායො
යුද්ධෙ කරද්දි අපේ කකුලෙන් ඇදපු , ඉවර උනාට පස්සෙ රටේ ජනාධිපතිගෙ ඉදන් යුධ හමුදාපතිවරු දක්වා දංගෙඩියට දක්කන් යන්න හදපු ඇමරිකන්කාරයන්ගෙ පෙස්සම් උබලත් අත්සන් කරපල්ලා , ඊට පස්සේ උඩින් ඇවිත් මහින්දව,ගෝඨා, ශවේන්ද්රලව දංගෙඩියට දක්කල , ෆෝන්සේකාව බේරගන්න ඇමරිකාවෙන් උදව් ගනිල්ලා. උබලට ජය

ඇත්ත බන්. එත් පොන්සෙක හිරෙ දන්න තරම් සාක්ශි තිබ්බනෙ![]()

මචං එතනට තල්ලු කලේ මේ අසාධාරණ පාලනයමයි.. උඹම හිතලා බලපන් මචං මේ රටේ නීතියවත්, අධිකරණයවත් තවදුරටත් සාධාරණව වැඩ කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? එහෙම උනාම මිනිස්සු මේ වගේ දේවල් වලින් හරි පිහිටක් බලාපොරොත්තු වෙනවා.. හිතපන් මේ උඹේ තාත්තා නම්.. මරාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද?
තිබුනද? මම නම් හිතන්නේ නැ කියලා..ඔයට වඩා සාක්ෂි තියෙන නඩු කොච්චර නිතිපති විසින්ම අයින් කරගන්නේ..අධ්කරණ්යෙන්ම නිදහස් කරන්නේ..
උබ ගැන දුකයි බන්..අත්සන් 25000 තිබුනාම උන් අපිට ඇවිත් බොම්බ දානවද බන්..උබ කොහෙද ඉන්නේ මහියංගනේ පැත්තේ කැලවකද..![]()
obama kiyana deya mahinda ahanawa..aniwa..
mahinda kawadaawath americavata yudda prakaasha karanne nehane..
mahindata americawa tharaha karaganna kisima onakamak neha.
ehema unoth badu banis..
eka nisa obama lauwa meka mahindata kiyawala SF nidahas karagaththta mokada wenne???
ඇත්ත බන්. එත් පොන්සෙක හිරෙ දන්න තරම් සාක්ශි තිබ්බනෙ![]()
උබලගෙ අන්ඩුවෙ උන්ගෙ එව පෙන්නෙ නද්ද උබට පෙන්නෙ නද්ද කරුනාල KPල ව එහෙම
එතකොට 1996 කොටින්ට බයේ රටෙන් පැනල ගිය දැන් අරක්ශක ලේකම් ගොට රටෙ ජනාදිපති මහින්ද බොරුසක්කි දිල දැන් ඇමෙරිකානු ශී ලංකා මොකද්ද මන්ද පට්ටමක් දරන ශවේද්රල තම ලොකුම විරයො අනෙ පලයන් අඩො යන්ඩ

ගොඩක් සාක්ෂි බොරු බන්, බලපන් ටිකක් තාර්කිකව හිතලා, මේ ත්රෙඩ් එකේ උඩින් දාලා තියෙන බොහොමයක් කමෙන්ට් පිලිගන්න පුළුවන් නේද බන්. මම මහින්ද විරෝධී නැහැ බන්, එත් මෙතන අසාධාරණයක් උනා එකයි තියෙන ප්රශ්නේ
true, habai,, waredi karana gaman thawa kenekute marene tharjene kaloth balaye thiyene kena nikan idi da? oya nam ehema iwasan innawade?
..බලය ලැබුනාහම එක නිවැරදිව භාව්තා කරන්න ඕන..සංවේදි නායකයෙක් කියලානේ කියන්නේ ඉතින් ඇයි පලිගන්නේ,.. 
ගොඩක් සාක්ෂි බොරු බන්, බලපන් ටිකක් තාර්කිකව හිතලා, මේ ත්රෙඩ් එකේ උඩින් දාලා තියෙන බොහොමයක් කමෙන්ට් පිලිගන්න පුළුවන් නේද බන්. මම මහින්ද විරෝධී නැහැ බන්, එත් මෙතන අසාධාරණයක් උනා එකයි තියෙන ප්රශ්නේ
දැන් මායන් කොලුවා පැය 24 රේම වැඩ නේද යකෝ හුජ්ජ කරන්නවත් දොට්ට පිලට යන්නේ නැද්ද
එකෙන්ම තේරෙනවා එළකිරි එකට වෙලා ඉන්න මුට කොහෙන් හරි ගෙවනවා
නැත්නම් මොන පු xx අමාරුවටද යකෝ මෙචචර ජෙනරාල්ට මද ගහ ගහ දවස ගෙවන්නේ

අපි ගෙම්ක් පටන්ත්තොත් ඉතිර ඉවර කරලම තමා පස්සෙ බලන්නෙ