ජෙප්පගේ ලම්බෝගිනිය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පගේ ලම්බෝගිනිය

    68895951_2406767256246142_8440147384213700608_n.jpg
     
    • Like
    Reactions: EUMA175

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ambo ubala kulappu wela thiyena tharamak :rofl:

    කිසිම කුලප්පුවක් නැහැ මූ ජෙප්පො කිච කරන්නේ මාස ගාණක ඉඳන්.. ලප පොන්නය දිනන්නේ නැහැ කියල මොන්ටිසෝරි ළමයෙක් උනත් දන්නව උගෙ වහල්ලු නොදන්නවට..:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    එහෙමයි ! :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ambo ubala kulappu wela thiyena tharamak :rofl:

    අහ් ඇයි බන්..මම කොහොමත් දවසට එක JVP thread එකක් දානවා... කොහොමත් ඔය ආපු කාට්ටිය 2න් වැඩිකරලා 500 ක් 600ක් අඩු කලාම ජෙප්පොන්ට එන සම්පුඋර්ණ චන්ද ගාන බලාගන්න පුළුවන්....මොකද අන්තර් මොන්ටිසෝරි ශිෂ්ශ්‍ය සංගමයට චන්ද බලයක් නැහැනේ :P
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අහ් ඇයි බන්..මම කොහොමත් දවසට එක JVP thread එකක් දානවා... කොහොමත් ඔය ආපු කාට්ටිය 2න් වැඩිකරලා 500 ක් 600ක් අඩු කාලම ජෙප්පොන්ට එන සම්පුඋර්ණ චන්ද ගාන බලාගන්න පුළුවන්....මොකද අන්තර් මොන්ටිසෝරි ශිෂ්ශ්‍ය සංගමයට චන්ද බලයක් නැහැනේ :P

    මචන් ! සාම්ප්‍රදායික බයි ටොයි රැලියක් විදිහට වහල් මානසිකත්වෙන් හැම දේම බලන්න එපා :baffled: උබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා :rolleyes:) ඔලු ගනන් කරල පක්ශ වල බලය ගැන පුරසාරං දෙඩෙව්වට ඔතන ඇත්ත කතන්දරේ මේකනෙ ? ගොන් ආතල්, මඩ අරව මෙව්ව නෙවෙයි ඇත්ත කතා කරමු ? උබලගෙ රැලි බයි ටොයි රැලි වලට පොඩි ලමයෙක් එක්ක යන්න පුලුවන්ද ? බීපු උන් , පොකට් කාරයො , කොටින්ම කිසිම විනයක් නැතිව කොළඹ වටලනව කිය කිය කොළඹ විනාස කරන මිනිස්සු , ස්ටේජ් වල තියෙන්නෙ මඩ විතරයි, ලොකු ස්ටේජ් වල කතා වෙන්නෙ කුණුහරප, එක්කො කාගෙ හරි ලිංගිකත්වයක් අල්ලන් ගහන මඩ, නැත්තන් වහෙන් ඔරෝ කියන කුපාඩි කතා.. ඉතින් කියපන් මුහුද බලන්න යමු පුතේ කියලවත් උඹේ ලමයෙක්ව උබ ඔය වගේ තැනකට ගෙනියයිද ? :rolleyes: ඊයෙ රැලියෙන් පස්සෙ නිව්ස් බැලුවද ? එක තැනකවත් දැක්කද ලයිට් කනු දිගේ බඩ ගාන මිනිස්සු ? පාරෙ බුදියන් ඉන්න උන් ? ගෝල් ෆේස් එකේ අර නාටු කුරුම්භ ගස් වල කුරුම්භ නෑ කියල නිව්ස් ? :rolleyes: අඩුම තරමේ කොළඹ අපිරිසිදුයි කියල නිව්ස් ?

    ඔව් සමහර විට දිනන්නේ නැති වෙයි, හැබැයි පුද්ගලිකව සතුටු වෙන්න පුලුවන්, එතන හිටිය හැම මිනිහම මේ පවතින කුණු ගඳ ගහන සමාජ ක්‍රමේට විරුද්ධ මිනිස්සු. නැතුව අපි අඩුම හොරාව පත් කරමු කියන උන් නෙවෙයි. ඒ කියන්නෙ මිනිස්සු වෙනස් වෙමින් පවතිනව :) මමත් ගෝඨට දෙන්නන්, හැබැයි දෙවනි මනාපෙ. උබලටත් කියන්නෙ , ගෝඨට දීපන් ඕනෙ නන්, එත් අඩුම තරමේ ජීවිතේට එක පාරක් හිතට අවංක වෙලා දෙවනි එක හරි ජාජපෙ ට දීපන්.
     
    වරදක් කිව්වේ නැහැ ඉතින්...මම කිව්වේ අන්තර් මොන්ටිසෝරි ශිෂ්‍ය සංගමය සහබාගී උනා කියල විතරයි

    අහ් පොඩ්ඩක් ඉන්න...අපි දැන් ඔබතුමා කියපු දේ ඔප්පු කරමු..... ඔව් gall face එකට ළමයි එක්ක අවම සරුංගල් අරින්නත් පුළුවන්නේ...

    අර shangri la එකට ගල් ගැහුවේ කව්ද බන් ?..

    68541886_10156834689998040_2068200862408245248_n.jpg

    68354944_10156834689938040_5952729482895818752_n.jpg

    මම කියන්නෑ මේ ජෙප්පෙක් කියල...මොකද ජෙප්පෝ බත් පැකට් එකට...අරක්කු බෝතලේට රැස් වීම් වලට එන්නේ නෑ.....ඔය උඩ බෙදන්නේ බත් නෙමෙයි...පැස්ටා...

    68876298_10158736665688242_7698868516056727552_o.jpg
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මචන් ! සාම්ප්‍රදායික බයි ටොයි රැලියක් විදිහට වහල් මානසිකත්වෙන් හැම දේම බලන්න එපා :baffled: උබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා :rolleyes:) ඔලු ගනන් කරල පක්ශ වල බලය ගැන පුරසාරං දෙඩෙව්වට ඔතන ඇත්ත කතන්දරේ මේකනෙ ? ගොන් ආතල්, මඩ අරව මෙව්ව නෙවෙයි ඇත්ත කතා කරමු ? උබලගෙ රැලි බයි ටොයි රැලි වලට පොඩි ලමයෙක් එක්ක යන්න පුලුවන්ද ? බීපු උන් , පොකට් කාරයො , කොටින්ම කිසිම විනයක් නැතිව කොළඹ වටලනව කිය කිය කොළඹ විනාස කරන මිනිස්සු , ස්ටේජ් වල තියෙන්නෙ මඩ විතරයි, ලොකු ස්ටේජ් වල කතා වෙන්නෙ කුණුහරප, එක්කො කාගෙ හරි ලිංගිකත්වයක් අල්ලන් ගහන මඩ, නැත්තන් වහෙන් ඔරෝ කියන කුපාඩි කතා.. ඉතින් කියපන් මුහුද බලන්න යමු පුතේ කියලවත් උඹේ ලමයෙක්ව උබ ඔය වගේ තැනකට ගෙනියයිද ? :rolleyes: ඊයෙ රැලියෙන් පස්සෙ නිව්ස් බැලුවද ? එක තැනකවත් දැක්කද ලයිට් කනු දිගේ බඩ ගාන මිනිස්සු ? පාරෙ බුදියන් ඉන්න උන් ? ගෝල් ෆේස් එකේ අර නාටු කුරුම්භ ගස් වල කුරුම්භ නෑ කියල නිව්ස් ? :rolleyes: අඩුම තරමේ කොළඹ අපිරිසිදුයි කියල නිව්ස් ?

    ඔව් සමහර විට දිනන්නේ නැති වෙයි, හැබැයි පුද්ගලිකව සතුටු වෙන්න පුලුවන්, එතන හිටිය හැම මිනිහම මේ පවතින කුණු ගඳ ගහන සමාජ ක්‍රමේට විරුද්ධ මිනිස්සු. නැතුව අපි අඩුම හොරාව පත් කරමු කියන උන් නෙවෙයි. ඒ කියන්නෙ මිනිස්සු වෙනස් වෙමින් පවතිනව :) මමත් ගෝඨට දෙන්නන්, හැබැයි දෙවනි මනාපෙ. උබලටත් කියන්නෙ , ගෝඨට දීපන් ඕනෙ නන්, එත් අඩුම තරමේ ජීවිතේට එක පාරක් හිතට අවංක වෙලා දෙවනි එක හරි ජාජපෙ ට දීපන්.

    ඩෝං..............:confused::confused:
     
    FB_IMG_1566175351611.jpg
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?

    system change ekak one
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජන බලවේගේ නෙමේ එන් ජි ඕ බලවේගේ කියල දාගත්තනම් හරි. රට ජාතිය ආගම වනසන රැඩිකල් බලුකාය සේරම පුංචි අම්මගේ පුතාට සපෝට්. :angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජන බලවේගේ නෙමේ එන් ජි ඕ බලවේගේ කියල දාගත්තනම් හරි. රට ජාතිය ආගම වනසන රැඩිකල් බලුකාය සේරම පුංචි අම්මගේ පුතාට සපෝට්. :angry:

    69547310_2406839329572268_7535736127622217728_n.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙලාවට මූ දිනන්නේ නැත්තේ. දින්නනම් වික්කාමසින්හට හපන් වෙනවා :angry:

    දැන් නගනන්න්ද එක්ක මේගොල්ලෝ එකතු උනේ නැති උනාම නාගනන්න්දට මොකද වෙන්නේ....

    වයි දිස් කොලවෙරි ඩී ?

    අනික අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනවද දන් නෑ ඊබ්රහිම් නානාව නිදහස් කරනවා කියල

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනෙක් එවුන් පරණ වයින් අලුත් බෝතල්වල දාලා මාකට් කරනවා...
    මුන්ට අලුත් බෝතලයක්වත් හොයාගන්න බෑ...
    පරණ වයින් පරණ බෝතලේම දාල මාකට් කරනවා....
    ලබ්බේ ජෙප්පෝ.... මම හිතුවේ සරුංගල් සැණකෙළියක් කියලා.... ළමයි හිටියා ගොඩාාාාක්..... :growl: