ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ පනස් එක් වැනි ප්‍රාන්තය නොවේ.. ඇමරිකානු කොංග්‍රසයට අපේ ඡන්දයෙන් ගිය නියෝජිතයන් නැත… බැරෑක් ඔබාමා හෝ ජෝන් මැකේන් අපේ ඡන්දය ඉල්ලා මැතිවරණ ප්‍රචාරක රැළි කොළඹ, හපුතලේ, බදුල්ලේ, පැවැත්වුවේද නැත… එනිසා, අපේ අධිකරණයෙන් වැරදි කරු කොට සිර දඬුවම් දුන් අයෙකු නිදහස් කරන්නට “ජනාධිපති සමාවක්” හෝ වෙන යම් කිසි ක්ෂමා ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔබාමාට හැකියාවක් නැත.. එහෙනම් ඔහුට කළ හැක්කේ ත්‍රාඪ බලහත් කාරයක් භාවිතා කිරීම පමණි.. එවිට විපතට පත් වන්නේ මහින්ද රාජපක්ෂගේ සහායකයන් හා ඡන්ද දායකයන් පමණක් නොවේ… බල තණ්හාවෙන් මත් වී, රා බී වෙරි වූ මීයන් සේ බ්‍රේක් නැති කටවල් වල සුදු කොඩි එල්ලා ගත්තා නම්, ඒ කියුම් කෙරුම් වල ඵල විපාක සේ එන දේවල් වලට රටේ ජනතාව පළි නැත.. ඇමරිකන් මැදිහත් වීම් “ආතල්” නැත.. මොළයක් තිබේ නම් ඔය මර උගුල් වලට අත්සන් තබන්නත් එපා…! "

    :yes::yes::yes::yes: සුද්දගෙ පෙත්සමට උනත් අත්සන් කරගන්ඩ ලෝකේ වටෙන්ම තාම 25000 හොයා ගන්ඩ බැරිවෙලා:lol::lol::lol: පේනවනේ මුලු ලෝකෙන්ම මෝඩයො නැති විගෙන යනව.:lol::lol::P සුද්දට විලිජැජ්ජාවේ පන යනව ඇති පෙත්සම දාපු එකට,අත්සන් කරගන්ඩ එකෙක් නැනේ,සුද්දටම තමයි 25000 වෙනකන් පුරවගන්ඩ වෙලා තියෙන්නෙ,ලැජ්ජාව වහගන්ඩ :yes::P:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේද කියන්නේ :lol::lol:.

    හෝමෝනොයිඩ්, යුද්දකරන්න ඕනෙම ගොනෙකුට පුලුවන් කිව්වට පොනිල්ට බැරිවුනානේ බං. මොකද දන්නෑනේ :rofl::P.
    රටේ හමුදාපති වෙන්න හොඳනම් රටේ ජනාධිපති වෙන්න හොඳනම් ඇයි බං ජෙනරල් u.n.p එකේ නායකයා වෙන්න හොඳ නැත්තේ:confused::eek::lol:.ඒ කියන්නේ u.n.p එක රටට ආදරයක් නැති දේශ ද්‍රෝහීන් ඉන්න තැනක්ද :baffled::shocked::rofl:. මේ තරහකට එහෙම අහනවා නෙමෙයි ජෙනරල්, ලොල්ලෙක්/ ශීමේල් කෙනෙක් නෙවෙන නිසාද u.n.p එකේ නායකයා වෙන්න සුදුසු නැත්තේ:confused::confused::lol:.

    මම නමි දන්න විදිහ‍ට UNP එකේ ඉලග නායකය,ඔය අලිමංකඩ,පාමංකඩ පැටලිචිච රවියලු :lol::lol: අනේ වාසනාවන්,මුන්ට හරියන්නෙම ඔය වගේ සුද්දගෙ පස්සෙ යන ලොල්ලොම තමයි :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඒකෙන් අදහස් කලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න,නීතිය ඇති කරන්න, ජනතාවගේ නිදහස ඇති කරන්න,සුදු වෑන් සංස්කෘතිය නැති කරන්න, කුඩු දේශපාලනය නවත්වන්න ඇමරිකාව සහයෝගයක් දෙනවනම් ඒක මම අනුමත කරනවා කියන එකටයි.
    මම ජේවීපි එකේ හිටියට ජේවීපි එකේ සමහර දේවල් වලට එකඟ නෑ.80-90% කට විතර එකඟයි.ජේවීපි එක ජෙනරාල්ගෙන් ඉවත්වීම ගැන මම එකඟ නෑ.
    නමුත් මගේ වාමාංශික මතවාද ඒ අයගේ මතවාද හා බොහොදුරට එකඟයි.
    ඇමරිකාව එන්නේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ඇති කරන්න නම් මම ඒකට එකඟයි.

    උඹ හිතනව ද අමෙරිකාව යම් රටක් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න මොන විදියක හරි මැදිහත් වීමක් කරන්නේ උන්ගේ පශ්චාත් භාගයේ කිරි පනුවෝ නලියන නිසා කියලා? නෑ....උන් මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි කවදාවත්. උන් ඇති කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. අමෙරිකන් ගැති භාවය. මෙතෙක් අමෙරිකාව කරපු එක මැදිහත් වීමක් පෙන්නපං සත් සිතින්, ඔය කියන ප්‍රජාතන්ත්‍රෙ ඇති කරන්න. එකක් නෑ.........මුල් කාලෙදි සමාජවාදය මර්දනය කරන්න. සමාජවාදී කදවුරේ බලය අඩු කරන්න. ඊළගට තෙල් ටික, දියමන්ති ටික, ප්ලැටිනම් ටික මංකොල්ල කා ගන්න. උඹ ජේවීපී එකේ අදහස් 80-90% විශ්වාස කරන මනුස්සයා මේක මේ තරම් ලඝු විදියට දකින්නේ කොහොමද කියල නම් ඉතිං හිතාගන්න පුළුවන්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504

    :yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    :yes::yes::yes::yes: Humanoid JVP nemei LTTE karayek
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම නමි දන්න විදිහ‍ට UNP එකේ ඉලග නායකය,ඔය අලිමංකඩ,පාමංකඩ පැටලිචිච රවියලු :lol::lol: අනේ වාසනාවන්,මුන්ට හරියන්නෙම ඔය වගේ සුද්දගෙ පස්සෙ යන ලොල්ලොම තමයි :lol::lol::lol:

    හොඳ වෙලාවට තමයි ජෙනරාල් හිරේ ගියෙ.. වැරදිල හරි චන්දෙ දින්නනම් දැන් රනිල් බෙරේ ගහනව ජෙනරාල් නටනව.. හිරේ ඉන්න එක නම්බුවක්.. ගරු කරන අය තාම එයාට ගරු කරනවනෙ කරමු මෝඩ වැඩ වලට පස්සෙත්. චන්දෙ දින්නනම් ඒ ටිකත් නැති වෙනව
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රටේ හමුදාපති වෙන්න හොඳනම් රටේ ජනාධිපති වෙන්න හොඳනම් ඇයි බං ජෙනරල් u.n.p එකේ නායකයා වෙන්න හොඳ නැත්තේ:confused::eek::lol:.ඒ කියන්නේ u.n.p එක රටට ආදරයක් නැති දේශ ද්‍රෝහීන් ඉන්න තැනක්ද :baffled::shocked::rofl:. මේ තරහකට එහෙම අහනවා නෙමෙයි ජෙනරල්, ලොල්ලෙක්/ ශීමේල් කෙනෙක් නෙවෙන නිසාද u.n.p එකේ නායකයා වෙන්න සුදුසු නැත්තේ:confused::confused::lol:.
    මම කීවේ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය ගැන.එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්න ඕන කියලා ජෙනරාල් තාම ඉල්ලිමක් කරලා නෑ.ඒ වගේම ඔහු එම පක්ෂයේ සාමජිකයෙක්වත් නෙවෙයි.ඒ වගේම කරූලා ,සජිත්ලාත් නායකකමට ඇහ ගහගෙන ඉන්නේ.මේක නිසා මේක ජෙනරාල්ට ප්‍රබල අභියෝගයක්.
    නමුත් ජවිපේ සාමාජිකයෙක් විදිහට මට ඒක ගැන තීරණයක් දෙන්න බැහැනේ.මොකද එක්සත් ජාතික පක්ෂයෙන් පිටත කෙනෙක් විදිහට මම ඒක ගැන අදහස් දක්වන එක සාධාරනයක් නෑ.මම හිතන්නේ ජෙනරාල් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා එහි දේශපාලනය කරොත් ඔහුට ඒක අපහසු වෙන එකක් නෑ.
     
    නරකද ජෙනරාල්ව ජවිපෙට ගත්තොත්.. ඒ වගෙ ප්‍රබල නායකයෙක් හිටියනම් ඔහෙලටත් චන්ද ටිකක් එයි ඊලඟ පාර
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    උඹ හිතනව ද අමෙරිකාව යම් රටක් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න මොන විදියක හරි මැදිහත් වීමක් කරන්නේ උන්ගේ පශ්චාත් භාගයේ කිරි පනුවෝ නලියන නිසා කියලා? නෑ....උන් මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි කවදාවත්. උන් ඇති කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. අමෙරිකන් ගැති භාවය. මෙතෙක් අමෙරිකාව කරපු එක මැදිහත් වීමක් පෙන්නපං සත් සිතින්, ඔය කියන ප්‍රජාතන්ත්‍රෙ ඇති කරන්න. එකක් නෑ.........මුල් කාලෙදි සමාජවාදය මර්දනය කරන්න. සමාජවාදී කදවුරේ බලය අඩු කරන්න. ඊළගට තෙල් ටික, දියමන්ති ටික, ප්ලැටිනම් ටික මංකොල්ල කා ගන්න. උඹ ජේවීපී එකේ අදහස් 80-90% විශ්වාස කරන මනුස්සයා මේක මේ තරම් ලඝු විදියට දකින්නේ කොහොමද කියල නම් ඉතිං හිතාගන්න පුළුවන්.
    ඇමරිකාව අරාබියට රිංගන්නේ තෙල් සොරකම් කරන්න නෙවෙයි.ඒ අයගේ අරමුණක් බහු ජාතික සුපිරි ධනවතුන් අතට තෙල් පාලනය ලබාදීම වෙන්න පුලුවන්.නමුත් ඒ රටේ ජනතාව මේ අයගේ තෙල් සම්පත ජනතා සංවිධාන තුලින් කලමණාකරනය සහ පාලනය කල යුතුයි. ඒක දේශපාලකයන්ගෙන් ඉවත් කල යුතුයි.අන්න එතකොට තමයි විප්ලවය සාර්ථක වෙන්නේ.ඒක තමයි ඒ අය කල යුත්තේ.ඒ වගේම තෙල්වල ප්‍රතිලාභ දේශපාලකයන්ට නෙවෙයි රටේ ජනතාව වෙත පොම්ප වෙන ක්‍රමයක් සඳහා සටන් කල යුතුයි.මම කලිනුත් කීවා මුස්ලිම්වරු පූර්ණ විප්ලවයක් කරන්න තරම් මේරූ ජන කොටසක් නෙවෙයි. ඒ අයගේ ආගම ඒකට විශාල බාධාවක්.ඒක ගැන අපිට කරන්න දෙයක් නෑ.නමුත් ගඩාපිලා, මුබාරක්ලා, බෙන් අලීලා නැති වීම ගැන අපට සතු‍ටුයි.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මම කීවේ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය ගැන.එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්න ඕන කියලා ජෙනරාල් තාම ඉල්ලිමක් කරලා නෑ.ඒ වගේම ඔහු එම පක්ෂයේ සාමජිකයෙක්වත් නෙවෙයි.ඒ වගේම කරූලා ,සජිත්ලාත් නායකකමට ඇහ ගහගෙන ඉන්නේ.මේක නිසා මේක ජෙනරාල්ට ප්‍රබල අභියෝගයක්.
    නමුත් ජවිපේ සාමාජිකයෙක් විදිහට මට ඒක ගැන තීරණයක් දෙන්න බැහැනේ.මොකද එක්සත් ජාතික පක්ෂයෙන් පිටත කෙනෙක් විදිහට මම ඒක ගැන අදහස් දක්වන එක සාධාරනයක් නෑ.මම හිතන්නේ ජෙනරාල් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා එහි දේශපාලනය කරොත් ඔහුට ඒක අපහසු වෙන එකක් නෑ.

    :rolleyes: :shocked:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඇමරිකාව අරාබියට රිංගන්නේ තෙල් සොරකම් කරන්න නෙවෙයි.ඒ අයගේ අරමුණක් බහු ජාතික සුපිරි ධනවතුන් අතට තෙල් පාලනය ලබාදීම වෙන්න පුලුවන්.නමුත් ඒ රටේ ජනතාව මේ අයගේ තෙල් සම්පත ජනතා සංවිධාන තුලින් කලමණාකරනය සහ පාලනය කල යුතුයි. ඒක දේශපාලකයන්ගෙන් ඉවත් කල යුතුයි.අන්න එතකොට තමයි විප්ලවය සාර්ථක වෙන්නේ.ඒක තමයි ඒ අය කල යුත්තේ.ඒ වගේම තෙල්වල ප්‍රතිලාභ දේශපාලකයන්ට නෙවෙයි රටේ ජනතාව වෙත පොම්ප වෙන ක්‍රමයක් සඳහා සටන් කල යුතුයි.මම කලිනුත් කීවා මුස්ලිම්වරු පූර්ණ විප්ලවයක් කරන්න තරම් මේරූ ජන කොටසක් නෙවෙයි. ඒ අයගේ ආගම ඒකට විශාල බාධාවක්.ඒක ගැන අපිට කරන්න දෙයක් නෑ.නමුත් ගඩාපිලා, මුබාරක්ලා, බෙන් අලීලා නැති වීම ගැන අපට සතු‍ටුයි.

    ගිහින් ඇමරිකාවට කිරිබොතලය ගහපන් කටට අනේ අම්මපා උබ මම කුනුහරප කියන්න කැමති නෑ නැත්තන් උබට කියලා උබ අත දරුවෙකුටත් අන්තයි යකො උබේ ඔය කියන කතා වල හැටියට හිතේන්නේ උබ ඇමරිකාවෙන් වදාපු එකේක් අනිත් එක උබෙයි ඇමරිකාවත් අතර පෙකනිවැල තාම කපලා නෑ :angry:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    ඇමරිකාව අරාබියට රිංගන්නේ තෙල් සොරකම් කරන්න නෙවෙයි.ඒ අයගේ අරමුණක් බහු ජාතික සුපිරි ධනවතුන් අතට තෙල් පාලනය ලබාදීම වෙන්න පුලුවන්.නමුත් ඒ රටේ ජනතාව මේ අයගේ තෙල් සම්පත ජනතා සංවිධාන තුලින් කලමණාකරනය සහ පාලනය කල යුතුයි. ඒක දේශපාලකයන්ගෙන් ඉවත් කල යුතුයි.අන්න එතකොට තමයි විප්ලවය සාර්ථක වෙන්නේ.ඒක තමයි ඒ අය කල යුත්තේ.ඒ වගේම තෙල්වල ප්‍රතිලාභ දේශපාලකයන්ට නෙවෙයි රටේ ජනතාව වෙත පොම්ප වෙන ක්‍රමයක් සඳහා සටන් කල යුතුයි.මම කලිනුත් කීවා මුස්ලිම්වරු පූර්ණ විප්ලවයක් කරන්න තරම් මේරූ ජන කොටසක් නෙවෙයි. ඒ අයගේ ආගම ඒකට විශාල බාධාවක්.ඒක ගැන අපිට කරන්න දෙයක් නෑ.නමුත් ගඩාපිලා, මුබාරක්ලා, බෙන් අලීලා නැති වීම ගැන අපට සතු‍ටුයි.

    උඹ කියන ඒවා පරස්පර විරෝධීයිනෙ බං... :confused: ඇමරිකාව බැහැපු එක රටක්වත් තිබුනට වඩා හොඳවෙලා නැහැ (හොලිවුඩ් ෆිල්ම්ස්වල සහ ඇමරිකාව ගුටි කාල ගිය රටවල් ඇරෙන්න)
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඔබට පොඩ්ඩක් වැරදිලා... එහෙනම් සරාත් ෆොන්සේකා මැති තුමාට තිබ්බනේ අනිත් ආණ්ඩු කාල වලදීත් රට නිදහස් කරගන්න....

    අනේ අනේ... ඔච්චරවත් මොලයක් නැහැ නේද? එහෙම ගත්තොත් පොන්සේකා කලේ අණ දීපු එක විතරයි... මහින්ද අයියා වගේ... ගේම ගැහුවේ ඉදිරි පෙළ රණවිරුවෝ....

    එහෙනම් ඔය කියන විදිහට නායකයෝ වෙන්න ඕනේ රණවිරුවෝ ටික....

    මහින්ද අයියට තමයි කොන්ද කෙලින් තියාගෙන ගහල දාපං කියල කියන්න පන තිබ්බේ ...

    කෝ... හිටපු අනිත් එවුන්ට පුළුවන් උනාද එහෙම අණක් වත් දෙන්න....

    අනං මනං වැඩක් නැහැ... ලැබුණු නිදහස අගය කරන එකයි වෙන්න ඕනේ....
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔබට පොඩ්ඩක් වැරදිලා... එහෙනම් සරාත් ෆොන්සේකා මැති තුමාට තිබ්බනේ අනිත් ආණ්ඩු කාල වලදීත් රට නිදහස් කරගන්න....

    අනේ අනේ... ඔච්චරවත් මොලයක් නැහැ නේද? එහෙම ගත්තොත් පොන්සේකා කලේ අණ දීපු එක විතරයි... මහින්ද අයියා වගේ... ගේම ගැහුවේ ඉදිරි පෙළ රණවිරුවෝ....

    එහෙනම් ඔය කියන විදිහට නායකයෝ වෙන්න ඕනේ රණවිරුවෝ ටික....

    මහින්ද අයියට තමයි කොන්ද කෙලින් තියාගෙන ගහල දාපං කියල කියන්න පන තිබ්බේ ...

    කෝ... හිටපු අනිත් එවුන්ට පුළුවන් උනාද එහෙම අණක් වත් දෙන්න....

    අනං මනං වැඩක් නැහැ... ලැබුණු නිදහස අගය කරන එකයි වෙන්න ඕනේ....

    පිස්සු උබට පිස්සු හොදටම පිස්සු අපිටත් පිස්සු ඇමරිකාව එන්න අවිත් ලංකාව අල්ලලා මහින්දව එලවලා ෆොන්සෙකාට ජනපතිකම දෙනවා උබට එක තෙරේන්නේ නෑ මටත් එක තෙරෙන්නේ නෑ බන් අපි මහ මොඩයො ෆොන්සෙකා තමා යුද්ධය කලේ මහින්ද එපා කියද්දි මහින්ද ෆොන්සෙකාට ගෙදර යන්න කියද්දි බලෙන් ඉදන් ෆොන්සෙකා යුද්දය කලේ රනිල් හා ජේ.වි.පි එව්න් තමා පිට රටින් එන බලපැම් වැලක්කුවෙ උබටවත් මටවත් අපිට ඔක තෙරෙන්නේ නෑ ඇමරිකාව තමා කිවෙ උබලා යුද්ද කරපන් ප්‍රභාකරන් එලවපන් කවුරු එපා කිවත් අපි ඉන්නවා උබලා එක්ක කියලා මහින්ද තමා යුද්ධ කරද්දි එක කරන්න බෑ කියලා එක කරන එකට අකුල් හෙලුවෙ වැඩ වර්ජන කෙරුවෙ උබටවත් අපිටවත් එක තෙරේන්නේ නෑ අපි මොඩයි බන් ඇමරිකාව අපිට ආදරය කරනවා අපිට ගොඩක් හොදට සලකනවා උන් ඇවිත් අපිව බෙරගන්නවා උන් නිසා තමා අද හොදම රටවල් බිහිවෙලා තියෙන්නේ ඔක අපිට තෙරුම් ගන්න මොලයක් නෑ අපි මොඩයි බන් වැඩක් නෑ
    අපි මහ මොඩයි මුන් කියන ඇත්ත අපිට තෙරෙන්නේ නෑ ෆොන්සෙකා මෙක සුරංගනා ලොකයක් කරනවා ඇමරිකාව එක්ක එකතු වෙලා උබටවත් අපිටවත් ඔක තේරේන්නේ නෑ බන් :(:(
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මම කීවේ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය ගැන.එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්න ඕන කියලා ජෙනරාල් තාම ඉල්ලිමක් කරලා නෑ.ඒ වගේම ඔහු එම පක්ෂයේ සාමජිකයෙක්වත් නෙවෙයි.ඒ වගේම කරූලා ,සජිත්ලාත් නායකකමට ඇහ ගහගෙන ඉන්නේ.මේක නිසා මේක ජෙනරාල්ට ප්‍රබල අභියෝගයක්.
    නමුත් ජවිපේ සාමාජිකයෙක් විදිහට මට ඒක ගැන තීරණයක් දෙන්න බැහැනේ.මොකද එක්සත් ජාතික පක්ෂයෙන් පිටත කෙනෙක් විදිහට මම ඒක ගැන අදහස් දක්වන එක සාධාරනයක් නෑ.මම හිතන්නේ ජෙනරාල් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා එහි දේශපාලනය කරොත් ඔහුට ඒක අපහසු වෙන එකක් නෑ.

    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.

    සම්ප්‍රදායවල් බලලද බං unp එකයි, විනාශකාලේ විපරීත බුද්ධි jvp යි එකතු වෙලා ඡන්දෙ ඉල්ලුවේ ? ජෙනරාල්ව ඡන්දෙට ගෙනාවේ ? ඒවුනාට jvp සාමාජිකයෙක් විදිහට රන්න පොනිලා unp එකේ නායකයා කරලා ජෙනරල්ව නියෝජ්ය නායක (නමට නායක) කරන්න ඔනේ කියලා jvp සාමාජිකයන්ට පුදුම අධෝමාර්ගයේ අමාරුවක් තියෙන්නේ ඇයි? තමන්ගේ jvp එකේම නායකයා කරගත්තනම් හරිනේ, ඇයි බං එහෙම නොවෙන්නේ? වෙසාපිල්ලේ පුන්ඩේහරන් මහකොටියවයි උගේ රොත්ත බුරුත්තයි එලොව යවපු ජෙනරල්ට ඔය කරූලා සජිත්ලා වගේ හාල් කෑලි අභියෝගයක් වෙන්නේ කොහොමද? :rofl::rofl::rofl::P:P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    පිස්සු උබට පිස්සු හොදටම පිස්සු අපිටත් පිස්සු ඇමරිකාව එන්න අවිත් ලංකාව අල්ලලා මහින්දව එලවලා ෆොන්සෙකාට ජනපතිකම දෙනවා උබට එක තෙරේන්නේ නෑ මටත් එක තෙරෙන්නේ නෑ බන් අපි මහ මොඩයො ෆොන්සෙකා තමා යුද්ධය කලේ මහින්ද එපා කියද්දි මහින්ද ෆොන්සෙකාට ගෙදර යන්න කියද්දි බලෙන් ඉදන් ෆොන්සෙකා යුද්දය කලේ රනිල් හා ජේ.වි.පි එව්න් තමා පිට රටින් එන බලපැම් වැලක්කුවෙ උබටවත් මටවත් අපිට ඔක තෙරෙන්නේ නෑ ඇමරිකාව තමා කිවෙ උබලා යුද්ද කරපන් ප්‍රභාකරන් එලවපන් කවුරු එපා කිවත් අපි ඉන්නවා උබලා එක්ක කියලා මහින්ද තමා යුද්ධ කරද්දි එක කරන්න බෑ කියලා එක කරන එකට අකුල් හෙලුවෙ වැඩ වර්ජන කෙරුවෙ උබටවත් අපිටවත් එක තෙරේන්නේ නෑ අපි මොඩයි බන් ඇමරිකාව අපිට ආදරය කරනවා අපිට ගොඩක් හොදට සලකනවා උන් ඇවිත් අපිව බෙරගන්නවා උන් නිසා තමා අද හොදම රටවල් බිහිවෙලා තියෙන්නේ ඔක අපිට තෙරුම් ගන්න මොලයක් නෑ අපි මොඩයි බන් වැඩක් නෑ
    අපි මහ මොඩයි මුන් කියන ඇත්ත අපිට තෙරෙන්නේ නෑ ෆොන්සෙකා මෙක සුරංගනා ලොකයක් කරනවා ඇමරිකාව එක්ක එකතු වෙලා උබටවත් අපිටවත් ඔක තේරේන්නේ නෑ බන් :(:(

    :lol::lol::lol: තොප්පිගල මහා කැලයක් කිව්වෙත් මහින්ද, කිලිනොච්චි කියල මැදවච්චි යනව කිව්වෙත් මහින්ද, අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්වෙත් මහින්ද :lol::lol::lol:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    :lol::lol::lol: තොප්පිගල මහා කැලයක් කිව්වෙත් මහින්ද, කිලිනොච්චි කියල මැදවච්චි යනව කිව්වෙත් මහින්ද, අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්වෙත් මහින්ද :lol::lol::lol:

    නැතුව ඔකාව එලවන්න ඔන බන් අපිට ඔක තෙරෙන්නේ නෑ අපි පිස්සො ඇමරිකාව ඇවිත් අපිව බෙරගනිවි ෆොන්සෙකා එක්ක එකතු වෙලා මචන් බය වෙන්න දෙයක් නෑ :(
     
    • Like
    Reactions: cr33py_f41iry
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    :lol::lol::lol: තොප්පිගල මහා කැලයක් කිව්වෙත් මහින්ද, කිලිනොච්චි කියල මැදවච්චි යනව කිව්වෙත් මහින්ද, අලිමංකඩ කියල පාමංකඩ යනව කිව්වෙත් මහින්ද :lol::lol::lol:

    :yes::yes::yes::yes: samahara wita okath eththak kiyala hithay da dannehe meke inna motta rela
     
    • Like
    Reactions: cr33py_f41iry
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    නැතුව ඔකාව එලවන්න ඔන බන් අපිට ඔක තෙරෙන්නේ නෑ අපි පිස්සො ඇමරිකාව ඇවිත් අපිව බෙරගනිවි ෆොන්සෙකා එක්ක එකතු වෙලා මචන් බය වෙන්න දෙයක් නෑ :(

    සිරා කමෙන්ට් ටික දැන්වත් අරුන්ගෙ කටවල් වැහෙයිද බලමු :lol::lol::lol:
     
    Similar threads