ජෙනරාල් තුමාට නියම ගෞරවය ලැබෙයි

Dec 28, 2014
763
95
0
ජෙනරාල් තුමාට නියම ගෞරවය ලැබෙයි

ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමන් ශ්‍රී ලංකාවේ හමුදා ඉතිහාසයේ පළමු වතාවට හා ආසියානු හමුදා ඉතිහාසයේ රන් ලකුණක් සනිටුහන් කරමින් Field Marshal ධුරයට උසස් කිරීමට ජනාදිපති තුමන් යෝජනා කරයි.. ඔබතුමාට ජයවේවා... අපගේ සුබපැතුම් :):):)

images.jpg
 
Last edited:
  • Like
Reactions: gangst3r.93

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    ඇයි බන් sf ට ආරක්ෂක ලේකම්කමවත් දුන්නෙ නැත්තෙ? :(

    මාස 3කට දීලා වැඩක් නෑ නේ බන්. පස්සේ දෙයි.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඇයි බන් sf ට ආරක්ෂක ලේකම්කමවත් දුන්නෙ නැත්තෙ? :(
    මෙයාගේ ප්‍රජා අයිතය අහෝසිකර තියෙන්නේ . ඒවා මුලදී ලබා දිය යුතුය
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඇයි බන් sf ට ආරක්ෂක ලේකම්කමවත් දුන්නෙ නැත්තෙ? :(

    Danna widihata mahinda sf gen pali ganna karapu wadak nisa
    Neethimaya widihata ehema karanna apahasuthawak thiyanawalu ban.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මෙයාගේ ප්‍රජා අයිතය අහෝසිකර තියෙන්නේ . ඒවා මුලදී ලබා දිය යුතුය

    Danna widihata mahinda sf gen pali ganna karapu wadak nisa
    Neethimaya widihata ehema karanna apahasuthawak thiyanawalu ban.

    අනේ මන්ද බන් කලින්නම් my3 කිව්වේ ඔය ඔක්කොම දෙනව කියල, එත් දැන් මොකද මේ? පේන විදිහටනම් ඉතින් කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල වගේ තමා. :dull:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මාරම සතුටුයි :) :yes::yes:. සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණයක් ඉටුවෙනව දකින්න තමයි අපි වත්මන් ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම යුධ විරුවෙක් :yes:

    Snap_2015_01_14_at_12_16_59.png

    Field marshal is a very senior military rank, ordinarily senior to the general officer ranks. Usually it is the highest rank in an army, and when it is, few (if any) persons are appointed to it.
    The origin of the term dates to the early Middle Ages, originally meaning the keeper of the king's horses (from Old German Marh-scalc = "horse-servant"), from the time of the early Frankish kings.​
    Promotion to the rank of field marshal in many countries historically required extraordinary military achievement by a general (a wartime victory). However, the rank has also been used as a divisional command rank and also as a brigade command rank. Examples of the different uses of the rank include Austria-Hungary, Prussia and Germany for an extraordinary achievement; Spain and Mexico for a divisional command (Spanish:mariscal de campo); and France, Portugal and Brazil for a brigade command (French: maréchal de camp, Portuguese: marechal de campo).​

    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    යුද්දෙ විකුනං කාල මඩිය තරකරගත්තු කොටිත් එක්ක ගිවිසුම් ගහපු කාලකන්නියෙක්ට හමුදා උසස්වීම් දෙන්නත් පටං අරගෙන. තාම පටං ගත්ත විතරයි බලාගෙන ඉදපල්ල ලෝකෙ පුරාම ඉන්න කොටින්වත් ගෙන්නල හමුදාවෙ ඉහල තනතුරු දෙනකං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    sf hadanne mahindalagen paligannalu , a ayawa marannalu hadanne , ekay meyata araksaka lekam dunne neththe
     
    Dec 28, 2014
    763
    95
    0
    අනේ මන්ද බන් කලින්නම් my3 කිව්වේ ඔය ඔක්කොම දෙනව කියල, එත් දැන් මොකද මේ? පේන විදිහටනම් ඉතින් කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල වගේ තමා. :dull:

    ඒවාට වඩා උසස් මචන් මේ තනතුර. කොටින්ම කියනවනම් ජනාදිපති තනතුර වගේම තමා. හමුදා නිලදරියෙක්ට බොහොමත්ම කලාතුරකින් ලැබෙන්නේ
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මාරම සතුටුයි . සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණයක් ඉටුවෙනව දකින්න තමයි අපි වත්මන් ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම යුධ විරුවෙක්
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    නියමයි. මේ වගේ තනතුරක් ලෑබෙන්නෙ කලාතුරකින් බන්, එල එල, ජය වේවා.

    බොරුව,වන්චාව හමුවේ සත්‍ය ජය ගනී
    :love::love:
     
    Dec 28, 2014
    763
    95
    0
    යුද්දෙ විකුනං කාල මඩිය තරකරගත්තු කොටිත් එක්ක ගිවිසුම් ගහපු කාලකන්නියෙක්ට හමුදා උසස්වීම් දෙන්නත් පටං අරගෙන. තාම පටං ගත්ත විතරයි බලාගෙන ඉදපල්ල ලෝකෙ පුරාම ඉන්න කොටින්වත් ගෙන්නල හමුදාවෙ ඉහල තනතුරු දෙනකං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    anee tho wage kallakanniyek... thopi wage ballo e manussaya nidahas karagaththa eka thama ethuma karapu lokuma waradda... hena gahanawa thota balla:growl::growl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    යුද්දෙ විකුනං කාල මඩිය තරකරගත්තු කොටිත් එක්ක ගිවිසුම් ගහපු කාලකන්නියෙක්ට හමුදා උසස්වීම් දෙන්නත් පටං අරගෙන. තාම පටං ගත්ත විතරයි බලාගෙන ඉදපල්ල ලෝකෙ පුරාම ඉන්න කොටින්වත් ගෙන්නල හමුදාවෙ ඉහල තනතුරු දෙනකං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    yuddhe wikunagena kawe kawda kiyala api hamoma dannawa