ඉස්සර මොර දුන්න යුද්දය ඉවර කරන්න කියල... දැන් මොර දෙනවා පාලන ක්රමය වෙනස් කරන්න කියල... අනේ මන්ද මෙහෙමත් මිනිස්සු...
සුනාමියක් කියල දෙයක් ආවා මතකද?
කෝ දැන් ගානක් වත් නැහැනේ.....
යුද්දයක් කියල එකක් තිබ්බ කියල මතකද?
කෝ දැන් ගානක් වත් නැහැනේ....
නිකන් හාල් කිලෝවටයි... පොල ගෙඩියටයි මොර දෙන්නේ නැතුව රටට වෙලා තියෙන වෙනස ගැන පොඩ්ඩක් බැලුවනම්.... මෙච්චර කාලයකට වෙච්ච දියුණුවක්ද දැන් මේ වෙලා තියෙන්නේ...
ඉඟුරු දීලා මිරිස් ගන්න වැඩ කරන්න එපාලා බොලවුනේ....
කන්න දීපු අත හපා කන එපාලා...
පක්ෂ භේධයකින් තොරව රට දිහා ඇස් ඇරලා බලාපිය.... අද මේ ලංකාව කොච්චර සුන්දරද කියලා....