ඒක මචන් අකැමත්ත නෙවෙයි.සම්ප්රදායක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වෙන්න ලොකු කට්ටක් කන්න ඕනි.නැතුව ශ්‍රි ලංකා එකේ වගේ මහින්දගෙන් නාමල්ට හුවමාරු වෙන්නේ නෑ.හොරෙන් රෙප් කපන්ඩයි,කුණුහරප කියන්ඩයි හොදට දන්නව
එචිචර තමයි පුලුවන් පේනවනේ ෆොන්සේකව unp නායකය කරනවට මුන් අකමැතියිනේ
පවි අසරන ෆොන්සේකා,ඉමහත් කැපවිමෙන් තමන්ගෙ වල තමන්ම කපා ගත්තා,මේ unp නාකි නරි රැලේ ලණු කාල![]()
හුඟක් අත්දැකීම් ඕන.ඒක නිසා තමයි සජිත්ගේ තාත්තා ප්‍රේමදාස වුනාට, සජිත්ට නායක කම දුන්නේ නෑ.ඒක ලැබුනේ අත්දැකීම් බහුල ඩි.බි විජේතුංගට.
සරත් ෆොන්සේකා තවම එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වය වත් අරගෙන නැතුව මෙහෙම ඉල්ලීම් කරන එක සාධාරණද?
ඒ වගේම ඇමතිකමක්වත් දරලා නැති දයාසිරිට වුනත් ඒක හම්බ වෙන්නේ නෑ.දයාසිරිට සජිත්ට වඩා සුදුසුකම් තියෙනවා.ඒත් අත්දැකීම් නැති නිසා හම්බ වෙන්නේ නෑ.ඒවගේම ගෙම්බො වගේ එහාට මෙහෙට පනින කරූට උනත් ඒක දෙන එකක් නැති වෙයි.මට හිතෙන්නේ රුක්මන් සේනානයක තමයි ඊලඟට ඉන්න පලපුරුදු කෙනා.මම දන්නේ නෑ.මොකද මම එක්සත් ජාතික පක්ෂයේ සාමජිකයෙක් නෙවෙයි.මම ජේවිපි එකේ ඉන්නේ.



සම්ප්රදාය ආරක්ෂා කරන්නද එතකොට තමන්ගෙ පක්ෂයෙන් අපෙක්ෂකයෙක් නෙදමා ෆොන්සේකව දැමිමේ
වැඩේනං බොහොම කැතයි... 


.... ඔතන වුනේ තනිකර ප්‍රෝඩාව.. unp පකීර් ලට ඕන වුනේ.. ජෙනරාල් ගේ පිහිටෙන් මහින්දව පරද්දලා , විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරගෙන, විදායක අගමැති කෙනෙක් විදිහට රනිල්ට බලයට එන්න...
... රටේ වාසනාවට එදා මහින්ද දින්නේ... ඔයා ටික තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් 58 % බුද්ධිමත් ජනතාවක් ඉන්නවා කියලා මට සතුටු වෙන්න පුළුවන් 