ජෙනරාල්ට කතා කිරීමේ නිදහස දීපියව්

gonNamba

Banned
Dec 20, 2011
135
15
0
ජෙනරාල්ට කතා කිරීමේ නිදහස දීපියව්

මහින්ද බෙලිඅත්තෙන් බලු කුක්කො ටිකක් ජේලර්ලා විදිහට බඳවගෙන සරත් ෆොන්සේකා කතා කරන කොට උන් ටික තර‍ඟෙට උඩු බුරනවා.මේ නිසා ජනතාවට එතුමගේ හඬ ඇහෙන්නේ නෑ.මේක වහාම නවත්තපියව්.එතුමාට ජනතාවට කතා කරන්න ඉඩ දීපියව්.
 
  • Like
Reactions: Lokka Ayya

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    den Gon Nambo kiyana ewada api ahanna ona? :lol: monawa netath supiriyatama name ekaknam dagena tiyanawa, awanka kollek :lol:
     

    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    මේකට ටොප් ගැජට් එකක් තියෙනවා.සරත් ෆොන්සේකාගේ කට හඬ කම්පියුටර්රයිස් කරලා ඒක මයික් එකකට ෆීඩ් කරාම, සරත්ගේ කටහඩ විතරක් අහන්න පුලුවන්.අනිත් එවුන්ගේ ඒව ඇහෙන්නේ නෑ. මීටර් 100ක් ඈත ඉඳන් වුනත් කෙනෙක්ගේ කතාවක් අහන්න පුලුවන් ස්පයි ගැජට් එකක්. මේකක් අරගෙන ගියා නම් හරි.