හිරගෙදර කුඩා කාමරයක් තුළ ජම්පරයක් ඇඟලාගෙන, ඛෙලෙක් තැටියක බත් කමින් අපේ රට බේරා ගත් එතුමා විඳින දුක හදවතක් නැති මිනිසෙකු වුනත් කම්පාවට පත් කරන්නක්



හිරගෙදර කුඩා කාමරයක් තුළ ජම්පරයක් ඇඟලාගෙන, ඛෙලෙක් තැටියක බත් කමින් අපේ රට බේරා ගත් එතුමා විඳින දුක හදවතක් නැති මිනිසෙකු වුනත් කම්පාවට පත් කරන්නක්



ඇමරිකන් හමුදාව මහින්දව අල්ලගෙන යන්න ලංකාවට එනව නම් මමත් ඇමරිකන් හමුදාවට සහයෝගය දෙනවා.මූව දැන් අපිට ඇති වෙලා ඉන්නේ. දකිනකොටත් අප්‍රියයි.වමනේ යන්න එනවා.අපිට දැන් අලුත් කෙනෙක් ඕනී.
![]()

අනේ ඩෝ....
කරුණා, කේ.පී වගේ උන් දැන් කතා කරන්නේ ඊළමට විරුද්දව.....
උබලගේ සපොර්ටස්ලා ඒ කියන්නේ මනෝලා, සම්බන්දන්ලා, බාහුලා තාමත් ඉල්ලන්නේ ඊලම... අන්න ඒකයි වෙනස.....
ශවින්ද්‍රලා තමයි යුද්දේ නියමෙට කලේ.... උන් කරපු වැරැද්ද මොකක්ද???





ලංකාවේ ඉන්න ලොකුම දේශද්‍රෝහියා තමයි මහින්ද රාජපක්ෂ කියන දූෂිතයා.
මේ මිනිහා ලංකාවේ ඉන්න හමුදා කොල්ලන්ගේ ලේ හොලවලා වීරයෙක් වෙලා.යකෝ අනිත් එවුන්ගේ ලේ හලලා වීරයෝ වෙන්නේ පොන්නයන්.
මහින්ද රාජපක්ෂ මේ රටේ කුඩු ජාවාරමට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තියෙනවා.ඒ බව ඔහු මර්වින් සිල්වා සහ කුඩු දුමින්දට දෙන අනුග්‍රහය තුලින් පැහැදිලියි.රාජපක්ෂ පවුල මේ රටේ කුඩු ජාවාරම පිටුපස ඉන්න බව මම ඉතාම වගකීමෙන් කියනවා.නැත්නම් තමන්ගේ සෙවනැල්ල වගේ හිටපු භාරත ලක්ෂ්මන්ව මරලා කුඩු දුමින්දයා රටින් පනින්නේ නෑ.කුඩු වලට අනුග්‍රහය දක්වමින් සල්ලි හම්බ කරන්නේ දේශ ද්‍රෝහීන්.ජාතී ද්‍රෝහීන්.ඒ වගේම අපේ රටේ ජනතාවගේ කෝටී ප්‍රකෝටි ගානක් නාස්ති කරලා බටහිර කොදෙව් වෙලට ලස්සන ගොන්නු ටික්කක් එක්ක 200කට අධික පිරිසක් යවලා රටේ සල්ලි කාබාසිනිය කරා.මේවා කරන්නෙත්ත් රටට ආදරේ නැති දේශ ද්‍රෝහීන්.මේ වෙනකොට රාජපක්ෂ පවුල රටේ සල්ලි වලින් සෑහෙන කොටසක ගහලා තියෙනව. ඒක මුලු රටම කියනවා.
මිනිහා හොරා තමයි. ඒ වුනාට යුද්ධය නැවත්තුවා කියල බේරෙන්න බෑ.යුද්ධය නවත්තලා රට කාල වැඩක් නෑ.
මහින්ද ජෙනරාල්ව සිය උපන්දිනය වගේ වැදගත් දවසක සිරගත කිරීම තුලින් තිරිසෙනෙක් බවට මුලු රටටම විතරක් නෙවෙයි ලෝකෙටත් පෙන්නුවා.
දැන් මිනිහා තිරිසනා තමයි ඒත් යුද්ධය නැවත්තුවා කියන එක ඔහුගේ මිනිස්සුත් කියනවා.
3,441
Req. Rate = 833
Current Rate = 1146
අනේ පොන්න හරකෝ ..තොපි රට පවා දෙන දේශ ද්‍රෝහියෝ ...තොපි කුණුවෙලා මැරෙන්නේ ...තොපිට ලබන ආත්මෙදි මේ වගේ රටක් හම්බෙන්නේවත් නෑ...
අනේ පොන්න හරකෝ ..තොපි රට පවා දෙන දේශ ද්‍රෝහියෝ ...තොපි කුණුවෙලා මැරෙන්නේ ...තොපිට ලබන ආත්මෙදි මේ වගේ රටක් හම්බෙන්නේවත් නෑ...


මෙම කරන ක්‍රියාවෙන් ලංකාව තුල යම්කිසි ලේ සෙලවීමක් සිදූවහොත් සෙලවෙන ලේ බිංදුවක් ගානේ මෙහි අත්සන් කරන සෑම එකෙකුටමත් උන්ගේ දරුවන්ටත් උන්ගේ දෙමාපියන්ටත් සාප වේවා!!!!!!!!
මහින්දය කරපු බලුවැඩේට රාජපක්ෂ පරන්පරවේ හැම අකෙකුටමත් උට කඩේයන හැම පරයෙකුටමත් ඒ සාපෙ ඒ විදිහටම වදිවා!






























