ජෙනරාල්ට වුණු අසාදරණය ලොවට කියන්න...

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
Macho general monawa kalath, ape rate president pawa dunna ekata mama viruddai, pawa dena ekek rate nayakathwayata sudusu ne. hebei general jail danne nethuwa නිවාස අඩස්සියෙවත් තිබ්බානම් තමා, කලෙහෙ ගුණ දන්න ජාතියක වෙන්නෙ අපි. එතනින් එහාට නම් ඕකා ගැන කථා කරලා වැඩක් නෑ.
 
mili9087

Member
Dec 20, 2011
13
0
0
Its holiday tim.!!!!

Dec.20-25, One FREE FREE!!!!!! pair of shoes!!!!!

Desginer, stylish shoes, heels

Mangala Stores
303 ward pl
colombo 07

Come. Come n just mention store name, MANGALA to store employee n gt FREE pair.

small term promo only!

may your holiday season b merrie!!!
 
පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Macho general monawa kalath, ape rate president pawa dunna ekata mama viruddai, pawa dena ekek rate nayakathwayata sudusu ne. hebei general jail danne nethuwa නිවාස අඩස්සියෙවත් තිබ්බානම් තමා, කලෙහෙ ගුණ දන්න ජාතියක වෙන්නෙ අපි. එතනින් එහාට නම් ඕකා ගැන කථා කරලා වැඩක් නෑ.
    උඹ ඹය රට ඉදින් බොරුවට ගොට්ට අල්ලන්නේ නැතුව ඉදපන්
     
    Ppl De Crow

    Member
    May 11, 2009
    675
    5
    0
    34
    EK ahase
    මේකයි මචන් මම සරත් ෆොන්සේකා හිරකරන් ඉන්න එක හරියි කියන්නෙ නෑ. ඒ උනාට අපේ රටේ ප්‍රශ්ණ වලට ඇමරිකාව මැදිහත් වෙන්න ඕන නෑ ‍නේද?. මැදිහත් උනත් කමක් නෑ උන් සාධාරණව කට‍යුතු කරනවනන්. අවස්ථාවාදීන්ගෙ උදව් ඉල්ලල බලාපොරොත්තුවෙන්නෙ මොකක්ද?.
    මට දේශපාලනය තිත්තයි. මම කිව්වෙ රටේ අනාගතය ගැන හිතල. සරත් ‍‍‍ෆොන්සේකා නිදහස් කරගන්න ඕන නම් ඇයි ර‍ටේ ජනතාව වශයෙන් අපි ඒක කර‍න්නෙ නැත්තෙ. රටේ ප්‍රශ්ණ පිටට දාන්න උවමනාවක් නෑ.
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මේකයි මචන් මම සරත් ෆොන්සේකා හිරකරන් ඉන්න එක හරියි කියන්නෙ නෑ. ඒ උනාට අපේ රටේ ප්‍රශ්ණ වලට ඇමරිකාව මැදිහත් වෙන්න ඕන නෑ ‍නේද?. මැදිහත් උනත් කමක් නෑ උන් සාධාරණව කට‍යුතු කරනවනන්. අවස්ථාවාදීන්ගෙ උදව් ඉල්ලල බලාපොරොත්තුවෙන්නෙ මොකක්ද?.
    මට දේශපාලනය තිත්තයි. මම කිව්වෙ රටේ අනාගතය ගැන හිතල. සරත් ‍‍‍ෆොන්සේකා නිදහස් කරගන්න ඕන නම් ඇයි ර‍ටේ ජනතාව වශයෙන් අපි ඒක කර‍න්නෙ නැත්තෙ. රටේ ප්‍රශ්ණ පිටට දාන්න උවමනාවක් නෑ.

    ape rate inne uba wage unge unta konda pana ne... ape rate oka karanna puluwannam uba medihath wela karapan. api support karannm...

    api hithanawa me rate sadaranayak balaporottu wenna be kiyala.. neethiyath bellita gihin.. eka ekata eka eka nithi.. ehema ratakin sadaranayak balaporoththu wenna be.. e nisa USA walata madihath wenna kiyanawa... eken ratata balapemak unoth wagakiyanna one apida nettam me raten sadaranayak laba nodunna maha ekada kiyala ube buddiyata barai ??

    oya maha eka kiyanne hadda gonek - darusman report eken kiwwa war eke final stage eka una dewal investigate karanna one kiyala.. mehe merenna giya... den oya idiripath una ugath padam commission eken kiyala thiyanawa ehema dewal una kiyala piligath hedi sakki thiyanawanam ewa check karanna one kiyala... ekata anduwa ekagai... dekama ekai neda... mewa wihilu...

    mahinda jathika sampath wikunanne ne kiwwa.. 99 years baddata denakota hodai... 99 kiyanne wikka wage thama.. ubawath mamawath 99 inne ne ne... ape ilanga paramparawath merenna one menna...

    UNP innakam badu mila wedi.. den kata wahagena innawa...
     
    Nov 25, 2011
    198
    27
    0
    1987 SIGNS MORE 4 SF PETITION - Today, 06:40 AM
    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    1,987

    TOTAL SIGNATURES ON THIS PETITION

    23,013

    5:35am Tuesday 20/12/2011 (EST) - Time in Washington, DC, USA

    66 hours and 30 minutes more .....

    Sign as much as possible