මාරම සතුටුයි![]()
. සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණයක් ඉටුවෙනව දකින්න තමයි අපි වත්මන් ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම යුධ විරුවෙක්
![]()

මාරම සතුටුයි![]()
. සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණයක් ඉටුවෙනව දකින්න තමයි අපි වත්මන් ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම යුධ විරුවෙක්
![]()
යුද්දෙ විකුනං කාල මඩිය තරකරගත්තු කොටිත් එක්ක ගිවිසුම් ගහපු කාලකන්නියෙක්ට හමුදා උසස්වීම් දෙන්නත් පටං අරගෙන. තාම පටං ගත්ත විතරයි බලාගෙන ඉදපල්ල ලෝකෙ පුරාම ඉන්න කොටින්වත් ගෙන්නල හමුදාවෙ ඉහල තනතුරු දෙනකං.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

මචන් හැම දේයකටම පිලිවෙලක් තියෙන්න ඕනේ බන්, නිත්‍යානුකූලව කරන්න පුළුවන් දෙයක් නිත්‍යානුකූලව කරයි, එක අනිවාර්යයි. හිතුමතේට කරන්න බැහැනේ බන් ඔය වගේ දේවල්.අනේ මන්ද බන් කලින්නම් my3 කිව්වේ ඔය ඔක්කොම දෙනව කියල, එත් දැන් මොකද මේ? පේන විදිහටනම් ඉතින් කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල වගේ තමා.![]()
ඇයි බන් sf ට ආරක්ෂක ලේකම්කමවත් දුන්නෙ නැත්තෙ?![]()

ඕන්න දෙනවනම් තනතුර, කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. පිදිය යුත්තා පිදිය යුතුමයි.

. සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණයක් ඉටුවෙනව දකින්න තමයි අපි වත්මන් ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම යුධ විරුවෙක් 
ඇයි බන් sf ට ආරක්ෂක ලේකම්කමවත් දුන්නෙ නැත්තෙ?![]()
FIELD MARSHAL KENEK INDIAWE HITIYA.....! apita a thram strength ekaka naha....a rank eka denna sudusukam thiyenawa......! genaral denaawath baha apita, yudde dinuwa nisai dunne....rank eka haalluwata yanawa ooken. a nisa genaral rank eka deela deemana dena eka thmai hondama de...nathnam ayeth eyath BALA THANAHAAWA PENNANALA . ISSELLA HITAPU MOODA KAMA ELIYATA DAANAWA....open for debate..