ජෙනරේටර හෙල්ප්
ගෙදර මේන් සප්ලයි එක ඔෆ් කරලා ජෙනරේටර එකේ අවුට්පුට් එක ගෙදර ප්ලග් එකකට දුන්නට අවුලක් නැද්ද?

හරිම ක්‍රමේ ගෙදර MCB එකෙන් අවුට් ලයින් එකට දෙන්න ඕනා. ප්ලග් පොඉන්ට් වලට දීලා ලොකු ලෝඩ් එකක් ගන්නකොට බ්‍රේකර් ඕෆ් වෙනවා. අනික ජෙනිය වැඩකරනකොට කවුරුහරි මෙන් බ්රෙකරේ ඕන් කලොත් ජෙනියට බඩුම තමා. නිතර ජෙනියෙන් පාවිච්චි කරනවානම් Change over දාගන්න.