ඇයි බන් sf ට ආරක්ෂක ලේකම්කමවත් දුන්නෙ නැත්තෙ?![]()
මෙයාගේ ප්‍රජා අයිතය අහෝසිකර තියෙන්නේ . ඒවා මුලදී ලබා දිය යුතුයඇයි බන් sf ට ආරක්ෂක ලේකම්කමවත් දුන්නෙ නැත්තෙ?![]()
ඇයි බන් sf ට ආරක්ෂක ලේකම්කමවත් දුන්නෙ නැත්තෙ?![]()
මෙයාගේ ප්‍රජා අයිතය අහෝසිකර තියෙන්නේ . ඒවා මුලදී ලබා දිය යුතුය
Danna widihata mahinda sf gen pali ganna karapu wadak nisa
Neethimaya widihata ehema karanna apahasuthawak thiyanawalu ban.


. සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණයක් ඉටුවෙනව දකින්න තමයි අපි වත්මන් ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම යුධ විරුවෙක් 
Field marshal is a very senior military rank, ordinarily senior to the general officer ranks. Usually it is the highest rank in an army, and when it is, few (if any) persons are appointed to it.The origin of the term dates to the early Middle Ages, originally meaning the keeper of the king's horses (from Old German Marh-scalc = "horse-servant"), from the time of the early Frankish kings.Promotion to the rank of field marshal in many countries historically required extraordinary military achievement by a general (a wartime victory). However, the rank has also been used as a divisional command rank and also as a brigade command rank. Examples of the different uses of the rank include Austria-Hungary, Prussia and Germany for an extraordinary achievement; Spain and Mexico for a divisional command (Spanish:mariscal de campo); and France, Portugal and Brazil for a brigade command (French: maréchal de camp, Portuguese: marechal de campo).
අනේ මන්ද බන් කලින්නම් my3 කිව්වේ ඔය ඔක්කොම දෙනව කියල, එත් දැන් මොකද මේ? පේන විදිහටනම් ඉතින් කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල වගේ තමා.![]()


යුද්දෙ විකුනං කාල මඩිය තරකරගත්තු කොටිත් එක්ක ගිවිසුම් ගහපු කාලකන්නියෙක්ට හමුදා උසස්වීම් දෙන්නත් පටං අරගෙන. තාම පටං ගත්ත විතරයි බලාගෙන ඉදපල්ල ලෝකෙ පුරාම ඉන්න කොටින්වත් ගෙන්නල හමුදාවෙ ඉහල තනතුරු දෙනකං.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤


යුද්දෙ විකුනං කාල මඩිය තරකරගත්තු කොටිත් එක්ක ගිවිසුම් ගහපු කාලකන්නියෙක්ට හමුදා උසස්වීම් දෙන්නත් පටං අරගෙන. තාම පටං ගත්ත විතරයි බලාගෙන ඉදපල්ල ලෝකෙ පුරාම ඉන්න කොටින්වත් ගෙන්නල හමුදාවෙ ඉහල තනතුරු දෙනකං.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤