ජෙනරාල්ට වුණු අසාදරණය ලොවට කියන්න...

Dec 11, 2011
84
5
0
333333.jpg
 

library

Member
Oct 24, 2008
284
12
0
Galle, Sri Lanka
අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමක් .... රට පාවා දීමක් නෙවෙයි ... කරුණා/පිල්ලෙයාන් සැප විදිනවා අපේ හාමුදුරුවරු/සොල්දාදුවො සමූල ඝාතනය කරලා ... දැන්වත් පක්ෂ පාට අමතක කරලා අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්න ...
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමක් .... රට පාවා දීමක් නෙවෙයි ... කරුණා/පිල්ලෙයාන් සැප විදිනවා අපේ හාමුදුරුවරු/සොල්දාදුවො සමූල ඝාතනය කරලා ... දැන්වත් පක්ෂ පාට අමතක කරලා අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්න ...

    aniwa.. unta ewa penne ne.. ewa gena wachanayak ne... petition eka thama ekama awula... un mona kiwwath ekata minissu sign karanawa... konda pana thiyana minissu thama innawa..:yes::yes:
     
    Dec 11, 2011
    84
    5
    0
    අද සිරස නිවුස් වල ගියා ඒ වෙබ් ලිපිනයට ගිහින් තමන්ගේ ඊ-මේල් එකෙන් මේක ගැන රිපෝර්ට් කරන විදිය....මට එක පොඩ්ඩක් දන්නා අය කියන්න....රත්තරන් මිනිහෙක් වෙනුවෙන් හඩක් නගමු...ඔබත් පොඩි සහයෝගයක් දෙන්න.....ස්තුති මිතුරනි



    1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් එම වෙබ් පිටුවට යා යුතුය
    http://wh.gov/jmh
    2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය
    3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්‍රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ
    4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.


    (එළකිරි කොල්ලෙක් මටත් එව්වේ මේක...පින් කොල්ලෝ උබට ....උබ එල පොරක් ....නම දන්නේ නෑ පොර කැමති නැද්ද දන්නේ නැනේ...කැමතිනම් කියන්න දාන්නම්...එල...)


    444444.jpg
     
    Dec 11, 2011
    84
    5
    0
    ඔක හරියටම දන්නෙ ඇමරිකන්කාරය.මට හිතෙන විදිහට ඔකෙන් කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ:lol::lol::lol:නිකන්ම නිශ්පල දෙයක් විතරයි :yes::yes: මොකද ඔකට දැන් අත්සන් කරන්නෙ වැඩිපුර ලංකාව දැකලවත් නැති,කනඩාවේ කොටිටික :lol::lol: ඉතින් ඔකෙන් මෙකුත්ම කරන්ඩ බැ :yes::yes:

    444444.jpg