ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
:rofl::rofl::rofl::rofl:
ඔන්න උබේ වාමාංශික අදහස් රෙද්ද පල්ලෙන් බේරෙනව..:lol::lol::lol::lol:ඕක පිහදා ගනින්...:lol::lol::lol::lol:.යකෝ දැන්වත් පිලිගනින් උබ කැපුවත් කොල කියන ලෙඩේ හැදිච්ච අලියෙක් කියල... :P

සජිත්ට නෙදෙන එකේ ෆොන්සේකට ‍කෙහොමත් දෙන එකක් නැ :lol::lol:

හොද අදහසක්.... නමුත්, රනිල් ඕක දාලා යයිද....??? :rolleyes:

විනාශ කාලේ විපරීත ඒකා(කොලු)-අධිපති :rofl::rofl::rofl:
 
cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
ඉස්සර මොර දුන්න යුද්දය ඉවර කරන්න කියල... දැන් මොර දෙනවා පාලන ක්‍රමය වෙනස් කරන්න කියල... අනේ මන්ද මෙහෙමත් මිනිස්සු...

සුනාමියක් කියල දෙයක් ආවා මතකද?

කෝ දැන් ගානක් වත් නැහැනේ.....

යුද්දයක් කියල එකක් තිබ්බ කියල මතකද?

කෝ දැන් ගානක් වත් නැහැනේ....

නිකන් හාල් කිලෝවටයි... පොල ගෙඩියටයි මොර දෙන්නේ නැතුව රටට වෙලා තියෙන වෙනස ගැන පොඩ්ඩක් බැලුවනම්.... මෙච්චර කාලයකට වෙච්ච දියුණුවක්ද දැන් මේ වෙලා තියෙන්නේ...

ඉඟුරු දීලා මිරිස් ගන්න වැඩ කරන්න එපාලා බොලවුනේ....

කන්න දීපු අත හපා කන එපාලා...

පක්ෂ භේධයකින් තොරව රට දිහා ඇස් ඇරලා බලාපිය.... අද මේ ලංකාව කොච්චර සුන්දරද කියලා....

ඕකනේ බං අර වේසපිල්ලේ පුන්ඩේහරන් මහ කොටියා කිව්වෙත් අපේ උන්දලාට ඕනෙම දෙයක් මතක තියෙන්නේ සති 2 කියලා
:baffled::oo:.
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    සමාජවාදය ප්‍රායෝගිකයි.නමුත් එය නිසි ආකාරයෙන් ක්‍රියාවට නැංවුනේ නෑ. එය ධනවාදය සමග මුසු කර ගැනීමක් වෙලා තියෙන්නේ.
    අනිත් එක ඒකාධිපතියන් එලවන්න දාර සටනක් කරපු නිසා මේ රටවල් තුල තාවකාලික අරාජිකත්වයක් තියෙන්නේ.ඒක ඉදිරියට අරගෙන යාම මේ සටන් මෙහයවපු නායකයන්ට සහ ජනතාවට බාරයි.

    ඇත්තද ඇමරිකාව දැන් රහත් වෙලා ඇති නෙද ඔක්කොටම කලින් කියපන් උබේ මොලේ කොහෙද කියලා ලොකු සැකයක් තියන්වා :rofl:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඉස්සර මොර දුන්න යුද්දය ඉවර කරන්න කියල... දැන් මොර දෙනවා පාලන ක්‍රමය වෙනස් කරන්න කියල... අනේ මන්ද මෙහෙමත් මිනිස්සු...​

    සුනාමියක් කියල දෙයක් ආවා මතකද?

    කෝ දැන් ගානක් වත් නැහැනේ.....

    යුද්දයක් කියල එකක් තිබ්බ කියල මතකද?

    කෝ දැන් ගානක් වත් නැහැනේ....

    නිකන් හාල් කිලෝවටයි... පොල ගෙඩියටයි මොර දෙන්නේ නැතුව රටට වෙලා තියෙන වෙනස ගැන පොඩ්ඩක් බැලුවනම්.... මෙච්චර කාලයකට වෙච්ච දියුණුවක්ද දැන් මේ වෙලා තියෙන්නේ...

    ඉඟුරු දීලා මිරිස් ගන්න වැඩ කරන්න එපාලා බොලවුනේ....

    කන්න දීපු අත හපා කන එපාලා...

    පක්ෂ භේධයකින් තොරව රට දිහා ඇස් ඇරලා බලාපිය.... අද මේ ලංකාව කොච්චර සුන්දරද කියලා....

    ලංකාව කොහොමත් සුන්දරයි තමයි.නමුත් අද ලංකාවේ තියෙන අසුන්දර දෙය තමයි දූෂිත අවනීතික රාජපක්ෂ පාලනය.අද රටේ තියෙන අසුන්දර දෙය තමයි දූෂිත දේශපාලනය.අද රටේ තියෙන අසුන්දර දෙය කූඩු වලට තියෙන නීතියේ ‍රැකවරනය සහ රාජ්‍යය සහයෝගය.මේක නැති කරපු දවසට තමයි ලංකාව හුඟක්ම සුන්දර.
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ පනස් එක් වැනි ප්‍රාන්තය නොවේ.. ඇමරිකානු කොංග්‍රසයට අපේ ඡන්දයෙන් ගිය නියෝජිතයන් නැත… බැරෑක් ඔබාමා හෝ ජෝන් මැකේන් අපේ ඡන්දය ඉල්ලා මැතිවරණ ප්‍රචාරක රැළි කොළඹ, හපුතලේ, බදුල්ලේ, පැවැත්වුවේද නැත… එනිසා, අපේ අධිකරණයෙන් වැරදි කරු කොට සිර දඬුවම් දුන් අයෙකු නිදහස් කරන්නට “ජනාධිපති සමාවක්” හෝ වෙන යම් කිසි ක්ෂමා ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔබාමාට හැකියාවක් නැත.. එහෙනම් ඔහුට කළ හැක්කේ ත්‍රාඪ බලහත් කාරයක් භාවිතා කිරීම පමණි.. එවිට විපතට පත් වන්නේ මහින්ද රාජපක්ෂගේ සහායකයන් හා ඡන්ද දායකයන් පමණක් නොවේ… බල තණ්හාවෙන් මත් වී, රා බී වෙරි වූ මීයන් සේ බ්‍රේක් නැති කටවල් වල සුදු කොඩි එල්ලා ගත්තා නම්, ඒ කියුම් කෙරුම් වල ඵල විපාක සේ එන දේවල් වලට රටේ ජනතාව පළි නැත.. ඇමරිකන් මැදිහත් වීම් “ආතල්” නැත.. මොළයක් තිබේ නම් ඔය මර උගුල් වලට අත්සන් තබන්නත් එපා…! "
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ලංකාව කොහොමත් සුන්දරයි තමයි.නමුත් අද ලංකාවේ තියෙන අසුන්දර දෙය තමයි දූෂිත අවනීතික රාජපක්ෂ පාලනය.අද රටේ තියෙන අසුන්දර දෙය තමයි දූෂිත දේශපාලනය.අද රටේ තියෙන අසුන්දර දෙය කූඩු වලට තියෙන නීතියේ ‍රැකවරනය සහ රාජ්‍යය සහයෝගය.මේක නැති කරපු දවසට තමයි ලංකාව හුඟක්ම සුන්දර.

    උබේ කියන විසදුම ෆොන්සෙකා ජනපති කරන් එකනේ එහම උනා නම් ඔය කියන් විදිහටම ඔය දෙවල් වෙනවා කියලා උබට දෙන්න පුලුවන් සහතිකය මොකද්ද කියපන් මට
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඉඟුරු දීලා මිරිස් ගන්න වැඩ කරන්න එපාලා බොලවුනේ....

    කන්න දීපු අත හපා කන එපාලා...
    රට නිදහස් කරන්න දාඩිය සහ රුධිරය හලපු රණවිරුවන් සිරගත කරලා අපි කන්න දීපු අත හපා කෑවා නේද?
    අද ඉන්න පාලකයන් ඉඟුරු කියලා අවබෝධ කර ගැනීම හොඳ දෙයක්.අපි මේ ඉඟුරු කෑල්ල අයින් කරලා, ඒ වෙනුවට වරකා ගෙඩියක් ගන්න ඕනි.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ පනස් එක් වැනි ප්‍රාන්තය නොවේ.. ඇමරිකානු කොංග්‍රසයට අපේ ඡන්දයෙන් ගිය නියෝජිතයන් නැත… බැරෑක් ඔබාමා හෝ ජෝන් මැකේන් අපේ ඡන්දය ඉල්ලා මැතිවරණ ප්‍රචාරක රැළි කොළඹ, හපුතලේ, බදුල්ලේ, පැවැත්වුවේද නැත… එනිසා, අපේ අධිකරණයෙන් වැරදි කරු කොට සිර දඬුවම් දුන් අයෙකු නිදහස් කරන්නට “ජනාධිපති සමාවක්” හෝ වෙන යම් කිසි ක්ෂමා ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔබාමාට හැකියාවක් නැත.. එහෙනම් ඔහුට කළ හැක්කේ ත්‍රාඪ බලහත් කාරයක් භාවිතා කිරීම පමණි.. එවිට විපතට පත් වන්නේ මහින්ද රාජපක්ෂගේ සහායකයන් හා ඡන්ද දායකයන් පමණක් නොවේ… බල තණ්හාවෙන් මත් වී, රා බී වෙරි වූ මීයන් සේ බ්‍රේක් නැති කටවල් වල සුදු කොඩි එල්ලා ගත්තා නම්, ඒ කියුම් කෙරුම් වල ඵල විපාක සේ එන දේවල් වලට රටේ ජනතාව පළි නැත.. ඇමරිකන් මැදිහත් වීම් “ආතල්” නැත.. මොළයක් තිබේ නම් ඔය මර උගුල් වලට අත්සන් තබන්නත් එපා…! "

    බය වෙන්න එපා බන් අපේ රටේ එච්චර හරක් නෑ ඔය මෙතන එකෙක් දෙන්නේක් හිටියට් මුන් මෙ මහ පොලවෙ නෙමෙ බන් ඉන්නේ සිහින ලොකයක එකයි අවුල වැඩක් නෑ කතා කරලා
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    රට නිදහස් කරන්න දාඩිය සහ රුධිරය හලපු රණවිරුවන් සිරගත කරලා අපි කන්න දීපු අත හපා කෑවා නේද?
    අද ඉන්න පාලකයන් ඉඟුරු කියලා අවබෝධ කර ගැනීම හොඳ දෙයක්.අපි මේ ඉඟුරු කෑල්ල අයින් කරලා, ඒ වෙනුවට වරකා ගෙඩියක් ගන්න ඕනි.

    හරි කියපන් උබේ වරකා ගෙඩිය මොකාද කියලා ? :rofl:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    යකුනේ.... ලැබිච්ච ජෙනරාල් පදවියත්, කට නිසා විනාස කරගත්ත මනුස්සයෙක් කොහොමද යකෝ රටක් පාලනය කරන්නේ...

    සවිස්තරාත්මකව මම මගේ ත්‍රෙඩ් එකේ මේ ගැන විස්තර කරන්නම්.....

    තවමත් ගුලි කන මෝඩයන්ට
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    යකුනේ.... ලැබිච්ච ජෙනරාල් පදවියත්, කට නිසා විනාස කරගත්ත මනුස්සයෙක් කොහොමද යකෝ රටක් පාලනය කරන්නේ...

    සවිස්තරාත්මකව මම මගේ ත්‍රෙඩ් එකේ මේ ගැන විස්තර කරන්නම්.....

    තවමත් ගුලි කන මෝඩයන්ට

    වැඩක් නෑ බන් මුන් කොරයි වපරයි නෑ නෑ අන්ධයි එ වගෙම මන්ද බුද්ධිකයි කිසිම ප්‍රායොගිකත්වයක් නෑ බන් කතා කරලා වැඩක් නෑ බන් මුන්ට කියන් අපි එක්තරා විදිහට මහ මොඩයො බන්
     
    • Like
    Reactions: priyankarascorpio

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [උබේ කියන විසදුම ෆොන්සෙකා ජනපති කරන් එකනේ එහම උනා නම් ඔය කියන් විදිහටම ඔය දෙවල් වෙනවා කියලා උබට දෙන්න පුලුවන් සහතිකය මොකද්ද කියපන් මට /QUOTE]
    අර මට ඉඩිඅමින් හිට්ලර් කිව්ව බෝධි සත්වයා දැන් මමයි මගේ පවුලෙනුයි පලිගන්නවා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවර කරලා සදාචාරාත්මක ජනහිතවාදී සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා ජනතාව ඒ පැත්තට අපට එකතු වෙන්න. මේ රටේ තියෙන ක්‍රමය වෙනස් කරේ නැත්නම් ජනතාවට හැමදාම වහල්ලු වගේ ඉන්න වෙයි. ජයවේවා. ජනතාව විසින් දේශපාලඥයෝ පාලනය කරන ක්‍රමයක් මේ රටට අපි කවදා හරි ගේනවා. යුද්ධය දිනපු අපට දේශපාලඥයන්ට රට හූරාකන්නට ඉඩ‍ දෙන්න බැහැ”
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දින මෙම අදහස් පළකලේ කොළඹ මහාධිකරණයේ විභාගවන හයිකෝප් නඩුව සඳහා පැමිණ අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
    read this.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ පනස් එක් වැනි ප්‍රාන්තය නොවේ.. ඇමරිකානු කොංග්‍රසයට අපේ ඡන්දයෙන් ගිය නියෝජිතයන් නැත… බැරෑක් ඔබාමා හෝ ජෝන් මැකේන් අපේ ඡන්දය ඉල්ලා මැතිවරණ ප්‍රචාරක රැළි කොළඹ, හපුතලේ, බදුල්ලේ, පැවැත්වුවේද නැත… එනිසා, අපේ අධිකරණයෙන් වැරදි කරු කොට සිර දඬුවම් දුන් අයෙකු නිදහස් කරන්නට “ජනාධිපති සමාවක්” හෝ වෙන යම් කිසි ක්ෂමා ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔබාමාට හැකියාවක් නැත.. එහෙනම් ඔහුට කළ හැක්කේ ත්‍රාඪ බලහත් කාරයක් භාවිතා කිරීම පමණි.. එවිට විපතට පත් වන්නේ මහින්ද රාජපක්ෂගේ සහායකයන් හා ඡන්ද දායකයන් පමණක් නොවේ… බල තණ්හාවෙන් මත් වී, රා බී වෙරි වූ මීයන් සේ බ්‍රේක් නැති කටවල් වල සුදු කොඩි එල්ලා ගත්තා නම්, ඒ කියුම් කෙරුම් වල ඵල විපාක සේ එන දේවල් වලට රටේ ජනතාව පළි නැත.. ඇමරිකන් මැදිහත් වීම් “ආතල්” නැත.. මොළයක් තිබේ නම් ඔය මර උගුල් වලට අත්සන් තබන්නත් එපා…! "

    ඇමරිකාව මැදිහත් වෙන්නෙ අපිට ආදරේට නෙමෙයි කියන එක තවමත් තේරෙන්නෙ නැති අය ගොඩක් ඉන්නව... හැබැයි එහෙම හිතන කට්ටිය එන්න එන්න අඩු වේගෙන යනවා... :yes::yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ පනස් එක් වැනි ප්‍රාන්තය නොවේ.. ඇමරිකානු කොංග්‍රසයට අපේ ඡන්දයෙන් ගිය නියෝජිතයන් නැත… බැරෑක් ඔබාමා හෝ ජෝන් මැකේන් අපේ ඡන්දය ඉල්ලා මැතිවරණ ප්‍රචාරක රැළි කොළඹ, හපුතලේ, බදුල්ලේ, පැවැත්වුවේද නැත… එනිසා, අපේ අධිකරණයෙන් වැරදි කරු කොට සිර දඬුවම් දුන් අයෙකු නිදහස් කරන්නට “ජනාධිපති සමාවක්” හෝ වෙන යම් කිසි ක්ෂමා ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔබාමාට හැකියාවක් නැත.. එහෙනම් ඔහුට කළ හැක්කේ ත්‍රාඪ බලහත් කාරයක් භාවිතා කිරීම පමණි.. එවිට විපතට පත් වන්නේ මහින්ද රාජපක්ෂගේ සහායකයන් හා ඡන්ද දායකයන් පමණක් නොවේ… බල තණ්හාවෙන් මත් වී, රා බී වෙරි වූ මීයන් සේ බ්‍රේක් නැති කටවල් වල සුදු කොඩි එල්ලා ගත්තා නම්, ඒ
    මම මීට කලිනුත් කීවා බටහිර රටවල් වලින් ඇති වෙන රාජ්‍යය තාන්ත්‍රික බලපෑම නිසා තමයි අද අපේ රටේ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් තියෙන්නේ.ඒක නැති උනා නම් මෙලහකට අපි වගේ තුන්වැනි ලෝකයේ රටවල් පාලනය කරන්නේ දේශපාලනය තුලින් බලය අල්ල ගත්ත රජ පවුලක්.හුඟක් රටවල් වල ජනතාව නිවටයි.නූගත්.හමුදාවන් නිවටයි.මේක නිසා තමයි ඒකාධිපතියන් හතු පිපිලා තියෙන්නේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    අර මට ඉඩිඅමින් හිට්ලර් කිව්ව බෝධි සත්වයා දැන් මමයි මගේ පවුලෙනුයි පලිගන්නවා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවර කරලා සදාචාරාත්මක ජනහිතවාදී සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා ජනතාව ඒ පැත්තට අපට එකතු වෙන්න. මේ රටේ තියෙන ක්‍රමය වෙනස් කරේ නැත්නම් ජනතාවට හැමදාම වහල්ලු වගේ ඉන්න වෙයි. ජයවේවා. ජනතාව විසින් දේශපාලඥයෝ පාලනය කරන ක්‍රමයක් මේ රටට අපි කවදා හරි ගේනවා. යුද්ධය දිනපු අපට දේශපාලඥයන්ට රට හූරාකන්නට ඉඩ‍ දෙන්න බැහැ”
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දින මෙම අදහස් පළකලේ කොළඹ මහාධිකරණයේ විභාගවන හයිකෝප් නඩුව සඳහා පැමිණ අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    read this.

    :lol: seriously??? :rolleyes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    [උබේ කියන විසදුම ෆොන්සෙකා ජනපති කරන් එකනේ එහම උනා නම් ඔය කියන් විදිහටම ඔය දෙවල් වෙනවා කියලා උබට දෙන්න පුලුවන් සහතිකය මොකද්ද කියපන් මට /QUOTE]

    read this.

    උබත් නියම උත්තර බන් දෙන්නේ ඔය කතා හිස් මුදුනින් පිලිගන්න උබට රස ටොපියක් කියලා රත්තරන් කොලයක ඔතලා වාහ ගුලියක් ගෙනත් දුන්නනම් උබ කනවා බන් උබ එ තරමට බොලදයි අනෙ බන් ප්‍රායොගික වෙයන් බන් මොඩ නොවි අනිත් එක ඔවා කියන තරම් සුන්දර නෑ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    මම මීට කලිනුත් කීවා බටහිර රටවල් වලින් ඇති වෙන රාජ්‍යය තාන්ත්‍රික බලපෑම නිසා තමයි අද අපේ රටේ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් තියෙන්නේ.ඒක නැති උනා නම් මෙලහකට අපි වගේ තුන්වැනි ලෝකයේ රටවල් පාලනය කරන්නේ දේශපාලනය තුලින් බලය අල්ල ගත්ත රජ පවුලක්.හුඟක් රටවල් වල ජනතාව නිවටයි.නූගත්.හමුදාවන් නිවටයි.මේක නිසා තමයි ඒකාධිපතියන් හතු පිපිලා තියෙන්නේ.

    මචං උඹ ඉන්නෙ ඇමරිකාවෙ වයිට් හවුස් එක කිට්ටුවද? වයිට් හවුස් එකෙන් නිකුත් කරන නිල නිවේදන ඇරුනහම වෙන මුකුත් පත්තර, ටීවී වැඩසටහන්, රේඩියෝ වැඩසටහන්, වෙබ් සයිට් එහෙම ඔහෙට නැද්ද??? :rofl::rofl::rofl:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මම මීට කලිනුත් කීවා බටහිර රටවල් වලින් ඇති වෙන රාජ්‍යය තාන්ත්‍රික බලපෑම නිසා තමයි අද අපේ රටේ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් තියෙන්නේ.ඒක නැති උනා නම් මෙලහකට අපි වගේ තුන්වැනි ලෝකයේ රටවල් පාලනය කරන්නේ දේශපාලනය තුලින් බලය අල්ල ගත්ත රජ පවුලක්.හුඟක් රටවල් වල ජනතාව නිවටයි.නූගත්.හමුදාවන් නිවටයි.මේක නිසා තමයි ඒකාධිපතියන් හතු පිපිලා තියෙන්නේ.

    උබ කියපන් ඔසාම බින් ලාඩන් මරන කොට ඇමරිකාවේ හමුදාපති කවුද කියලා.....

    අනික ඒක දින්නා කියලා ඔබාමා හමුදාපතිටවත් ස්තූතිකරනවා උබ දැක්කද????

    ඇෆ්ගනිස්තානයේ සිදුවීම් ගැන කිවු හමුදා නිලධාරියාට උනේ මොකක්ද????

    වන්ටනාමෝ සිරකඳවුර ප්‍රජාතන්ත්‍රවාදීද????

    යකෝ මහින්ද පොන්සේකාට දුන්න නිදහස මොන රටකවත් දුන්නේ නෑ...
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    රට නිදහස් කරන්න දාඩිය සහ රුධිරය හලපු රණවිරුවන් සිරගත කරලා අපි කන්න දීපු අත හපා කෑවා නේද?
    අද ඉන්න පාලකයන් ඉඟුරු කියලා අවබෝධ කර ගැනීම හොඳ දෙයක්.අපි මේ ඉඟුරු කෑල්ල අයින් කරලා, ඒ වෙනුවට වරකා ගෙඩියක් ගන්න ඕනි.

    අනේද කියන්නේ :lol::lol:.

    හෝමෝනොයිඩ්, යුද්දකරන්න ඕනෙම ගොනෙකුට පුලුවන් කිව්වට පොනිල්ට බැරිවුනානේ බං. මොකද දන්නෑනේ :rofl::P.
    රටේ හමුදාපති වෙන්න හොඳනම් රටේ ජනාධිපති වෙන්න හොඳනම් ඇයි බං ජෙනරල් u.n.p එකේ නායකයා වෙන්න හොඳ නැත්තේ:confused::eek::lol:.ඒ කියන්නේ u.n.p එක රටට ආදරයක් නැති දේශ ද්‍රෝහීන් ඉන්න තැනක්ද :baffled::shocked::rofl:. මේ තරහකට එහෙම අහනවා නෙමෙයි ජෙනරල්, ලොල්ලෙක්/ ශීමේල් කෙනෙක් නෙවෙන නිසාද u.n.p එකේ නායකයා වෙන්න සුදුසු නැත්තේ:confused::confused::lol:.
     
    Similar threads