ජෙනරාල් තුමාට නියම ගෞරවය ලැබෙයි

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes::yes::yes:
මාරම සතුටුයි :) :yes::yes:. සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණයක් ඉටුවෙනව දකින්න තමයි අපි වත්මන් ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම යුධ විරුවෙක් :yes:
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යුද්දෙ විකුනං කාල මඩිය තරකරගත්තු කොටිත් එක්ක ගිවිසුම් ගහපු කාලකන්නියෙක්ට හමුදා උසස්වීම් දෙන්නත් පටං අරගෙන. තාම පටං ගත්ත විතරයි බලාගෙන ඉදපල්ල ලෝකෙ පුරාම ඉන්න කොටින්වත් ගෙන්නල හමුදාවෙ ඉහල තනතුරු දෙනකං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    එතකොට මහින්ද මහත්තයා KPව, කරුණලව අල්ලලා උසාවි දාලා ජිවිතාන්තය දක්ව බරපතල වැඩ ඇතිව හිරේට (දැන් ලංකාවේ මරණ දන්ඩණය ක්‍රියාත්මක නැති නිසා) දැම්ම හැටි අපිට තාමත් මතකයි හුට්ටො.:angry:

    නිකන් පුka නොදී පලයන් යන්න.:angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ මන්ද බන් කලින්නම් my3 කිව්වේ ඔය ඔක්කොම දෙනව කියල, එත් දැන් මොකද මේ? පේන විදිහටනම් ඉතින් කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල වගේ තමා. :dull:
    මචන් හැම දේයකටම පිලිවෙලක් තියෙන්න ඕනේ බන්, නිත්‍යානුකූලව කරන්න පුළුවන් දෙයක් නිත්‍යානුකූලව කරයි, එක අනිවාර්යයි. හිතුමතේට කරන්න බැහැනේ බන් ඔය වගේ දේවල්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මාරම සතුටුයි :) :yes::yes:. සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණයක් ඉටුවෙනව දකින්න තමයි අපි වත්මන් ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම යුධ විරුවෙක් :yes:
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43

    BUMP
    line_catapult.gif

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    fm

    FIELD MARSHAL KENEK INDIAWE HITIYA.....! apita a thram strength ekaka naha....a rank eka denna sudusukam thiyenawa......! genaral denaawath baha apita, yudde dinuwa nisai dunne....rank eka haalluwata yanawa ooken. a nisa genaral rank eka deela deemana dena eka thmai hondama de...nathnam ayeth eyath BALA THANAHAAWA PENNANALA . ISSELLA HITAPU MOODA KAMA ELIYATA DAANAWA....open for debate..
     
    Dec 28, 2014
    763
    95

    apita denna bari kamak na ban.. mokada SF kiyanne yudde dinna kena.. anika ape army eka best army eka una yudde dinnama... loke kohewath terrorist la mulinma winasa karala na...thiyena ayuda walin witharak neme strength eka maninne...