එල එල දැන් පොඩ්ඩකට කලින් 11000 ගානක් තිබ්බේ .පට්ට නගිල්ලක්නේ නැගල තියෙන්නේ
තාම 25000 ගහගන්ඩ බැරි උනාද
අනේ මන්ද ලොකෙ වටෙන්ම එකතු කරලත් 25000 ක් නැ තාම![]()
සුද්ද කරවයින් කරගන්ඩ නැතුව ඇති මේ වගේ ගොන් කමක්,සුද්දට අතේ පාඩුයි.
දැන් වෙලා තියෙන්නෙ ලැජ්ජාව වහගන්ඩ සුද්දටම,සුද්දගෙ පෙත්සමේ අත්සන් කරගන්ඩ![]()
මේ වෙනකොට 25,000 ගහල තිබුනා නම් උඹලා කියයි සුද්ද සුද්දම අත්සන් ගහගෙන ඉක්මනටම 25000 ගැහුවා කියලා![]()
දැන් කියනවා කව්රුත් අත්සන් කරලා නැති නිසා සුද්දම අත්සන් කරනවා කියල.
මේවට ඉතින් හිනාවෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ![]()
![]()
අනික පෙත්සන් අත්සන් කරල මොකක්ද කරන්ඩ පුලුවන් අනික ඒ ගහල තිබිබනමිනෙ, දැන් කෙහොමත් වෙලා තියෙන්නෙ සුද්දටම,සුද්දගෙ පෙත්සමට අත්සන් කරගන්ඩ තමයි ලැජ්ජාව වහගන්ඩ

බලපන්කො ලෝකේ වටෙන්ම 25000 හොයා ගන්ඩ බැනේ.මේක මුලින්ම ගියේ ෆොන්සේකට යුතුකමි ඉටුකරමු කියල නේද. ඔන්න ෆොන්සේකට යුතුකමි ඉටුකරල තියෙනව කටිටිය ගානට.

අනේ අර ගොන් සුද්ද කර ගත්ත මෝඩ කම, ආවා මෙතන අත්සන් එකතු කරන්ඩ 

අපිට ඔකේ 25000 නෙමේ 250000 ගැහුවත් ඇති වැඩක් නැ,අනික පෙත්සන් අත්සන් කරල මොකක්ද කරන්ඩ පුලුවන් අනික ඒ ගහල තිබිබනමිනෙ, දැන් කෙහොමත් වෙලා තියෙන්නෙ සුද්දටම,සුද්දගෙ පෙත්සමට අත්සන් කරගන්ඩ තමයි ලැජ්ජාව වහගන්ඩ

මමත් ඉසෙල්ලා එකම කියනවා 

sorry fonsekasorry fonseka

අන්න එහෙම දැන්වත් කරපු වැරැද්ද තේරුම් අරගෙන ෆොන්සේකාගෙන් සමාව ගන්නවා කියන ඒක හොඳ දෙයක්![]()
![]()
rep +![]()
![]()
samawa gaththe naha sorry fonseka kiwwe fonseka pawu kiyana eka.

rep + ekata thank you wewa