ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    හිරගෙදර කුඩා කාමරයක් තුළ ජම්පරයක් ඇඟලාගෙන, ඛෙලෙක් තැටියක බත් කමින් අපේ රට බේරා ගත් එතුමා විඳින දුක හදවතක් නැති මිනිසෙකු වුනත් කම්පාවට පත් කරන්නක්


    :yes::yes::yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇමරිකන් හමුදාව මහින්දව අල්ලගෙන යන්න ලංකාවට එනව නම් මමත් ඇමරිකන් හමුදාවට සහයෝගය දෙනවා.මූව දැන් අපිට ඇති වෙලා ඉන්නේ. දකිනකොටත් අප්‍රියයි.වමනේ යන්න එනවා.අපිට දැන් අලුත් කෙනෙක් ඕනී.
    :sorry:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඇමරිකන් හමුදාව මහින්දව අල්ලගෙන යන්න ලංකාවට එනව නම් මමත් ඇමරිකන් හමුදාවට සහයෝගය දෙනවා.මූව දැන් අපිට ඇති වෙලා ඉන්නේ. දකිනකොටත් අප්‍රියයි.වමනේ යන්න එනවා.අපිට දැන් අලුත් කෙනෙක් ඕනී.
    :sorry:

    බලන් හිටපන් මෙන් කියලා ඇවිල්ලා අල්ලන යනකම්.... :lol:
     

    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    අනේ ඩෝ....

    කරුණා, කේ.පී වගේ උන් දැන් කතා කරන්නේ ඊළමට විරුද්දව.....

    උබලගේ සපොර්ටස්ලා ඒ කියන්නේ මනෝලා, සම්බන්දන්ලා, බාහුලා තාමත් ඉල්ලන්නේ ඊලම... අන්න ඒකයි වෙනස.....

    ශවින්ද්‍රලා තමයි යුද්දේ නියමෙට කලේ.... උන් කරපු වැරැද්ද මොකක්ද???



    ශවේන්ද්‍රල යුද්දේ කලේ ජෙනරාල්ට තිබ්බ බයට මිස මැරෙන්ඩ බය නැති කමට නෙවේ. ශාවෙන්ද්රලා අපේ අඉයල ඉස්සරහ හොටු පෙරගෙන අඩුවේ දීපු Time අකට වැඩේ කරගන්ඩ බැරි උනාම ජෙනරාල්ගෙන් පලිස්මන්ට් කල දිරෝගන්ඩ බැරුව. ඇහෙම හිටපු අකා තමා යුද්දෙන් පස්සේ ජෙනරාල්ට විරුද්දව සාක්කි දුන්නේ ඒක දැනගනින්

    ශවේන්ද්‍ර උද්දා කලේ නෑ ජෙනරාල් තමා යුද්දේ කෙරෙව්වේ කියල මතක තියාගනින්:angry::angry::angry::angry::angry:
     

    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    ලංකාවේ ඉන්න ලොකුම දේශද්‍රෝහියා තමයි මහින්ද රාජපක්ෂ කියන දූෂිතයා.
    මේ මිනිහා ලංකාවේ ඉන්න හමුදා කොල්ලන්ගේ ලේ හොලවලා වීරයෙක් වෙලා.යකෝ අනිත් එවුන්ගේ ලේ හලලා වීරයෝ වෙන්නේ පොන්නයන්.
    මහින්ද රාජපක්ෂ මේ රටේ කුඩු ජාවාරමට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තියෙනවා.ඒ බව ඔහු මර්වින් සිල්වා සහ කුඩු දුමින්දට දෙන අනුග්‍රහය තුලින් පැහැදිලියි.රාජපක්ෂ පවුල මේ රටේ කුඩු ජාවාරම පි‍ටුපස ඉන්න බව මම ඉතාම වගකීමෙන් කියනවා.නැත්නම් තමන්ගේ සෙවනැල්ල වගේ හිටපු භාරත ලක්ෂ්මන්ව මරලා කුඩු දුමින්දයා රටින් පනින්නේ නෑ.කුඩු වලට අනුග්‍රහය දක්වමින් සල්ලි හම්බ කරන්නේ දේශ ද්‍රෝහීන්.ජාතී ද්‍රෝහීන්.ඒ වගේම අපේ රටේ ජනතාවගේ කෝටී ප්‍රකෝටි ගානක් නාස්ති කරලා බටහිර කොදෙව් වෙලට ලස්සන ගොන්නු ටික්කක් එක්ක 200කට අධික පිරිසක් යවලා රටේ සල්ලි කාබාසිනිය කරා.මේවා කරන්නෙත්ත් රටට ආදරේ නැති දේශ ද්‍රෝහීන්.මේ වෙනකොට රාජපක්ෂ පවුල රටේ සල්ලි වලින් සෑහෙන කොටසක ගහලා තියෙනව. ඒක මුලු රටම කියනවා.
    මිනිහා හොරා තමයි. ඒ වුනාට යුද්ධය නැවත්තුවා කියල බේරෙන්න බෑ.යුද්ධය නවත්තලා රට කාල වැඩක් නෑ.
    මහින්ද ජෙනරාල්ව සිය උපන්දිනය වගේ වැදගත් දවසක සිරගත කිරීම තුලින් තිරිසෙනෙක් බවට මුලු රටටම විතරක් නෙවෙයි ලෝකෙටත් පෙන්නුවා.
    දැන් මිනිහා තිරිසනා තමයි ඒත් යුද්ධය නැවත්තුවා කියන එක ඔහුගේ මිනිස්සුත් කියනවා.




    ඇත්ත කතාව !
     
    • Like
    Reactions: maheshmat

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    41570_271078805641_4405421_n.jpg


    රටේ අනාගතය වෙනුවෙන් ,ඔබේ නිදහස ලබා දුන්.....
    ඒ අභීත මිනිසා. සිOහයෙක් ලෙස සටන් කර..
    අප වෙනුවෙන් 3 න් වතාවක්
    blood-drive.jpg
    ලේ...

    හලා..
    ඔහුගේ ජීවිතයෙන් වටිනාම කාලය කැප කර...
    මේ යුධජයග්‍රහනය ලබා ගත්තේය...
    එතකොට ඔය නාමල් ලා..යොශිතලා කෝ.....
    උන් ක්ලබ් ගානේ..

    යොශිතයා පිට රට ගිහින් හමුදාපුහුනුව ලබන්න.,
    යුධ පෙරමුනේ කරට කර සටන් කරලා...
    මැරිච්ච ලොකු ලොකු මිනිස්සුන්ගේ පුතෙක්ගේ..
    නමක් කියපන් කීවොත්...නමක් මතක් කරන්න කොච්චර වෙලා යයිද්?හිතන්න,..
    යුද්ධ කරලා මැරුනේ දුප්පත් අපේ අම්මලා තාතලගේ ලමයි..
    එහෙම යුද්ධ කරන කොට මෙහෙ ලොකු ලොකු එවුන්ගේ පුත්තු
    කැරිඔකේ ක්ලබ්වල...ගැණුන්ගේ චිච්චි අතගානවා...
    ඒත් දුප්ප්ත් සෙබලා යුද්ධ කරනවා..

    Sarath-Fonseka_1.jpg


    මුන්ව උස්සලා තියලා තියෙන්නේ අපිම නෙද?
    අපි නිසා නේද මුන් බලයේ ඉන්නේ...
    අපේ රට දුප්පත් අපේ දඩිය කදුල හදුනන, කෙන්ක්ට බාර කරමු..
    එහෙම කරන්න නම්
    මහින්ද කියන හිර කූඩුවේ ගොටාබය කියන ඉබ්බා
    කඩලා දාලා යුක්තිය කියන සරත් ෆොන්සේකාව නිදස් කරගමු..
    පසුව සාධාරන මැතිවරණයක් තියමු.....අපේ නායකයාව අපිම තොරගමු.. ..
    දුප්පත් අපේ නායකයා සරත් ෆොසේකා වෙන්නත් පුලුවන්..
    වෙන කෙන්ක් වෙන්නත් පුලුවන්...හැබැයි මේ හැමදේටම කලින්
    අපිට යුක්තිය දෙන්න පුලුවන් මනුස්සයයාව නිදස් කරන ඔනේ...
    ඒකට ඔබේ සහය අවශ්‍යය්....
     
    • Like
    Reactions: maheshmat

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනේ පොන්න හරකෝ ..තොපි රට පවා දෙන දේශ ද්‍රෝහියෝ ...තොපි කුණුවෙලා මැරෙන්නේ ...තොපිට ලබන ආත්මෙදි මේ වගේ රටක් හම්බෙන්නේවත් නෑ...

    පළ උළමෝ යන්න..
     
    Aug 31, 2011
    16
    2
    0
    අනේ පොන්න හරකෝ ..තොපි රට පවා දෙන දේශ ද්‍රෝහියෝ ...තොපි කුණුවෙලා මැරෙන්නේ ...තොපිට ලබන ආත්මෙදි මේ වගේ රටක් හම්බෙන්නේවත් නෑ...

    කට වහගෙන හිටපන් පකෝ .. අපි කුණු වෙලා මැරෙන්න කලින් තොගේ මහින්දව බලා ගනින්. උ පනුවෝ ගහල මැරෙන්නේ.:growl::frown:
     

    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    මෙම කරන ක්‍රියාවෙන් ලංකාව තුල යම්කිසි ලේ සෙලවීමක් සිදූවහොත් සෙලවෙන ලේ බිංදුවක් ගානේ මෙහි අත්සන් කරන සෑම එකෙකුටමත් උන්ගේ දරුවන්ටත් උන්ගේ දෙමාපියන්ටත් සාප වේවා!!!!!!!!​


    මහින්දය කරපු බලුවැඩේට රාජපක්ෂ පරන්පරවේ හැම අකෙකුටමත් උට කඩේයන හැම පරයෙකුටමත් ඒ සාපෙ ඒ විදිහටම වදිවා!
     
    Oct 12, 2011
    1,345
    118
    0

    මහින්දය කරපු බලුවැඩේට රාජපක්ෂ පරන්පරවේ හැම අකෙකුටමත් උට කඩේයන හැම පරයෙකුටමත් ඒ සාපෙ ඒ විදිහටම වදිවා!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: