ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

Jan 21, 2010
721
278
0
Italy
දේශපාලන කණ්ඩායම වෙනුවෙන් පෙනීසිටින සැමට

මම ශ්‍රී ලාංකික තරුණයෙක්... විදේශ රැකියාවක නිරත වෙන්නේ... ලංකාවේ කට්ට කාල කාල රට පැනල කියක් හරි හම්බ කරන මට ලංකාව ගොඩක් වටිනවා... ලංකාවට ගොඩක් ආදරෙයි... ලංකාවේ ඉන්න අයට ලංකාව ගැන කැක්කුමක් ඇති වෙන්නේ ගොඩක් කලාතුරකින්... යුරෝපය කොච්චර ආතල් කිව්වත් ගමේ හන්දියේ කඩේ ළඟ තරම් නම් මට ආතල් නැහැ...

දේශපාලකයෝ ඔක්කොම එකයි... ඔය ඔක්කොම කරන්නේ තමන්ගේ මඩිය තද කරගන්න එක විතරයි... පාර්ලිමේන්තුව කියන්නේ රටේ ප්‍රධානම මුලස්ථානය.... ඔතනට ගියා කියන්නේ රටේ වගකීම ඔවුන් සතුයි කියන එක... ඉතින් හැමෝම විපක්ෂ නායකයෝ වෙන්නයි.. ජනාධිපති වෙන්නයි දෑගලුවොත් රට ගැන හිතන්නේ කවුද... පිස්සු බල්ලෝ වගේ පුටු වලට රණ්ඩු වෙන එකද වෙන්න ඕනේ....

ඔය දේශපාලකයෝ වෙනුවෙන් කැ ගහන අයගෙන් මම අහන්නේ.... උඹලට කරදරයක් වුනොත් ඔය කොයි දේශ පාලකයාද උඹල වෙනුවෙන් කතා කරන්නේ.... කියපල්ලා බලන්න....

අපි ඔක්කොම පක්ෂ භේදයකින් තොරව... ශ්‍රී ලාංකිකයෝ විදිහට පෙනී සිටින්නැයි ඕනේ... එකයි වෙන්න ඕනේ... පක්ෂය මොකක් වුනත් අපි ශ්‍රී ලාංකිකයෝ... තමන්ගේ මදිය තද කරගන්න දගලන දේශපාලකයෝ වෙනුවෙන් කැ ගහනවට වඩා හොඳයි අපි සිංහලයෝ විදිහට එකතු වෙලා එකමුතු කමෙන් මේ රටේ ජිවත් වෙන එක....
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ඇමතිකමක් අවුරුදු 10ක්වත් දරලා නැත්නම් එජාපයේ නායකකම ගන්න එක සිහිනයක්.

අප්පද බොල. ඒ උනාට රටේ ජනාධිපතිකමට හොඳයි ආහ්? ඔයා මාරයි නෙ.

ඒ මදිවට ජේ.වී.පී. ලු (ලැජ්ජ නැතුව කියන්න පුලුවන් උන එකම ලොකු දෙයක්). හැබැයි රනිල්ව UNP එකේ නායකයා කරලා ෆොන්සේකාව නියෝජ්‍ය නායකයා කරන්නලු ඕනි. JVP එවුන්ටත් මාර ආසාවල්නෙ දැන් තියෙන්නෙ.

ඉතින් අපි මෙහෙම කරමුකො. ෆොන්සේකාව JVP එකේ නායකයා කරමු. හා ඳ? :rofl:

මටනම් පේන්නෙ Mr. Humanoid ආණ්ඩුවෙ කොන්ත්‍රාත්තුවක්ද කොහෙද ඉෂ්ට කරන්නෙ. මෙයා කියන කතා ඔක්කොම එකට එකතු කරොත් එකකට එකක් පරස්පර මෙලෝ පදනමක් නැති කතා තියෙන්නෙ. මෙහෙම ඡන්ද දායකයො ඉද්දි ඉතින් රටක විපක්ෂයක් ඉතුරු වෙයි යැ. අනේ වාසනාවන්.

.
 
  • Like
Reactions: rajitha_ks
Nov 18, 2011
1,826
165
0
In Your Shadow

උබ කියන කතාව ඇත්ත අපි ඔක්කොම සමගියෙන් ඉන්න ඕනේ... ඒත් රටේ මිනිස්සු විදිහට අපි දේශපාලනයට මැදිහත් වෙන්න ඕනේ... මොකද දේශපාලනය තියෙන්නේ අපි වෙනුවෙන්... නැත්නම් ඔය සමහර උන් වගේ politics SUX කියලා පැත්තකට වෙලා ඉන්න නැතුව .. අපි කෑගහන්න ඕනේ , කතාකරන්න ඕනේ, විප්ලව කරන්න ඕනේ, නැගී සිටින්න ඕනේ....

people = politics
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,570
    14,503
    113
    අප්පද බොල. ඒ උනාට රටේ ජනාධිපතිකමට හොඳයි ආහ්? ඔයා මාරයි නෙ.

    ඒ මදිවට ජේ.වී.පී. ලු (ලැජ්ජ නැතුව කියන්න පුලුවන් උන එකම ලොකු දෙයක්). හැබැයි රනිල්ව UNP එකේ නායකයා කරලා ෆොන්සේකාව නියෝජ්‍ය නායකයා කරන්නලු ඕනි. JVP එවුන්ටත් මාර ආසාවල්නෙ දැන් තියෙන්නෙ.

    ඉතින් අපි මෙහෙම කරමුකො. ෆොන්සේකාව JVP එකේ නායකයා කරමු. හා ඳ? :rofl:

    මටනම් පේන්නෙ Mr. Humanoid ආණ්ඩුවෙ කොන්ත්‍රාත්තුවක්ද කොහෙද ඉෂ්ට කරන්නෙ. මෙයා කියන කතා ඔක්කොම එකට එකතු කරොත් එකකට එකක් පරස්පර මෙලෝ පදනමක් නැති කතා තියෙන්නෙ. මෙහෙම ඡන්ද දායකයො ඉද්දි ඉතින් රටක විපක්ෂයක් ඉතුරු වෙයි යැ. අනේ වාසනාවන්.

    .

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: ඔය jvp කියන්නෙ බොරැවට මචන්,කට ඇරල විලි ලැජ්ජාවක් ඇතුව unp කියන්ඩ බැරි කමට,jvp එක අල්ල ගන්නව :lol::lol::lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.

    ඇමතිකමක් අවුරුදු 10ක්වත් දරලා නැත්නම් එජාපයේ නායකකම ගන්න එක සිහිනයක්.

    මචං උඹ එක තැනක කියනවා ඇමරිකන් හමුදාව ඉඹලා පිළිගන්නවා කියලා. තව තැනක කියනවා මම ජේවීපී කියලා. මම දන්න තරමින් ජේවීපී සහෝදරවරු නූතන අධිරාජ්‍ය විරෝධීන්. පොඩ්ඩක් උඹේ මේ පරස්පරය විග්‍රහ කරල දීපං. මෙහෙම කියන්න උඹට හොද හේතුවක් තියෙන්න ඕන. මෙහෙම අහන්නේ උඹට මඩ ගහන්න නෙවෙයි. උඹේ දේශපාලනයට මම පූර්ණ ව නැති වුනත් යම් අවස්ථාවලදී එකගයි. උඹ ඒක දන්නවා.

    අප්පද බොල. ඒ උනාට රටේ ජනාධිපතිකමට හොඳයි ආහ්? ඔයා මාරයි නෙ.

    ඒ මදිවට ජේ.වී.පී. ලු (ලැජ්ජ නැතුව කියන්න පුලුවන් උන එකම ලොකු දෙයක්). හැබැයි රනිල්ව UNP එකේ නායකයා කරලා ෆොන්සේකාව නියෝජ්‍ය නායකයා කරන්නලු ඕනි. JVP එවුන්ටත් මාර ආසාවල්නෙ දැන් තියෙන්නෙ.

    ඉතින් අපි මෙහෙම කරමුකො. ෆොන්සේකාව JVP එකේ නායකයා කරමු. හා ඳ? :rofl:

    මටනම් පේන්නෙ Mr. Humanoid ආණ්ඩුවෙ කොන්ත්‍රාත්තුවක්ද කොහෙද ඉෂ්ට කරන්නෙ. මෙයා කියන කතා ඔක්කොම එකට එකතු කරොත් එකකට එකක් පරස්පර මෙලෝ පදනමක් නැති කතා තියෙන්නෙ. මෙහෙම ඡන්ද දායකයො ඉද්දි ඉතින් රටක විපක්ෂයක් ඉතුරු වෙයි යැ. අනේ වාසනාවන්.

    .

    විනාශ කාලේ විපරීත බුද්ධි.. :rofl::rofl: හෝමෝනොයිඩ් දියන්කෝ දැන් උත්තර :rofl::rofl::P
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    ARUDA NAYAKAYA MUDA NAYAKAYA NEWEI AHINSAKA API WAGE PEEDITHA PANTHIYE MINISUNTA MOKADA WENNE KIYALA BALAPALLA. AHINSAKA API HAMOMA ANITH UNA WAGEMA LASSANATA JEEWATH WENNA ONE. LANAKAWE JEEWATH WENNA BARI NISA PITA RATA AWITH JOB KARANAWA DAN ETH AYETH AVILLA IPADUNA MAGE MAUBIME JIWATH WENNA ONE EKATKA SUDUSU WATAPIATAWAK RATA KARANA UN KARANNA ONE.
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මට ලැබුන තොරතුරු අනුව මහින්ද දිනුවේ දකුනයි, නුවර එලියයි විතරයි.අනික් පලාතවල් ජෙනරාල් දිනලා තියෙනවා.අලගියවන්න මහතාත් කිව්වා අන්තිම දවස්වල මහින්ද හොඳටම බීලා, මවුත් වොෂ් එකෙන් කට හෝදලා ‍රැස්වීම් වලට ගියේ කියලා. ඒ කියන්නේ ඔහු පරදින බව පසක් වෙලා හිටියේ.නමුත් රාත්‍රියේ චන්ද කොමසාරිස්තුමා හිටියේ අරලිය ගහ මන්දිරයේ.මේක ගැන හුඟක් සාක්ෂි තිබුනා.ඒ වගේම කම්පියුටර් ජිල්මාට් එකක් ගැන සවිස්තරව ලංකා පුවත් පතා වාර්ථා කරා.මැතිවරණ කොමසාරිස් සිය අවසාන තීරණය දැනුම් දුන්නේ සජීවීව නෙවෙයි.ඒක නිසා අනුමාන කරන්න පුලුවන් යම්කිසි අක්‍රමිකතාවයක් සිදු වුන බවට. එහෙමනම් මහින්ද මෙතරම් ජෙනරාල්ට වෛර කරන්නේ ඇයි? ඒ මහින්දව පාරාජය කරපු නිසා නේද?

    එහෙනම් ඇයි ඒක චන්ද පෙත්සමේ දැම්මෙ නැත්තෙ.....:lol::lol::lol::lol:මට ලාවට වගේ මතකයි ටින් ටින් සිල්වා පස්සෙ කිව්ව ඒක ඔප්පුකරන්න එගොල්ලන්ට සාක්කි හම්බ උනේ නැහැ කියල...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,503
    113
    එහෙනම් ඇයි ඒක චන්ද පෙත්සමේ දැම්මෙ නැත්තෙ.....:lol::lol::lol::lol:මට ලාවට වගේ මතකයි ටින් ටින් සිල්වා පස්සෙ කිව්ව ඒක ඔප්පුකරන්න එගොල්ලන්ට සාක්කි හම්බ උනේ නැහැ කියල...

    :yes::yes::yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    :shocked:

    :rofl:

    :yes::yes::yes: ඔය jvp කියන්නෙ බොරැවට මචන්,කට ඇරල විලි ලැජ්ජාවක් ඇතුව unp කියන්ඩ බැරි කමට,jvp එක අල්ල ගන්නව :lol::lol::lol:

    ඒකත් ඇත්ත. ඒත් කට ඇරල විලි ලැජ්ජාවක් ඇතුව JVPකියන්නෙ කොහොමද බන්ස්? :rofl:

    විනාශ කාලේ විපරීත බුද්ධි.. :rofl::rofl: හෝමෝනොයිඩ් දියන්කෝ දැන් උත්තර :rofl::rofl::P

    මේකනම් හොඳට අහලා පුරුදු කතාවක්. :rofl:

    Anith deshapalana thread walata sapekshawa mey thread eke kunuharapa sahenna adui :D

    කිමද මේ අරුමේ? :D

    .
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මමත් හැම තිස්සෙම කිව්වේ.... සරත් ෆෝන්සෙකා.... දේශපාලනයට එන එක එච්චර හොඳ දෙයක් නෙමේ කියලා. එයාම කියපු විදිහට උඩුගම් බලා පීනන්න ගියේ.... එත් අද... හිරේක දුක් විඳිනවා. සරත් ෆොන්සේකා නොහිටියනම් යුද්දේ දිනන්න බැ කියන එක බොරුවක්... හැබැයි ඔහු හින්දා... අපේ ආමි එකේ ගොඩ දෙනෙක් ගේ ජීවිත ඉතුරු කරගන්න අපිට පුළුවන් උනා.

    අපේ රටේ වෙන්න ඕන වෙනස මම දකින විදිහට -

    1. සරත් ෆොන්සේකාට සමාව ලැබීලා... ඔහු ඔහුගේ ජීවිතයේ ඉතුරු කාලය දේශපාලනයෙන් ඇත් වෙලා ගත කරන්න තීරණය කරන්න ඕනේ... මොකද මේ දේවල් හින්දා... යුද්දේ යනකොට... එකට හිටපු සෙට් එක දෙකට බෙදිච්ච එක උනේ. ඒක නැවත නිවැරදි වෙන්න ඕනේ.

    2. UNP, JVP එකතු වෙලා හරි ප්‍රභල විපක්ෂයක් හැදෙන්න ඕනේ... මොකද යුද්දේ තිබ්බ කාලේ වගේ නෙමේ.... දැන් ආණ්ඩුවත් පිස්සු කෙලින්න පටන් ගෙන තියෙන්නේ... ඒක පාලනයක් වෙන්න ඕනේ.

    (ඒත් මේ කාරණා දෙකින් එකක් වත් වෙන බවක් හිනෙකින් වත් හිතන්න පුළුවන් තත්වයක් මෙහේ නැ.) :( :cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකෝ ඒ පාර නිදාගන්න කලින් හොඳ කුනුහරුපයක් මගෙන් අහගන්න හිතිලද?

    අහ .... කියපන් බලන්න ...:cool:

    වෙන වෙලාවක හොඳවයින් එකක් කියන්නම්. දැන් නිදි මතයි. සුභ රාත්‍රියක්.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මචං උඹ එක තැනක කියනවා ඇමරිකන් හමුදාව ඉඹලා පිළිගන්නවා කියලා. තව තැනක කියනවා මම ජේවීපී කියලා. මම දන්න තරමින් ජේවීපී සහෝදරවරු නූතන අධිරාජ්‍ය විරෝධීන්. පොඩ්ඩක් උඹේ මේ පරස්පරය විග්‍රහ කරල දීපං. මෙහෙම කියන්න උඹට හොද හේතුවක් තියෙන්න ඕන. මෙහෙම අහන්නේ උඹට මඩ ගහන්න නෙවෙයි. උඹේ දේශපාලනයට මම පූර්ණ ව නැති වුනත් යම් අවස්ථාවලදී එකගයි. උඹ ඒක දන්නවා.
    මම ඒකෙන් අදහස් කලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න,නීතිය ඇති කරන්න, ජනතාවගේ නිදහස ඇති කරන්න,සුදු වෑන් සංස්කෘතිය නැති කරන්න, කුඩු දේශපාලනය නවත්වන්න ඇමරිකාව සහයෝගයක් දෙනවනම් ඒක මම අනුමත කරනවා කියන එකටයි.
    මම ජේවීපි එකේ හිටියට ජේවීපි එකේ සමහර දේවල් වලට එකඟ නෑ.80-90% කට විතර එකඟයි.ජේවීපි එක ජෙනරාල්ගෙන් ඉවත්වීම ගැන මම එකඟ නෑ.
    නමුත් මගේ වාමාංශික මතවාද ඒ අයගේ මතවාද හා බොහොදුරට එකඟයි.
    ඇමරිකාව එන්නේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ඇති කරන්න නම් මම ඒකට එකඟයි.
     
    Similar threads